මද්‍යසාර හා මත්ද්‍රව්‍ය භාවිතය
- හැදින්වීමAlcohol & Substance Use - Introduction
මත්ද්‍රව්‍ය යනු මොනවාද?
ශරිරයේ ස්නායු පද්ධතිය මත ක්‍රියාත්මක වන, කාලයක් භාවිතා කල විට ඇබ්බැහිවීම ඇති කරන, කවර ප්‍රමාණවලින් භාවිතා කලත් ශරීරයට හානිදායක වු රසායන
ද්‍රව්‍ය වලට පොදුවේ මත්ද්‍රව්‍ය යන නම භාවිතා වේ. බහුලවම භාවිතා වන මත්ද්‍රව්‍ය නම්,
බෝ නොවන රෝග විශාල සංඛ්‍යාවකට ප්‍රධානතම හේතුව මත්ද්‍රව්‍ය වේ. ඒ ආශ්‍රිතව සිදුවන වලක්වාගත හැකි අකල් මරණ සංඛ්‍යාව ඉතා විශාල වේ. ඊට අමතරව
දුප්පත් කම, පවුල් ආරවුල්, රිය අනතුරු ආදී සමාජ ආර්ථික ප්‍රශ්ණ ගණනාවකට මත්ද්‍රව්‍ය භාවිතය මූලික වේ.
ශ්‍රී ලංකාවේ රෝහල් වල ප්‍රතිකාර ලබන වයස 13 ට වැඩි පුරුෂයින් ගෙන් 30% ක් මද්‍යසාර හා දුම්වැටි ආශ්රිත රෝග වලින් පෙලෙන බව රෝහල් සංඛ්‍යාලේඛන
පෙන්වා දී තිබේ. 2006 දී ශ්‍රීලාංකිකයන් දුම්වැටි සදහා වියදම් කල මුදල රුපියල් බිලියන 45කට (කෝටි 4500 ) අධික වේ. 2007 දී නීති විරෝධී
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වු ගණන 43000 ඉක්මවන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්තා හෙලිකරයි.
මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට හේතු (Reason for Substance use )
උදා: සතුටක්, විනෝදයක් ලැබීමට
ආත්ම විශ්වාසය වැඩිකර ගැනීමට
ප්‍රශ්න අමතක කිරීමට
මහන්සිය නිවා ගැනීමට
ලිංගික හැකියාව වැඩිකර ගැනීමට
නිර්මාණශීලී හැකියාවන් වැඩි කරගැනීමටඑහෙත් මද්‍යසාර හා මත්ද්‍රව්‍ය පිලිබද ලොව පුරා පවත්වා ඇති පරික්ෂණ වලින් හෙලිවී ඇත්තේ එම රසායන ද්‍රව්‍ය
වලට එබදු ගුණාංග කිසිවක් නැති බවයි. එනම් එම හේතු සත්‍යතාවයක් හෝ පදනමක් නොමැති විශ්වාස මත ගොඩනැංවුනු ඒවා බවයි.
යුතු අඩු මිලැති භාණ්ඩ තිබියදී අපි වඩා ජනප්‍රිය වැඩි ප්‍රචාරණයක් ඇති භාණ්ඩ මිලදී ගැනිමට පෙළඹෙන්නේ එම ආකර්ෂණයේ වෙනස නිසාය.මත්ද්‍රව්‍ය වල
භෞතික ගුණාංග මෙන්ම භාවිතා කල විට ලැබෙන අත්දැකීම්ද කිසිසේත් ආකර්ෂණීය නොවන නමුත් ඒ වටා ඇති බාහිර සාධක මගින් මත්ද්‍රව්‍ය හා එය භාවිතය
ආකර්ෂණීය දෙයක් බවට පත් කර ඇත. එම ආකර්ෂණය ගොඩ නැංවෙන ආකාර නම්,
3.1 ප්‍රචණ්ඩකාරී හෝ අපචාර ක්‍රියා වලට සමාජයෙන් ලැබෙන අවසරය හා එම ක්‍රියා මගින් තම ප්‍රතිරූපයට වන හානිය අවම වීම
උදා මද්‍යසාර භාවිතා කල පුද්ගලයින් දක්වන හැසිරීම් කිහිපයක් නම්
හැකිය. එලෙසින් තමන්ගේ හැසිරීම් වල වගකීම තමාගෙන් බැහැරට, එනම් මද්‍යසාර වලට යොමුවීම නිසා එම හැසිරීම් තුලින් තම ප්‍රතිරූපයට වන හානිය
අඩුවේ.භාවිතා කල විට ලැබෙන එබඳු වරප්‍රසාද පුද්ගලයින් භාවිතයට පොළඹවන එක් සාධකයකි.
3.2 වගකීම්වලින් නිදහස්වීම
මද්‍යසාර හෝ වෙනත් මත්ද්‍රව්‍යයකට පුරුදු වූ අයෙකුට තම පවුලේ වගකීම් ආදිය බාරදිම පවුලේ අනෙක් අය සිදුනොකරයි. පොදු කටයුතු වලදී ද මත්ද්‍රව්‍ය භාවිතා
කරන අයෙග් සහභාගිත්වය බොහෝ විට අපේක්ෂා නොකෙරේ. එලෙස පවුලේ හා සමාජයේ වගකීම් වලින් මග හැරීමට හැකිවීම මත්ද්‍රව්‍ය භාවිතයට කරන අයට ලැබෙන තවත් වරප්රසාදයකි.
4. ව්‍යාපාරික උපක්‍රම
මත්ද්‍රව්‍ය හා මද්‍යසාර වෙළඳාම ඉතා ලාභදායී ව්‍යාපාරයකි. තම නිශ්පාදන වැඩි වැඩියෙන් අලෙවි කර ගැනීම සඳහා එම ව්‍යාපාරයන් මගින් ගෙන යන සෘජු හා වක්‍ර ප්‍රචාරණ උපක්‍රම මත්ද්‍රව්‍ය භාවිතය දිරි ගන්වන ප්‍රධානම හේතුවකි.
wedanaasala.org/sinhala/index.php?option=com_conent&view=article&catid=12&id=709&Itemid=68

- <LI style="LINE-HEIGHT: 200%; MARGIN: 0in 0in 0pt; tab-stops: list .5in" class=MsoNormal>මද්‍යසාර (අරක්කු, කසිප්පු, බියර් ආදිය) <LI style="LINE-HEIGHT: 200%; MARGIN: 0in 0in 0pt; tab-stops: list .5in" class=MsoNormal>දුම්කොල (සිගරැට්, බීඩි, හපන දුම්කොල ආදිය) <LI style="LINE-HEIGHT: 200%; MARGIN: 0in 0in 0pt; tab-stops: list .5in" class=MsoNormal>ගංජා <LI style="LINE-HEIGHT: 200%; MARGIN: 0in 0in 0pt; tab-stops: list .5in" class=MsoNormal>හෙරොයින් <LI style="LINE-HEIGHT: 200%; MARGIN: 0in 0in 0pt; tab-stops: list .5in" class=MsoNormal>ඇතැම් ඖෂධ වර්ග (වෛද්‍ය නිර්දේශයකින් ෙතාරව භාවිතා කරන)
- බුලත්විට වර්ග
බෝ නොවන රෝග විශාල සංඛ්‍යාවකට ප්‍රධානතම හේතුව මත්ද්‍රව්‍ය වේ. ඒ ආශ්‍රිතව සිදුවන වලක්වාගත හැකි අකල් මරණ සංඛ්‍යාව ඉතා විශාල වේ. ඊට අමතරව
දුප්පත් කම, පවුල් ආරවුල්, රිය අනතුරු ආදී සමාජ ආර්ථික ප්‍රශ්ණ ගණනාවකට මත්ද්‍රව්‍ය භාවිතය මූලික වේ.
ශ්‍රී ලංකාවේ රෝහල් වල ප්‍රතිකාර ලබන වයස 13 ට වැඩි පුරුෂයින් ගෙන් 30% ක් මද්‍යසාර හා දුම්වැටි ආශ්රිත රෝග වලින් පෙලෙන බව රෝහල් සංඛ්‍යාලේඛන
පෙන්වා දී තිබේ. 2006 දී ශ්‍රීලාංකිකයන් දුම්වැටි සදහා වියදම් කල මුදල රුපියල් බිලියන 45කට (කෝටි 4500 ) අධික වේ. 2007 දී නීති විරෝධී
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වු ගණන 43000 ඉක්මවන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්තා හෙලිකරයි.
මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට හේතු (Reason for Substance use )
- වැරදි මත විශ්වාස
උදා: සතුටක්, විනෝදයක් ලැබීමට
ආත්ම විශ්වාසය වැඩිකර ගැනීමට
ප්‍රශ්න අමතක කිරීමට
මහන්සිය නිවා ගැනීමට
ලිංගික හැකියාව වැඩිකර ගැනීමට
නිර්මාණශීලී හැකියාවන් වැඩි කරගැනීමටඑහෙත් මද්‍යසාර හා මත්ද්‍රව්‍ය පිලිබද ලොව පුරා පවත්වා ඇති පරික්ෂණ වලින් හෙලිවී ඇත්තේ එම රසායන ද්‍රව්‍ය
වලට එබදු ගුණාංග කිසිවක් නැති බවයි. එනම් එම හේතු සත්‍යතාවයක් හෝ පදනමක් නොමැති විශ්වාස මත ගොඩනැංවුනු ඒවා බවයි.
- මත්ද්‍රව්‍යවලට දී ඇති ආකර්ෂණය
යුතු අඩු මිලැති භාණ්ඩ තිබියදී අපි වඩා ජනප්‍රිය වැඩි ප්‍රචාරණයක් ඇති භාණ්ඩ මිලදී ගැනිමට පෙළඹෙන්නේ එම ආකර්ෂණයේ වෙනස නිසාය.මත්ද්‍රව්‍ය වල
භෞතික ගුණාංග මෙන්ම භාවිතා කල විට ලැබෙන අත්දැකීම්ද කිසිසේත් ආකර්ෂණීය නොවන නමුත් ඒ වටා ඇති බාහිර සාධක මගින් මත්ද්‍රව්‍ය හා එය භාවිතය
ආකර්ෂණීය දෙයක් බවට පත් කර ඇත. එම ආකර්ෂණය ගොඩ නැංවෙන ආකාර නම්,
- <LI style="LINE-HEIGHT: 200%; MARGIN: 0in 0in 0pt; tab-stops: list .5in" class=MsoNormal>අලංකාර ඇසුරුම් වල/බෝතල්වල බහා තිබීම <LI style="LINE-HEIGHT: 200%; MARGIN: 0in 0in 0pt; tab-stops: list .5in" class=MsoNormal>භාවිතා කරන අවස්ථා ආකර්ෂණීය වීම (මිතුරන් සමඟ එක්වී විනෝද වන අවස්ථා, උත්සව, විනෝද ගමන්, සාද ආදිය ) <LI style="LINE-HEIGHT: 200%; MARGIN: 0in 0in 0pt; tab-stops: list .5in" class=MsoNormal>භාවිතය සමඟ බැඳී ඇති වචන මාලාව (සෙට් වෙනවා, ජොලි කරනවා ආදිය) <LI style="LINE-HEIGHT: 200%; MARGIN: 0in 0in 0pt; tab-stops: list .5in" class=MsoNormal>භාවිතය සමඟ බැඳී ඇති හැසිරීම් (සිංදු කීම, නැටීම ආදිය) <LI style="LINE-HEIGHT: 200%; MARGIN: 0in 0in 0pt; tab-stops: list .5in" class=MsoNormal>ආකර්ෂණීය චරිත විසින් භාවිතා කිරීම (චිත්‍රපට වල නළු නිලියන්, ගමේ අපි කැමති අය) <LI style="LINE-HEIGHT: 200%; MARGIN: 0in 0in 0pt; tab-stops: list .5in" class=MsoNormal>භාවිතා කිරීමෙන් අපේක්ෂා කරන දේ (සතුට, ආත්ම විශ්වාසය ආදිය )
- මත්ද්‍රව්‍ය භාවිතය වැඩිහිටියන් විසින් කරනු ලබන හෝ භයානක මාරාන්තික දෙයක් ලෙස පෙන්වීම
3.1 ප්‍රචණ්ඩකාරී හෝ අපචාර ක්‍රියා වලට සමාජයෙන් ලැබෙන අවසරය හා එම ක්‍රියා මගින් තම ප්‍රතිරූපයට වන හානිය අවම වීම
උදා මද්‍යසාර භාවිතා කල පුද්ගලයින් දක්වන හැසිරීම් කිහිපයක් නම්
- <LI style="LINE-HEIGHT: 200%; MARGIN: 0in 0in 0pt; tab-stops: list .5in" class=MsoNormal>බිරිදට හා දරුවන්ට පහර දීම <LI style="LINE-HEIGHT: 200%; MARGIN: 0in 0in 0pt; tab-stops: list .5in" class=MsoNormal>මහමග හමුවන අයට ප්‍රසිද්ධියේ බැණවැදීම <LI style="LINE-HEIGHT: 200%; MARGIN: 0in 0in 0pt; tab-stops: list .5in" class=MsoNormal>තම මිතුරන්ගේ මුහුණටම දොස්කීම
- කාන්තාවකගේ අතින් ඇදගෙන ගොස් නටන්නට ආරාධනා කිරිම