ඇමතියා බැනුම් අහපු හැටි

topkollek

Well-known member
  • May 22, 2014
    43,864
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රටටම නින්දාවක් මේ වගේ ඇමතිලා.





    "Telling lies and making promises in Sri Lanka has become an ordinary thing, and it has become part of their culture. As a country, people should be ashamed to hear such things from a foreigner. If people in Sri Lanka cannot change that habit, the country will not be able to establish connections with foreigners," he said.


    "People must keep to their promises and never forget to fulfil them. Even if life goes on, promises should be fulfilled. Even Ministers should do the same. If not, there is no point in meeting such Ministers. People should not tell lies. They must have a better understanding," he said.
    https://www.dailymirror.lk/top_stor...an-delegate-for-not-being-punctual/155-250881
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,699
    1
    51,534
    113
    ප*යාගල
    sorry.com
    පොහොට්ටුවේ ගොටු අල්ලලා ජොබ් ගත්තු සක්කිලි අවුරුදු පහ නිවාඩු අරන් රට ගියොත් ලංකාව ඉක්මනට ජොබ් ලිස්ට් වලින් අයින් කරනවා
    එහෙම උනොත් වලක් කපන් මේකෙම වැලලෙන්න වෙන්නේ.
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    විලිලැජ්ජාවේ බෑ


    IMG_20221222_172924.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ලංකාවෙ මැටි ඇමටියොන්ට දෙයක් අවබෝධ කරවන්න වෙන්නෙ අර මැට්‍රික්ස් ෆිල්ම් එකේ වගේ ඔළුවට data assign කරන කූරක් ගහලා තමයි ඉතින්. 🥴
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ලංකාවෙ මැටි ඇමටියොන්ට දෙයක් අවබෝධ කරවන්න වෙන්නෙ අර මැට්‍රික්ස් ෆිල්ම් එකේ වගේ ඔළුවට data assign කරන කූරක් ගහලා තමයි ඉතින්. 🥴
    Highlander vage kaduvakin karakavala bari veida
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ayi ban othana ministry dekak
    ekek idiyama madida ?

    aththa lankawe unge boru show thiyenne
    wadak karanna giyama eka nemeyi wenne
    wade anana eka. eka ekata bole pass karala
     
    • Like
    Reactions: topkollek

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    බැන්න ම ලජ්ජා හිතෙන්න වත් ඕකේ උන්ට ඉංග්‍රීසි තේරෙන්නේ නැතුව ඇති. උන්ට හොඳ කියනවා කියාල හිතාගෙන ඇත්තේ.

    Ah Korean වලින් කියන්නේ නේ. කොහොමත් තේරෙන්නේ නෑ නේ:lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,379
    49,760
    113
    සේදවත්ත
    තේරුමක් නෑ , එක පාරක් චන්ද්‍රිකා ආවේ ප්‍රධාන අමුත්තට ත්යාගප්‍රධානෝත්සවයේ පැය පැය එක මාරක් පරක්කු වෙලා . ප්‍රින්සිපල් ඇරියා තියලා චන්ද්‍රිකාට අපුරු ආදර්ශයක් දුන්නා කියලා . තෑගි 15 වගේ බෙදුවා මේ බඩ්ඩ ගියා 😂😂
     
    • Haha
    Reactions: topkollek

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    තේරුමක් නෑ , එක පාරක් චන්ද්‍රිකා ආවේ ප්‍රධාන අමුත්තට ත්යාගප්‍රධානෝත්සවයේ පැය පැය එක මාරක් පරක්කු වෙලා . ප්‍රින්සිපල් ඇරියා තියලා චන්ද්‍රිකාට අපුරු ආදර්ශයක් දුන්නා කියලා . තෑගි 15 වගේ බෙදුවා මේ බඩ්ඩ ගියා 😂😂
    principle jiwathun athara innawada ?
     
    • Haha
    Reactions: topkollek