ඇමතිවරුන්ට මාර සැප
"දරුවාට කන්න දෙන්න නොහැකිව මව දරුවාව ගගට විසිකරයි."
"ඇමැතිට සිංගප්පූරුවෙන් අලූත්ම නිවසක්"
මහජන මුදල් වැඩියෙන්ම කන ඇමැතියෙකු සිංගප්පූරුවෙන් මිලදීගත් අලූත්ම නිවස මෙන්න.
මේ සිංගප්පූරුවේ මිල අධික ප්‍රදේශයක පිහිටි ගොඩනැගිල්ලකි. විදේශ සංචාරයන් හිදී තමන්ට හා තම පවුලේ අය වෙනුවෙන් මිලියන ගණනින් මහජන මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් සුප්‍රකට ශ්‍රී ලංකා කැබිනට් ඇමැතිවරයකු මේ ගොඩනැගිල්ලේ ඇති නිවසක් මිලදී ගෙන තිබේ.
මේ අතර සීගිරියට සමීප නගරයකින් එන තවත් ඇමැතිවරයකු මලයාසියාවෙන් මැදුරක් මිලදී ගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මෙවන් ඇමැතිවරුන්ගේ වත්කම් බැරකම් සෙවීමට පෙර මාධ්‍යවේදීන්ගේ වත්කම් බැරකම් සෙවීමට මාධ්‍ය ඇමැති ජනාධිපතිවරයා උත්සුක වී තිබේ.