Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමති මණ්ඩලය සාධාරණද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම උඹට වඩා හොඳට දන්නවා දේශපාලනය ගැන..... ඒ ගැන නම් මට උගන්නන්න එපා සහෝදරයා...මම අද ඊයේ මේවා ඉගෙන ගත්ත හෝ කරපු කියපු කෙනෙක් නොවන නිසා තමයි අද දේශපාලනය ගැන වැඩිය කතා නොකරන්නේ....

යහපාලනය කියන්නේ තව එක අභිප්රේරණකාරකයක් විතරයි මිනිස්සුන්ගේ හිත් හදන්න පුළුවන් විකල්පයක් විතරයි.

එකෙන් ආකල්ප වල වෙනසක් කරලා සමාජය නව මාවතකට ගේන්නයි මේ උත්සාහ කරන්නේ...

සමස්තයක් විදියට සලකලා එක කෝණයකින් බැලුවම උඹ කියන විදියට ඔය හැම දෙයක්ම පෙනුනට සැබෑව ඊට එහා ගිය ඔඩු දුවපු තුවාලයක්.

හකීම් විතරක් නෙවෙයි ඔතන ඉන්න හැම පුදගලයා ගැනම කියන්න දේවල් නම් තියෙනවා යහපාලනය ළඟින්වත් යන්නේ නැති.

ඔය පත්වෙනවා, කරනවා කියන දේවල් ගැන මගේ අදහසක් නෑ. මොකද උඹල දන්නා දේශපාලනය සහ මම දන්නා දේශපාලනය බොහොම වෙනස්.

ඒ වෙනස තමයි අද පෙන්නේ.... උඹල අද දකින දේට හාත්පසින්ම වෙනස් වුනු තත්වයක් හෙට තියෙයි.

නියම යහපාලනයක් ගේනවා නම් ඔය ඉන්න ඇමති මණ්ඩලයෙනුත් බාගයකට වැඩ අයින් කරන්න වෙයි.

මටත් මෙතන ලොකු ලොකු වචන දාල බොහොම ප්රගතිශීලී විදියට දේශාභිමානි විදියට වචන හසුරවන්න පුළුවන් නමුත් යථාර්තය ඊට වැඩ වෙනස් නිසයි සරල සිංහලෙන් පැහැදිලි කලේ.....

වරදට වරද කියනු වස් වරද පෙන්වු විට වරද නිවරද කර පරණ ඇස ගලවන්න කියන ඔබතුමාලා නැවතත් මහින්ද යුගයකට ජනතාව කැන්දන් යන්න හදන බවක් තමයි පෙන්නේ....

මහින්දට වරදුනෙත් එතන....

ඒ නිසා මෛත්රී ආණ්ඩුවට ආදරේ කරන උඹල එක මඩ ගොඩින් මතු වෙන්නත් කලින් විනාස කරනවා එකේ තියෙන වරද නොදකිනතාක් කල්....

ඒ නිසා කියන කියන හැමදේටම " යහපාලනය" ගන්නේ නැතුව පරණ ඇහැ වැඩක් නැත්නම් තියෙන ඇස් හොඳට ලොකු කරලා බලපන් කොහෙද ඔය " යහපාලනය" සැලසුම් කල පථයෙන් වෙනස් වෙන්නේ කියල.....

[QUOTE="kandyan, post: 17736026, member: 5861"] [SIZE="3"][COLOR="RoyalBlue"] මම උඹට වඩා හොඳට දන්නවා දේශපාලනය ගැන..... ඒ ගැන නම් මට උගන්නන්න එපා සහෝදරයා...මම අද ඊයේ මේවා ඉගෙන ගත්ත හෝ කරපු කියපු කෙනෙක් නොවන නිසා තමයි අද දේශපාලනය ගැන වැඩිය කතා නොකරන්නේ.... යහපාලනය කියන්නේ තව එක අභිප්රේරණකාරකයක් විතරයි මිනිස්සුන්ගේ හිත් හදන්න පුළුවන් විකල්පයක් විතරයි. එකෙන් ආකල්ප වල වෙනසක් කරලා සමාජය නව මාවතකට ගේන්නයි මේ උත්සාහ කරන්නේ... සමස්තයක් විදියට සලකලා එක කෝණයකින් බැලුවම උඹ කියන විදියට ඔය හැම දෙයක්ම පෙනුනට සැබෑව ඊට එහා ගිය ඔඩු දුවපු තුවාලයක්. හකීම් විතරක් නෙවෙයි ඔතන ඉන්න හැම පුදගලයා ගැනම කියන්න දේවල් නම් තියෙනවා යහපාලනය ළඟින්වත් යන්නේ නැති. ඔය පත්වෙනවා, කරනවා කියන දේවල් ගැන මගේ අදහසක් නෑ. මොකද උඹල දන්නා දේශපාලනය සහ මම දන්නා දේශපාලනය බොහොම වෙනස්. ඒ වෙනස තමයි අද පෙන්නේ.... උඹල අද දකින දේට හාත්පසින්ම වෙනස් වුනු තත්වයක් හෙට තියෙයි. නියම යහපාලනයක් ගේනවා නම් ඔය ඉන්න ඇමති මණ්ඩලයෙනුත් බාගයකට වැඩ අයින් කරන්න වෙයි. මටත් මෙතන ලොකු ලොකු වචන දාල බොහොම ප්රගතිශීලී විදියට දේශාභිමානි විදියට වචන හසුරවන්න පුළුවන් නමුත් යථාර්තය ඊට වැඩ වෙනස් නිසයි සරල සිංහලෙන් පැහැදිලි කලේ..... වරදට වරද කියනු වස් වරද පෙන්වු විට වරද නිවරද කර පරණ ඇස ගලවන්න කියන ඔබතුමාලා නැවතත් මහින්ද යුගයකට ජනතාව කැන්දන් යන්න හදන බවක් තමයි පෙන්නේ.... මහින්දට වරදුනෙත් එතන.... ඒ නිසා මෛත්රී ආණ්ඩුවට ආදරේ කරන උඹල එක මඩ ගොඩින් මතු වෙන්නත් කලින් විනාස කරනවා එකේ තියෙන වරද නොදකිනතාක් කල්.... ඒ නිසා කියන කියන හැමදේටම " යහපාලනය" ගන්නේ නැතුව පරණ ඇහැ වැඩක් නැත්නම් තියෙන ඇස් හොඳට ලොකු කරලා බලපන් කොහෙද ඔය " යහපාලනය" සැලසුම් කල පථයෙන් වෙනස් වෙන්නේ කියල.....[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom