ඇමති ආනන්ද විජේපාල ත‍්‍රස්තවාදී චෝදනා මත පොලිස් සේවයෙන් නෙරපූ අයෙක්…- චාමර

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    රට පාලනය කරන JVP මාලිමා ත්‍රස්තවාදීන් bump
     
    • Like
    Reactions: KDH

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    අන්තිමට ආණ්ඩුව කරපු වැඩකුත් shenat ගේ ගෑනිගෙ දත් ටික ඉස්සරහට ආව ඒක විතරයි ව‌ෙලා තියේනේ
    ඇයි බත්තරමුල්ලේ නාකි මයිනාගේ පොල්කුඩු ටිකත් ඉවරයි ලු
     
    • Haha
    Reactions: KDH and JBLs

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    පාර්ලිමේන්තුවෙ නෙවෙයි ඕවා ඇත්ත නම් කියන්න ඕනෙ එලියේ. එලියෙ බල්ලො වගේ රැස්වීමකට සෙනග 100ක් එකතු කරගන්න බෑ. කතා කරන්නෙත් බබාලා වගේ. ඔය එකක්වත් එලියෙ කියන්නෑ බොරු බව දන්න නිසා. තිස්ස කුට්ටියා වගේ සමාව ගන්න වෙන බව දන්නවනෙ. හැබැයි පාර්ලිමේන්තුව ඇතුලෙ වීරයෝ.😁😁
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක


    සිලි පොහොට්ටු බයියන්ගෙ වීරයා 😹😹

    අන්තිමට ආණ්ඩුව කරපු වැඩකුත් shenat ගේ ගෑනිගෙ දත් ටික ඉස්සරහට ආව ඒක විතරයි ව‌ෙලා තියේනේ

    skeleton-meme.gif

    ------ Post added on Oct 24, 2025 at 2:58 PM
     

    Similar threads