කලුකුං මස් කකා කැලෑ වැදිලා හිටිය ඩයල් එක නේද
Don GasCan Well-known member Nov 3, 2010 43,654 50,022 113 සේදවත්ත Dec 6, 2024 #21 කලුකුං මස් කකා කැලෑ වැදිලා හිටිය ඩයල් එක නේද
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,597 113 xxx Dec 8, 2024 #22 Kumbhakarna22 said: එහෙම කියන්න බෑ.. එහෙනම් දෙමලු මරපු දුටුගැමුණුත් අපරාධකාරයෙක්නේ .. Click to expand... යුද්ධයකදී සටනට එන ආයුධ ගත්ත සෙබලු මරන එකයි, නිරායුධ මිනිස්සු මරණ එකයි දෙකක් බන්. යුද්ධ කරන්න එන දෙපෑත්තෙම එවුන් එන්නේ විරුද්ධවාදීන් මරන්න බලාගෙන. ඒක තමා යුද්ධේ කියන්නේ. ඒ අස්සේ නිරායුධ මිනිස්සු මරණවා නම් උන් මිනීමරුවෝ. දුටුගෑමුණු ගෑන වුනත් එච්චරයි. නිරායුධ මිනිස්සු ඝාතනය කරන්න අණ දුන්නා නම් මිනිහාත් කෑරියෙක්, විජේවීර පොන්ස් වගේම
Kumbhakarna22 said: එහෙම කියන්න බෑ.. එහෙනම් දෙමලු මරපු දුටුගැමුණුත් අපරාධකාරයෙක්නේ .. Click to expand... යුද්ධයකදී සටනට එන ආයුධ ගත්ත සෙබලු මරන එකයි, නිරායුධ මිනිස්සු මරණ එකයි දෙකක් බන්. යුද්ධ කරන්න එන දෙපෑත්තෙම එවුන් එන්නේ විරුද්ධවාදීන් මරන්න බලාගෙන. ඒක තමා යුද්ධේ කියන්නේ. ඒ අස්සේ නිරායුධ මිනිස්සු මරණවා නම් උන් මිනීමරුවෝ. දුටුගෑමුණු ගෑන වුනත් එච්චරයි. නිරායුධ මිනිස්සු ඝාතනය කරන්න අණ දුන්නා නම් මිනිහාත් කෑරියෙක්, විජේවීර පොන්ස් වගේම