ඇමති ජයකොඩි අස්වෙනවා "ලු" 🤌

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,747
    16,543
    113
    අනුරයියා එක්ක සෙල්ලම් බේ.
    වැඩේ ගානට යටින් යනවා

    මූ අස් උනාට වැඩක් නෑ නේ
    බාල ගල්අඟුරු නැව් 13ක් ඇවිත් ඉවරයි.
    ඒ ඕඩරෙන්ම තව 12 ක් එන්නත් තියනවා.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,234
    2,042
    113
    දැන් වෙන්න ඕනේ විනාසේ වෙලා ඉවරයි. දැන් අස් උනත් විපක්ශේ ඕක කරතියන් යනවා ගල් අඟුරු වංචාව තහවුරුයි. උන් කියපු නිසා මූ අස් වුනා කියලා. මොකද ජෙප්පෝ ටික ඊයේත් ඕක හෝදන්න හැදුවානේ වංචාවක් වෙලා නෑ කියලා. මූ අස් වුනේ නැතත් සංඛ‍යා ලේඛන එක්ක උස්සන් ඇවිල්ලා විපක්ශේ උන් තව මඩ ගහලා ජෙප්පොන්ව විනාශ කරනවා. මොනවා කරන්නත් දැන් පරක්කු වැඩියි.
     
    කොහොමත් අළුතින් දාන එකාට නාන්න වෙනවා.
    ඒකා කොහොමද ඌ යටතේ එන ඊලඟ නෑව් 12 ගැන උත්තර බඳින්නෙ?
    එක්කෝ ඒ ටිකත් ඇවිත් බානකම් මූව තියාගෙන ඉන්න වෙනවා.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    කෝ මේ @shenat @topkollek @192.168.o.21 @nalin0001 @Besamaayam @Max_r @Lovtus මෙහේ වරෙන්..

    මූ අස් වුණාට පස්සේ මෙන්න මෙහෙම කියන්න ඕන.

    "දැක්කා නේද.. සවෝදරයා එහෙමයි. වැරදිකාරයෝ තියාගන්නෙ නෑ. පිරිසිදු දේශපාලනය කියන්නේ ඒකට.
    ඒ නිසා අපි සවෝදරයාට පුක පළල් කරනවා.."

    තේරුණා නේද..

    දැන් මේක කිය කියා පලයන්.
    සල්ලි දාන්නම් හෙට.

    දැන් පලයන් ඉතින් බලන් ඉන්නේ..
    දුප්..!
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,792
    1
    58,044
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෝ මේ @shenat @topkollek @192.168.o.21 @nalin0001 @Besamaayam @Max_r @Lovtus මෙහේ වරෙන්..

    මූ අස් වුණාට පස්සේ මෙන්න මෙහෙම කියන්න ඕන.

    "දැක්කා නේද.. සවෝදරයා එහෙමයි. වැරදිකාරයෝ තියාගන්නෙ නෑ. පිරිසිදු දේශපාලනය කියන්නේ ඒකට.
    ඒ නිසා අපි සවෝදරයාට පුක පළල් කරනවා.."

    තේරුණා නේද..

    දැන් මේක කිය කියා පලයන්.
    සල්ලි දාන්නම් හෙට.

    දැන් පලයන් ඉතින් බලන් ඉන්නේ..
    දුප්..!
    sri lanka film GIF by Viber

    ලපයට වඩා පච ගහනවා පොහොට්ටුවො
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    75,001
    113

    මදැයි නිලධාරී ජයකොඩිව හෝද හෝද හිටියා 😄

    බලු දිවාකර් මේක හෝදනවා දැක්කා "හොරකමක් නෙවී, ගොන් වැඩක්" කියලා කියලා 🤭 🤭
     
    • Haha
    Reactions: War Fighter

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,352
    113
    කක්කා ටික අන්‍රගේ ඔලුවේ ඉදන් වැක්කෙරුනට පස්සේ වැඩක් නෑ.
     
    Last edited:
    • Haha
    Reactions: supun_sg