ඇමති චම්පිකගේ FB ගිණුම විසන්ධි කරයි

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
:yes: මේ පිළිබඳව අමාත්‍යවරයා විසින් Facebook සමාජ ජාලයේ පරිපාලන කමිටුව වෙත නිල විද්‍යුත් ලිපියක් ඔස්සේ දන්වා ඊට හේතු විමසා ඇත.

දන්වල තියෙන්නෙ අපෙ අන්තරජාල මොකක්ද සශ්ද්යට කෝහෙද නෙ:dull:
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
දන්වල තියෙන්නෙ අපෙ අන්තරජාල මොකක්ද සශ්ද්යට කෝහෙද නෙ:dull:

ඔව් උන් එෆ් බී එක එක්ක කතා කරලා නිසි පියවරක් නොගත්තොත් අපිට පෙත්සමක් වත් යවන්න වෙනව එෆ් බී එකට. :yes:
 

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    නිදා ඉන්න සිoහලයෝ දැන්වත් නැඟිටපල්ලා. රට, ජාතිය ආගම ගැන කතා කරන සිoහලයන් නිශ්ශබ්ද කිරීමේ හම්බ වැඩපිලිවෙල පරදවපල්ලා.
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    කට ඇරියොත් හැම එකාම බනින්නේ ෆේස් බුක් එකට
    උන් කරන්නෙත් ෆේස්බුක් ව්‍යාපාර:no:
    මෙලෝ රහක් නෑ:baffled:
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මේක තම්බින්ගේ ආරම්භය විතරි වෙන්න පුළුවන්