ආතල් වැඩේ උනේ මිට්ටනේ 
මම 2019 වේරහැරින් ලයිශන් දැම්මා , ඒ ගිහින් කාර් එකේ රිවස් එක අවුල් ගිය නිසා මාව ෆේල් කරා කියලා කිව්වා එතනින්. ආයෙ එතනින් ඇහුවම උන් කිව්වා කාර් එක නැතුව බයික් ත්‍රීවීල් වලට ලයිශන් එක ගෙදරට එයි කියලා , ඒත් ඒ මගුල එනකන් ඉදලා ආවේ නැති නිසා ආයේ වේරහැරින් ලයිශන් එක ගැන ඇහුවම කිව්වා මගේ L Permit එකේ Examiner කාරයෙගෙ Sign එක විතරයි තියෙන්නේ සීල් එකක් නැති නිසා වැලිඩ් නෑ ලයිශන් එක අලුතින් දාන්න වෙනවා ලයිශන් එකත් එන්නෙ නැති වෙයි කියලා , ඒකෙන් මට ලයිශන් එක ගන්න වැඩේ එපා වෙලා තිබ්බේ.
කෝම හරි මේ ලගදි ලර්නර්ස් එකකට ගිහින් ආයේ ලයිශන් දැම්මා මන්. මෙඩිකලුත් ගිහින් L එකත් ගත්තා , ලබන මාසේ Trail දෙන්න තියෙන්නේ ඒකට.
ආතල් සින් එක කියන්නේ 2019 දාපු ලයිශන් එක අවුරුදු 6 කට පස්සේ අද ගෙදරට ආවේ
ඒ ලයිශන් එකත් ලබන අවුරුද්දෙන් expire වෙනවා 