ඇමරිකන් බුද්ධි අංශය මහින්දට දෙහි කපයි...
ශ‍්‍රි ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඇමරිකානු ප‍්‍රතිපත්තිවලට අවනත නොවී කටයුතු කල බවත් නව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ වැඩපිලිවෙල අගය කරන බවත් ඇමරිකානු හිටපු බුද්ධි අංශ අධ්‍යක්ෂ අද්මිරල් ඩැනයිස් බලායිර් පවසයි.
ඔහු මෙසේ පවසා ඇත්තේ ‘ද ඩිප්ලොමැට්’ සඟරාවට අදහස් දක්වමිනි.
ඉදිරියේදී ශ‍්‍රි ලංකාවේ පැවැත්වෙන මැතිවරණ තීන්දුව ඉන්දියාවට මෙන්ම ලොව සෑම රටකටම ඉතාමත්ම වැදගත් බව පවසන ඔහු දකුණු ආසියාවේ ප්‍රධාන ගමනා ගමන කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව තිබීම එහි වැදගත්කතම වැඩි කරන බවද කියා සිටී.
http://thediplomat.com/2015/07/the-american-stake-in-myanmar-and-sri-lanka/