ඇමතිවරු මහින්දට පොල් ගසති

humanoid.

Member
Dec 7, 2010
21
7
3
ඇමතිවරු මහින්දට පොල් ගසති

දිනෙන් දිනම මහින්ද ජනදිපති තුමන්ට සලකන පිරිස් වැඩි වෙමින් පවතී. මුලින් හල යන ජීවන වියදම උසුලා ගත හැකි පිරිස් මහින්දට සෙත් කවි කියමින් සිටි. සරත් සිර ගත කිරීමෙන් පසු අනෝම ෆොන්සේකා ඇතුලු සරත් ආධාර කරුවන්ද මහින්දට පොල් ගැසීම ,වස් කිවීම ඇරඹීය. දැන් ඇමතිකම් පිලිබඳ හෝකවී සහ ශෝකවී රනිල්ගේ ඇමත්තන්ද මහින්දට පොල් ගැසීම අරඹා ඇත.
එහෙන් කොටි දෙමලුන්ගෙන් අඩන්තේට්ටම් විදින ජනපති තුමා, මෙහෙන් ශාප කරන්නන් නිසා

සැලෙන්නේ නැත . ජනපති තුමාගේ මුහුනේ දැන් දිස් වෙන්නේ බොහෝ උද්යෝගිමත්,කාර්ය ශුර පුද්ගලයෙක්ගේ හැඟීම්ය.මහින්ද රාජපක්ෂ මහතා ජනපතිධූරයෙ තවත් අවරුදු සිය ගණනක් සිටින්නේනම් යැයිවඩා හොඳ යැයි මට සිතේ.