Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇබෝෂන් . . .
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉතාමත් ඉක්මනින් අවශ්‍ය කර ඇත!!!!!

ඒකට එක උදාහරණයක් වශයෙන් බ්‍රිතාන්‍යයේ දහය වසර ඉගෙනුම ලබන මගේ දෝනිට අද ඉගැන්වපු පාඩමකින් මට හොඳටම දැනුනා. Subject එක තමයි Religious Studies (ආගම).මේක ක්‍රිස්තියානි පාසලක් වුණත් ආගම විෂයට උගන්වන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන නෙවෙයි.සමාජයේ හොඳ ආකල්ප ඉගෙනගෙන හැම ආගමක්ම දිහා ඉතාමත් ආදරෙන් කරුණාවෙන් බලන විදිහයි. අද පැයක පාඩම වුණේ ඇබෝෂන් එක නීතිගත කළ යුතුද නැද්ද කියලයි. පාඩමට කලින් තිරය දාලා තිබ්බා මේක සෙන්සිටිව් ටොපික් එකක් නිසා අකමැති අයට යනවනම් යන්න පුළුවන් කියලා.

එංගලන්තේ Abortion එක නීතිගතයි.ටීචර් ඉස්සෙල්ලාම අහලා තිබ්බ ප්‍රශ්නෙ තමයි ඇබෝෂන් එක define කරන්න කියලා.ගොඩක් ළමයි කියලා තිබ්බේ killing a baby in the womb during a certain period කියලා.නමුත් ටීචර්ගේ උත්තරය වුණේ Removal of fetus from the woom.ටීචර් පරිස්සම් වෙලා තිබ්බා killing එකට removal කියන්නයි,බබාට Fetus කියන්නයි.ටීචර් කියලා තිබ්බා මේකේ එක එක ආගම් අදහන අය ගොඩක් ඉන්න හින්දා,සමහර ආගම් වල අනුව මේක සෙන්සිටිව් Topic එකක් හින්දා ඔක්කොටම කොමන් define එකක් දැම්මා කියලා.

ඊට පස්සේ,ස්ක්‍රීන් එකේ වීඩියෝ එකක් දාලා තිබ්බ ළමයා පිරිසිඳ ගන්නෙ කොහොමද, සතියෙන් සතිය දරුවගේ වැඩීම සිද්ධ වෙන්නේ කොහොමද කියලා video එකක්.මේකෙ ළමයා හැදෙන විදියේ විවෘතව සාකච්ඡා කරලා තිබ්බා.දරුවා කුස තුළදී දවස් 14 කින් හදවත පටන් ගන්න තැන ඉඳලා ,දරුවාට අම්මා කියන දේවල් ඇහෙන ,ගඳ සුවඳ දැනෙන සති හතළිහ දක්වා යනකම් සජීවී වීඩියෝ එකක් හරි ලස්සනට හදලා තිබ්බා.වීඩියෝ එක යන අතරතුරදි සති දෙක ,තුන, හතර ,විස්ස ,විසිපහ ,තිහ හතලිහ වගේ තැන්වලදී බබාගේ ලයිෆ් එක පටන් ගන්න කොතනින්ද කියලා අහලා තිබ්බා.ළමයි කියලා තිබ්බ consume වෙලා දවස් 14න් හාර්ට් එක පටන් ගන්නකොට ලයිෆ් එක පටන් ගන්නවා කියලා.සමහර ළමයි කියලා තිබ්බා සති විසි පහෙන් ළමයා හිනා වෙනකොට ,ගඳ සුවඳ දැනෙන කොට ලයිස් එක පටන් ගන්නවා කියලා.

බබාගේ කුස තුළ වර්ධනය සති ගණන්වලදී වෙන්නේ කොහොමද කියල ප්‍රින්ට් අවුට් එකක් දීලා තිබ්බා. එක එක්කෙනාට හිතන විදියට ලයිෆ් එක පටන් ගන්නේ කීවෙනි සතියෙන්ඩ කියලා ඉස්සරහින් ලියන්න කියලා තිබ්බා. උදාහරණයක් විදිහට කතෝලික ආගමේ consume උණ ගමන්ම ලයිෆ් එක පටන් ගන්නවා කියලා තමයි පිළිගන්නේ.කෙසේ වෙතත් එක එක ආගම් අදහන විදිහට ළමයි එක එක විදිහට ලියලා තිබ්බා.

එංගලන්තේ නීතිය අනුව සති 25න් පස්සේ ළමයෙක් ඇබෝෂන් කරන්න බෑ.කලලයට සති විසි පහෙන් පස්සේ සියලුම ක්‍රියාකාරකම් කරන්න පුළුවන්.එයා සජීවී දරුවෙ.සති 25ට කලින් අබෝෂන් එකක් කරන්න නීතිමය අවසරයක් තියෙනවා.abotion කරන විදිය ළමයින්ට පෙන්නලා තිබ්බා.සියයට 99% ක්ම ළමයි ඇබෝෂන් එක නීතිගත කරන්න කියලා තමයි කියලා තිබ්බේ.නමුත් සති විසිපහට කලින්.ළමයෙක් රේප් වෙලා දරුවෙක් පිරිසිද ගන්නකොට ඒ දරුවාගේ ජීවිතයම අනාත වෙනවා.ඉතින් ඒකට විකල්පයක් විදිහට ඇබෝෂන් එක නීතිගත කරලා තියෙනවා.

දොස්තර කෙනෙක් සමග කරන සාකච්ඡාවක් තමයි මේ ළමයි එක්ක ටීචර් කරලා තියෙන්නේ.ඒක ගොඩක් හරවත් ලෝකය ගැන ළමයින්ට දැනුමක් ලබා දෙන ලොකුම ලොකු සාකච්ඡාවක්.ඒ සාකච්ඡාව සම්පූර්ණයෙන්ම ලියන්න මේක ලොකු වැඩියි. මට අවශ්‍ය වුණේ ළමයි මේ වගේ දේවල් පොඩි කාලේ විවෘතව සාකච්ඡා කළ යුතුයි.දුව මාත් එක්ක හරි ආසාවෙන් Abortion එක ගැන සාකච්ඡා කරා.Teacher ලෝකයේ අනතුරු ගැන ළමයින්ට කියලා දීලා තිබ්බා.ඒවගෙන් බේරෙන විදිහත් කියල තිබ්බා. මේක ආගම පාඩම.නමුත් මට දැනුනේ science පාඩමක් වගේ.මේ තැනට එන්න අපිට සෑහෙන කාලයක් යයි. ආගම පාඩමේ ජේසු ඉපදුන තැනයි කරපු දේශනාව ගැනයි කියලා තිබ්බෙ නෑ.සමාජ ගැන දැනුම දීලා තිබ්බේ. අපේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරන්න ඉඩ දෙන්නේ නෑ.ඒක එක තැන පල් වෙන එකක්.ඒ ගැන හරිම කණගාටුයි. බුදු සරණයි!!!

copied from sm

[QUOTE="lodbrok, post: 29509989, member: 558599"] [SIZE=5]ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉතාමත් ඉක්මනින් අවශ්‍ය කර ඇත!!!!! ඒකට එක උදාහරණයක් වශයෙන් බ්‍රිතාන්‍යයේ දහය වසර ඉගෙනුම ලබන මගේ දෝනිට අද ඉගැන්වපු පාඩමකින් මට හොඳටම දැනුනා. Subject එක තමයි Religious Studies (ආගම).මේක ක්‍රිස්තියානි පාසලක් වුණත් ආගම විෂයට උගන්වන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන නෙවෙයි.සමාජයේ හොඳ ආකල්ප ඉගෙනගෙන හැම ආගමක්ම දිහා ඉතාමත් ආදරෙන් කරුණාවෙන් බලන විදිහයි. අද පැයක පාඩම වුණේ ඇබෝෂන් එක නීතිගත කළ යුතුද නැද්ද කියලයි. පාඩමට කලින් තිරය දාලා තිබ්බා මේක සෙන්සිටිව් ටොපික් එකක් නිසා අකමැති අයට යනවනම් යන්න පුළුවන් කියලා. එංගලන්තේ Abortion එක නීතිගතයි.ටීචර් ඉස්සෙල්ලාම අහලා තිබ්බ ප්‍රශ්නෙ තමයි ඇබෝෂන් එක define කරන්න කියලා.ගොඩක් ළමයි කියලා තිබ්බේ killing a baby in the womb during a certain period කියලා.නමුත් ටීචර්ගේ උත්තරය වුණේ Removal of fetus from the woom.ටීචර් පරිස්සම් වෙලා තිබ්බා killing එකට removal කියන්නයි,බබාට Fetus කියන්නයි.ටීචර් කියලා තිබ්බා මේකේ එක එක ආගම් අදහන අය ගොඩක් ඉන්න හින්දා,සමහර ආගම් වල අනුව මේක සෙන්සිටිව් Topic එකක් හින්දා ඔක්කොටම කොමන් define එකක් දැම්මා කියලා. ඊට පස්සේ,ස්ක්‍රීන් එකේ වීඩියෝ එකක් දාලා තිබ්බ ළමයා පිරිසිඳ ගන්නෙ කොහොමද, සතියෙන් සතිය දරුවගේ වැඩීම සිද්ධ වෙන්නේ කොහොමද කියලා video එකක්.මේකෙ ළමයා හැදෙන විදියේ විවෘතව සාකච්ඡා කරලා තිබ්බා.දරුවා කුස තුළදී දවස් 14 කින් හදවත පටන් ගන්න තැන ඉඳලා ,දරුවාට අම්මා කියන දේවල් ඇහෙන ,ගඳ සුවඳ දැනෙන සති හතළිහ දක්වා යනකම් සජීවී වීඩියෝ එකක් හරි ලස්සනට හදලා තිබ්බා.වීඩියෝ එක යන අතරතුරදි සති දෙක ,තුන, හතර ,විස්ස ,විසිපහ ,තිහ හතලිහ වගේ තැන්වලදී බබාගේ ලයිෆ් එක පටන් ගන්න කොතනින්ද කියලා අහලා තිබ්බා.ළමයි කියලා තිබ්බ consume වෙලා දවස් 14න් හාර්ට් එක පටන් ගන්නකොට ලයිෆ් එක පටන් ගන්නවා කියලා.සමහර ළමයි කියලා තිබ්බා සති විසි පහෙන් ළමයා හිනා වෙනකොට ,ගඳ සුවඳ දැනෙන කොට ලයිස් එක පටන් ගන්නවා කියලා. බබාගේ කුස තුළ වර්ධනය සති ගණන්වලදී වෙන්නේ කොහොමද කියල ප්‍රින්ට් අවුට් එකක් දීලා තිබ්බා. එක එක්කෙනාට හිතන විදියට ලයිෆ් එක පටන් ගන්නේ කීවෙනි සතියෙන්ඩ කියලා ඉස්සරහින් ලියන්න කියලා තිබ්බා. උදාහරණයක් විදිහට කතෝලික ආගමේ consume උණ ගමන්ම ලයිෆ් එක පටන් ගන්නවා කියලා තමයි පිළිගන්නේ.කෙසේ වෙතත් එක එක ආගම් අදහන විදිහට ළමයි එක එක විදිහට ලියලා තිබ්බා. එංගලන්තේ නීතිය අනුව සති 25න් පස්සේ ළමයෙක් ඇබෝෂන් කරන්න බෑ.කලලයට සති විසි පහෙන් පස්සේ සියලුම ක්‍රියාකාරකම් කරන්න පුළුවන්.එයා සජීවී දරුවෙ.සති 25ට කලින් අබෝෂන් එකක් කරන්න නීතිමය අවසරයක් තියෙනවා.abotion කරන විදිය ළමයින්ට පෙන්නලා තිබ්බා.සියයට 99% ක්ම ළමයි ඇබෝෂන් එක නීතිගත කරන්න කියලා තමයි කියලා තිබ්බේ.නමුත් සති විසිපහට කලින්.ළමයෙක් රේප් වෙලා දරුවෙක් පිරිසිද ගන්නකොට ඒ දරුවාගේ ජීවිතයම අනාත වෙනවා.ඉතින් ඒකට විකල්පයක් විදිහට ඇබෝෂන් එක නීතිගත කරලා තියෙනවා. දොස්තර කෙනෙක් සමග කරන සාකච්ඡාවක් තමයි මේ ළමයි එක්ක ටීචර් කරලා තියෙන්නේ.ඒක ගොඩක් හරවත් ලෝකය ගැන ළමයින්ට දැනුමක් ලබා දෙන ලොකුම ලොකු සාකච්ඡාවක්.ඒ සාකච්ඡාව සම්පූර්ණයෙන්ම ලියන්න මේක ලොකු වැඩියි. මට අවශ්‍ය වුණේ ළමයි මේ වගේ දේවල් පොඩි කාලේ විවෘතව සාකච්ඡා කළ යුතුයි.දුව මාත් එක්ක හරි ආසාවෙන් Abortion එක ගැන සාකච්ඡා කරා.Teacher ලෝකයේ අනතුරු ගැන ළමයින්ට කියලා දීලා තිබ්බා.ඒවගෙන් බේරෙන විදිහත් කියල තිබ්බා. මේක ආගම පාඩම.නමුත් මට දැනුනේ science පාඩමක් වගේ.මේ තැනට එන්න අපිට සෑහෙන කාලයක් යයි. ආගම පාඩමේ ජේසු ඉපදුන තැනයි කරපු දේශනාව ගැනයි කියලා තිබ්බෙ නෑ.සමාජ ගැන දැනුම දීලා තිබ්බේ. අපේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරන්න ඉඩ දෙන්නේ නෑ.ඒක එක තැන පල් වෙන එකක්.ඒ ගැන හරිම කණගාටුයි. බුදු සරණයි!!![/SIZE] copied from sm [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom