ඇමති මහින්දානන්දට ඉක්මන් සුවය පතමු !

ur_dad

Active member
  • Mar 11, 2021
    106
    132
    43
    Malabe
    අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. එතුමා හට ඉක්මන් සුවය ලැබේ වායි එලකිරි අප හැම පතමු !
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,202
    8,196
    113
    M-Town
    Screenshot_20210804-000403_YouTube.jpg
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මේ වගේ පාහර කාළක්ණ්නි බල්ලන් මැරෙන්නේ නෑ බන්! අර අහින්සක රටට වැඩක් කරපු හයසින්ත් විජේරත්න වගේ මිනිස්සූ ඇක්සිඩන්ට් වෙලා නැති වෙනවා!

    මම නම් ඉත් සිතින් පතනවා මූට රෝගය උත්සන්න වෙලා මැරිලා පල කියලා….

    හැබයි මූ.. වීර සන්ගිලි පනික්කියා රගන්නේ වෙනම ගේමක්… කොතළාවල පණත ජන්දේ 6 වෙනිදා මගේ හිතේ..
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    Positive වෙලා ඉන්න ඔක්කොටම ඉක්මන් සුවල ලැබේවා.
    Vaccine ගහගෙනත් මොකද ඔච්චර බය. :( :(
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    නාවලපිටියේ වීරයාට සුභ අනාගතයක් පතමු!
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. එතුමා හට ඉක්මන් සුවය ලැබේ වායි එලකිරි අප හැම පතමු !
    අනේ බෝල තොගේ පුකේ ප්‍රර්ථනා, වෙන පක්ෂෙක එකෙක් නම් තෝ ඕක ඔහොම දානවද ?
     
    • Like
    Reactions: Boralugoda01

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    ශ්‍රීලාංකික පුරවැසියන් 2500ට ආසන්න ප්‍රමානයක් ඊයේ ආසාදිත බවට තහවුරු වී තිබේ.. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාද ඒ අතර වේ.
    අපේ සහෝදර සහෝදරියන් හට ඉක්මන් සුවය ලැබේ වායි එලකිරි අප හැම පතමු !
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මට හිතෙන්නෙ පොහොර ප්‍රශ්ණෙට තාවකාලික විසඳුමක් වගේ.....
    දැන් ගෙන්වීම තහනම් කරපු ඒ්වයින් කොටසකට අවසර දීපු කතාවකුත් තියෙනව.....