Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමති මණ්ඩලය සාධාරණද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන පාලනය පටන් ගන්නෙ "යහපාලනය" කියන සංකල්පය ඇතුලෙ ඉදනුයි.

"යහපාලනය" කියන සංකල්පය වත්මන් රජය තුල පවතිනතාක්කල් අපිට කුමන අමාත්‍යාංශය මොන ආගමක් අදහන පුද්ගලයෙක් යටතේද කියන එක අදාල නෑ. මොකද එක එකාලට ඕනෙ විදියට නෙමෙයි එකී අමාත්‍යංශ මෛත්‍රී ආන්ඩුවේ "යහපාලන" සංකල්පය තුල කටයුතු කරන්නෙ.

මේ පාර ඇමති මණ්ඩලයටත් කැබිනට් මණ්ඩලයටත් උඩින් විධායක සභාවක් පත් වෙනව.. ඒකට ජ.වි.පෙ. අය සහ රතන හාමුදුරුවො වගේ අය ඇතුලත් වෙනව.. ඒක නිසා ඔය කාටවත් ඕන ඕන විදියට නටන්න ලැබෙන්නෙ නැහැ..

ඡන්ද පදනම මත අමාත්‍යධූර බෙදල තියෙන්නෙ. හැම අමාත්‍යාධූරයක්ම රටට වැදගත්. ඒ නිසයි එතන අමාත්‍යාංශයක් බිහිවෙන්නෙ. එමනිසා කුමන අමාත්‍යාශයක් හකීම් ලාට ගියත් යහපාලන සංකල්පය බිදවැටුන විට අවධානමක් පවතිනව. එම අවධානම අඩු කිරීමටයි යහපාලන සංකල්පය ඇතිවී තිබෙන්නෙ. ඒ අනුව කටයුතු කිරීමටයි වත්මන් රජය ඉදිරිපත් වී තිබෙන්නෙ.

මෙතන තියෙන්නෙ නව ප්‍රතිපත්ති මාලවක් එක්ක සිස්ටම් චේන්ජ් එකක්. ඒක හරියට පවතිනතාක් කල් පරණ ඇහෙන් බලන්න එපා.

[QUOTE="MihiCherub, post: 17730448, member: 238676"] [SIZE=3]මෙතන පාලනය පටන් ගන්නෙ "යහපාලනය" කියන සංකල්පය ඇතුලෙ ඉදනුයි. "යහපාලනය" කියන සංකල්පය වත්මන් රජය තුල පවතිනතාක්කල් අපිට කුමන අමාත්‍යාංශය මොන ආගමක් අදහන පුද්ගලයෙක් යටතේද කියන එක අදාල නෑ. [COLOR=Red]මොකද එක එකාලට ඕනෙ විදියට නෙමෙයි[/COLOR] එකී අමාත්‍යංශ මෛත්‍රී ආන්ඩුවේ "යහපාලන" සංකල්පය තුල කටයුතු කරන්නෙ. [/SIZE] [SIZE=3]මේ පාර ඇමති මණ්ඩලයටත් කැබිනට් මණ්ඩලයටත් උඩින් [COLOR=Red]විධායක සභාවක් පත් වෙනව..[/COLOR] ඒකට ජ.වි.පෙ. අය සහ රතන හාමුදුරුවො වගේ අය ඇතුලත් වෙනව.. ඒක නිසා ඔය කාටවත් ඕන ඕන විදියට නටන්න ලැබෙන්නෙ නැහැ.. ඡන්ද පදනම මත අමාත්‍යධූර බෙදල තියෙන්නෙ. [COLOR=Red]හැම අමාත්‍යාධූරයක්ම රටට වැදගත්. ඒ නිසයි එතන අමාත්‍යාංශයක් බිහිවෙන්නෙ.[/COLOR] එමනිසා කුමන අමාත්‍යාශයක් හකීම් ලාට ගියත් [B][U][COLOR=Red]යහපාලන සංකල්පය බිදවැටුන විට[/COLOR][/U][/B] අවධානමක් පවතිනව. එම අවධානම අඩු කිරීමටයි යහපාලන සංකල්පය ඇතිවී තිබෙන්නෙ. ඒ අනුව කටයුතු කිරීමටයි වත්මන් රජය ඉදිරිපත් වී තිබෙන්නෙ. මෙතන තියෙන්නෙ නව ප්‍රතිපත්ති මාලවක් එක්ක සිස්ටම් චේන්ජ් එකක්. ඒක හරියට පවතිනතාක් කල් පරණ ඇහෙන් බලන්න එපා.[/SIZE] :) [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom