අනාථ සෙට් එකෙ කුක්කො තාම අඩු පාඩු කියලා ත්‍රෙඩ් එකක් දාලා නැහැනේ.
ඔසාමා නිහඩයි කිරිය පල් වෙයි.
ඔසාමා නිහඩයි කිරිය පල් වෙයි.
ඒ දවස් වල මේකේ හාඩ් කෝර් බයිසන්ලාගේ පෑන්ටි තෙත්උනු කැබිනට් පත්වීම්කලින් ඇමතිලත් එක්ක බලමුද
කැබිනට් ඇමතිවරුන්
- මහින්ද රාජපක්ෂ – මුදල් අමාත්‍ය
- නිමල් සිරිපාල ද සිල්වා – කම්කරු අමාත්‍ය
- ජී.එල්. පීරිස් – අධ්‍යාපන අමාත්‍ය
- පවිත්‍රා වන්නිආරච්චි – සෞඛ්‍ය අමාත්‍ය
- දිනේෂ් ගුණවර්ධන – විදේශ අමාත්‍ය
- ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය
- ගාමිණි ලොකුගේ – ප්‍රවාහන අමාත්‍ය
- බන්දුල ගුණවර්ධන – වෙළෙඳ අමාත්‍ය
- ආර්.එම්.සී.බී. රත්නායක – වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය
- ජනක බණ්ඩාර තෙන්නකෝන් – රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
- කෙහෙළිය රඹුක්වැල්ල – ජනමාධ්‍ය අමාත්‍ය
- චමල් රාජපක්ෂ – වාරිමාර්ග අමාත්‍ය
- ඩලස් අලහප්පෙරුම – විදුලිබල අමාත්‍ය
- ජොන්ස්ටන් ප්‍රනාන්දු – මහාමාර්ග අමාත්‍ය
- විමල් වීරවංශ – කර්මාන්ත අමාත්‍ය
- මහින්ද අමරවීර – පරිසර අමාත්‍ය
- එස්.එම්. චන්ද්‍රසේන – ඉඩම් අමාත්‍ය
- මහින්දානන්ද අලුත්ගමගේ – කෘෂිකර්ම අමාත්‍ය
- වාසුදේව නානායක්කාර – ජල සම්පාදන අමාත්‍ය
- උදය ගම්මන්පිල – බලශක්ති අමාත්‍ය
- රමේෂ් පතිරණ – වැවිලි අමාත්‍ය
- ප්‍රසන්න රණතුංග – සංචාරක අමාත්‍ය
- රෝහිත අබේගුණවර්ධන – වරාය හා නාවික අමාත්‍ය
- නාමල් රාජපක්ෂ – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය
- අලි සබ්රි – අධිකරණ අමාත්‍ය
සුනිල් හදුන්නෙත්ති ඉන්නවා කියන්නේ ආයේ එකෙන්ම සුපිරි තමා මචං හිනා වෙලාම මැරිලා යන්න පුළුවන් ලංකාවේ මිනිස්සුන්ටඅනාථ සෙට් එකෙ කුක්කො තාම අඩු පාඩු කියලා ත්‍රෙඩ් එකක් දාලා නැහැනේ.
ඔසාමා නිහඩයි කිරිය පල් වෙයි.
බතික් අමතිකමට බයියෝ ලියපු හෑලි මතකද?සීනි ඇමති කෙනෙක් නැතුව රට කරයිද බලමු හා
සුනිල් හදුන්නෙත්ති ඉන්නවා කියන්නේ ආයේ එකෙන්ම සුපිරි තමා මචං හිනා වෙලාම මැරිලා යන්න පුළුවන් ලංකාවේ මිනිස්සුන්ට![]()