ඇමරිකන් උන් කන කෑම මොන රසද?

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    364
    352
    63
    ඇමරිකන් උන්ගේ කෑම මොන රසද? සාමාන්‍යයෙන් සැර රසක් තියනවද? නැත්තං පැණි රසද?
    ගොඩක් උන් කියන්නේ එහෙ කෑම පැණිරස ගතිය වැඩියි කියලා...

    කාලා තියන උන් කියමු බලන්න

     
    • Haha
    Reactions: Bruh656

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,906
    113
    canada
    Original food culture in USA is not exciting. Most of them are not that spicy and not sweet (e.g. Burgers, steaks etc). But we can find a lot of restaurants all over the world (chinese...Italy) in USA and Canada

    if you want to enjoy western foods, try France, Greece, Italy etc. They have a rich food culture
     

    NiveaFlorex

    Active member
  • Apr 1, 2015
    110
    70
    28
    Not spicy at all. seasoning is basically salt/pepper.

    If someone say it sweet, it can be due to the "traditional American breakfast", pancakes, waffles cereals and yogurts stuff are of course very sweet.

    Surprisingly toast/sandwiches, fries and even sausage gravy was sweet if its served as American breakfast in a typical small diner. If you get the same in fast food place like mcdonalds its not sweet and you get the expected. Seems to be a cultural thing.

    Best thing is that you have a good diversity in food, especially if you live in a city close by. Mediterranean, French, german, indian or Italian. All are there. That's the good thing of having diverse immigrants/culture in a country.
     
    • Like
    Reactions: ITGuy25

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,236
    1
    101,071
    113
    34
    Kalutara
    ඉඳපන් මේ කන්න යන ගමන්. දැන් ලොස් ඇන්ජලීස් හන්දියේ ඉන්නේ. 4 කනුව ගාව.
     
    • Haha
    Reactions: Bruh656

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පැණි රස කතාව එන්නේ උන්ගේ සමහර කෑම වලට පැණි දාන නිසා. රොස්ට් චිකන් වලට හිටං පැණි දාල කන ඒවා තීනවා මම දැක්කා
    අනිත් අතට ගොඩක් චීස් රහ එන කෑම තියේ. බර්ග වල එහෙම චීස් / ඇඹුල් රහක් එනවනේ
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,507
    5,863
    113
    හෝම් ස්වීට් හෝම්
    පැණි රස කතාව එන්නේ උන්ගේ සමහර කෑම වලට පැණි දාන නිසා. රොස්ට් චිකන් වලට හිටං පැණි දාල කන ඒවා තීනවා මම දැක්කා
    අනිත් අතට ගොඩක් චීස් රහ එන කෑම තියේ. බර්ග වල එහෙම චීස් / ඇඹුල් රහක් එනවනේ
    පැණි නං අපිත් bbq වලට දානවනේ
    උන්ගේ කෑම වල ෆ්ලේවර්ස් වල ඩෙප්ත් එක නැති ප්‍රස්නයක් තියෙන්නේ
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    oya pizza hut, dominos, subway, burger king, mcd ekei meki noki okkoma US walin patan gatta eva tama. oya taste tama ehe tiyenne.