ඇමරිකන් ගෝඨා සමයේ ලීසිo පාතාලයත් හිස ඔසවයි..මිනී මරයි...Breaking News

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මෙච්චරයි අඩු වෙලා තිබ්බේ .... :frown:



    රිරෝද රියක් බලෙන් ආපසු ලබා ගැනීමට ගොස් ඇතිවු ආරවුලක් දුරදිග ගොස් පෞද්ගලික ෆිනෑන්ස් සමාගමක සේවකයින්ගේ පහර දීමකට ලක්වූ කැස්බෑවේ පදිංචිව සිටි ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති මියගොස් ඇතැයි පොලිසිය කියයි.



    මෙලෙස මියගොස් ඇත්තේ ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති වන ජයවර්ධනගේ සුනිල් පෙරේරා නම් පනස් තුන්හැවිරිදි පුද්ගලයෙකි .



    සිද්ධිය සම්බන්ධයෙන් පෞද්ගලික ෆිනෑන්ස් ආයතනයේ සේවකයින් 8 දෙනකු අත්අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.



    මිරිහාන පොලිස් වසමට අයත් පෞද්ගලික ෆිනෑන්ස් සමාගමක සේවකයින් ත්‍රිරෝද රියක් සම්බන්ධ තොරතුරු විමසීමට පැමිණ ඇති අතර එහිදී මෙම ආරවුල ඇති වී තිබේ.



    පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපතිවරයා කලුබෝවිල රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර සඳහා ඇතුලු කර සිටියදී මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.



    වැඩිදුර පරීක්ෂණ මිරිහාන පොලීසිය සිදු කරයි.



    http://www.lankadeepa.lk/news/ජාතික-ත්‍රිරෝද-රථ-සංගමයේ-සභාපතිට-පහර-දී-ඝාතනය-කරයි/101-573517
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඊයේ දවසම ඕක ගැන කතාවුනා එලකිරියේ මේ මනුස්සය දැනුයි දන්නේ :baffled: ඔය රාවණාගේ අඳුන අයින්කරලා හොඳ ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් ගනින් :yes:

    සුමානෙට දවස් 2ක 3ක් තමයි update වෙන්නේ…..ඒ වෙලාවේ ඔක්කොම අල්ලලා එකට දානවා….:-( වටේ ඉන්න උන් ඔලුව කස කස හොයන්න ඕනේ මූ මොනාද කියවන්නේ කියල
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සුමානෙට දවස් 2ක 3ක් තමයි update වෙන්නේ…..ඒ වෙලාවේ ඔක්කොම අල්ලලා එකට දානවා….:-( වටේ ඉන්න උන් ඔලුව කස කස හොයන්න ඕනේ මූ මොනාද කියවන්නේ කියල
    Hi...............:P
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ජෙප්පො අප්ඩේට් නෑ කියන්න මේකම ඇති. මාක්ස් හිටියනං ඌත් මේ වෙනකොට අලුත් පොතක් ලියල :lol: :lol: :lol:
     

    Similar threads