ඇමති වාසුට ගමෙන් විරෝධයක්

priyade

Well-known member
  • Dec 2, 2017
    10,604
    6,173
    113
    17164557gossiplanka.jpg



    ඇහැලියගොඩ, තලාපිටිය ගම්මානයේ ජල සම්පාදන ව්‍යාපෘතියක් වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට එරෙහිව පැවති විරෝධතාවයක් අතර වාරයේදී එම ස්ථානයට පැමිණි එම ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රී ඇමති වාසුදේව නානායක්කාරඑ මහතාට විරෝධයක් එල්ල විය.
    විරෝධතාකරුවන් සමග සාකච්ජා කිරීමට ගිය ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාරට එහි සිටි ගම්වැසියන් හු කියමින් සිය විරෝධතාවය දක්වා තිබුණි.
     
    • Dislike
    Reactions: Moxley