ඇමති ජයකොඩි අස්වෙනවා "ලු" 🤌

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    ඒ ඇයි බන්? :unsure:
    කට ඇරියොත් බුලක් තමා ඌ කියන්නේ
    අමාත්‍යාංශයට කිසිම වගවීමක් නැති එකෙක්
    කර්මාන්ත ඇමති කියන්නේ මීට වඩා ඇක්ටිව් සහ ප්‍රායෝගික දැනුම තියන එකෙක්ට දෙන්න ඕනේ හරිනම් නැශනල් ලිස්ට් එකෙන් දෙන්න ඕනේ . මේ මොකෙද්ද
     
    • Like
    Reactions: Asmodeus and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    කට ඇරියොත් බුලක් තමා ඌ කියන්නේ
    අමාත්‍යාංශයට කිසිම වගවීමක් නැති එකෙක්
    කර්මාන්ත ඇමති කියන්නේ මීට වඩා ඇක්ටිව් සහ ප්‍රායෝගික දැනුම තියන එකෙක්ට දෙන්න ඕනේ හරිනම් නැශනල් ලිස්ට් එකෙන් දෙන්න ඕනේ . මේ මොකෙද්ද
    ඒ සංදියේ කැලේ කොලේ හක්කලං කොර කොර සෝමාරි වෙච්චි එවුං නොවැ :eek:
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,133
    27,561
    113
    අනුරයියා එක්ක සෙල්ලම් බේ.
    වැඩේ ගානට යටින් යනවා

    නිලධාරි ජයකොඩිට මොකද වෙන්නේ?

    අනුරය්ය විස්තරේ දැනගත්ත ගමන් කියන්න ඇත්තේ 🤌
    ගෙපි ඌරාගේ මාලු උරාගේ ඇඟේ තියලම කපමු. නිලධාරී ජයකොඩි ට චෝදනා තිබුනට ඇමති ජයකොඩි ට චෝදනා නෑලු. ඒ අනුව බැලුවම ලොරි ටෝක් කලු කැත කැරි මන්ත්‍රී ලප අනුර කුමාරට චේතියා පචයා කියලා මිනිස්සු කැරි අපත ෆයිල් කොටා කියලා බැන්නට ජනාධිපති අනුර කුමාරට ට එහෙම බැනලා නෑ ලු 😹 🤌 🤌 🤌
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,878
    15,667
    113
    Ursa Major
    අනුරයියා එක්ක සෙල්ලම් බේ.
    වැඩේ ගානට යටින් යනවා
    Hy, did you aware that the government is exactly the mirror image of failed Gota's regime. They also reversed their decisions too. People mocked that government and the president by saying "reverse Nande" And we can call yours the same.