ඇමරිකන් භාණ්ඩ||Harley Davidson

  • Jul 6, 2012
    10,690
    2,911
    113
    රත්තරං;13991584 said:
    P1000567s.jpg

    මුන් බයික් හැදුවට සයිලන්සර් හදන ජාතියක් නෙමේයිනේ මල්ලී....

    පට්ට ත්‍රෙඩ් එක... රෙප් +++++
    හි හී සිරා කතාව අයියේ!
    :lol::lol::lol::lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020408.gif

    නියමයි කොල්ලෝ ,,,,
    නියමෙටම ලියලා තියනවා
    ඔයාටත් අපේ kandyan සහෝදරයාගේ ආභාෂය නියමෙටම පිහිටලා තියනවා..:yes::yes:
    ජිවිතයේ තියන තවත් එක සිහිනයක් තමයි කවදාහරි HARLEY DAVIDSON එකක් පැදීම ,,,:(:(
    බොහොම ස්තුතියි මල්ලියා මේ විස්තරටිකට............:):):)
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    11.gif

    හි හී......
    තැන්ක්ස් නුවන් අයියේ Comment එකට
    11.gif

    බයික් උණ හොඳ වෙන උණක් නෙමේ නිසා මයි බයික් ත්‍රෙඩ්ම වැඩිහරියක් ලියවෙන්නෙ
    :lol::lol::lol:
    මටත් හරි ආසාවක් තියෙනවා Harley Davidson එකක් පදින්න.ඒත් මොකකටත් කලින් මම හොනට්ටුවක් වත් ගන්න එපැයි
    :yes::yes::yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එළකිරි කොල්ලෙක්;14015944 said:
    11.gif

    හි හී......
    තැන්ක්ස් නුවන් අයියේ Comment එකට
    11.gif

    බයික් උණ හොඳ වෙන උණක් නෙමේ නිසා මයි බයික් ත්‍රෙඩ්ම වැඩිහරියක් ලියවෙන්නෙ
    :lol::lol::lol:
    මටත් හරි ආසාවක් තියෙනවා Harley Davidson එකක් පදින්න.ඒත් මොකකටත් කලින් මම හොනට්ටුවක් වත් ගන්න එපැයි
    :yes::yes::yes:
    ඉස්සෙල්ලාම හොදට EXAM කරන්ඩකෝ,,,,,,, :):):)
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    ඉස්සෙල්ලාම හොදට EXAM කරන්ඩකෝ,,,,,,, :):):)
    :P
    ඔව් මල්ලි ,,,
    මගේ ලග AMERICAN HASQANA එකකුයි
    HONDA CB4 එකකුයි YAMAHA TW 200 එකකුයි තියනවා ...............
    එළ නෙ
    ඕනම තත්ත්වෙකට හරියන්න පට්ට Collection එකක් තියෙන්නෙ ඔය
    :yes::yes::yes::yes:;);)
     
    Last edited: