ඇමති පුත්තූ... ?

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    උබලා දන්න ඇමති පුත්තූ කොයි වගේ ද බන්.. උන්ගේ personality එක සාම්ප්‍රදායික මාලක සිල්වා vibe එකේද .. නැත්තන් smart,මොලේ තියෙන වුන් ඉන්නවද..

    මන් දන්න පොඩි එකෙක් කිව්වා අලව්ව පැත්තේ ඇමති පුතෙක් උන්ගේ section එකේලූ .. මූ party කරන්න යන්නේ msd අරගෙනලූ. එකසැරයක් මුට part eka දාන්න ආපු එකෙක්ට weapon එක පෙන්නලලූ seen eka shape කරේ ..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,390
    113
    ඇමතිල බහුතරය මෝඩ යක්කුනෙ එතකොට උන්ගෙ ළමයිත් ඒ වගේ වෙන්න එපැයි.
     

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    ඇමතිල බහුතරය මෝඩ යක්කුනෙ එතකොට උන්ගෙ ළමයිත් ඒ වගේ වෙන්න එපැයි.
    මෝඩයෝ කොහොමද බන් මේ ගේම ගහන්නේ..
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,728
    18,493
    113
    අදාල ඇමතියගෙ, ඊටත් වඩා මෝඩ, low IQ version එක තමයි උගෙ පුතා.
    All the same (2)


    මෝඩයෝ කොහොමද බන් මේ ගේම ගහන්නේ..
    හොර පූසො කුස්සියෙ මාලු ඇතිලියට බැහැල සේරම කාල යන්නෙ උට මොලේ තියනවට ද? අන්න ඒ වගේ තමයි
    ------ Post added on Aug 27, 2024 at 10:26 PM
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මහින්ද සමරසිංහගේ පුතා හම්බවෙලා තියෙනවා සුද්දා වගේ. පොර හොඳයි, ස්මාට්, ටිකක් ඔලුවෙන් ඉන්නේ 🙄
     
    • Like
    Reactions: Kassaboo

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,649
    2,494
    113
    නිධානයක් උඩ
    ඉස්කෝලෙ නම් හිටිය ගොඩක් උන්. සමහරු දැන් දේශපාලනේ කරනවා.
    ගම්වල කුහක උන්ට වඩා උන් හොදයි කියල කැම්පස් ගියාම තේරුනා.
    ------ Post added on Sep 13, 2024 at 5:59 PM
     
    Last edited: