ඇමරිකන් මිල්ටරි බේස් එකක දැඩිව අවශ්‍යයි

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මම වයස නැති පොඩි එකෙක් වෙන්න ඇති. ඒත් මට ලොකු උන්ට නොතේරෙන දේවල් මේ පුංචි මොලේට තේරෙනවා.

    චීනය දකුණු ආසියාවේ යුධ බලය වැඩි කරගන්න ලංකාව ඇමක් විදිහට පාවිච්චි කරනවා. මේ වෙලාවේ ඇමරිකාව වහාම මිල්ටරි බේස් එකක් මාල දිවයින අවට ස්ථාපනය කල යුතුම වෙනවා. නැත්නම් චීනා ලංකාවට වැඩේ දෙනවා . චිනගේ බසට රැවටෙන ගම් බයියෝ ගැන දුකයි.
     
    Last edited:

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,663
    113
    34
    Hell
    අරක ලංකාවේ බිස්නස් ඉවරද මල්ලි

    ඉරටු කෑලි ලංකාවේ කොල්ලොන්ට කොහොමත් ටික කාලයක් යද්දි එපා වෙනවා

    තෙල් කෑලි අහුවෙන්න තියෙන්න ඕනි මෙහෙ යක්ක පුත්තුන්ට
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මම වයස නැති පොඩි එකෙක් වෙන්න ඇති. ඒත් මට ලොකු උන්ට නොතේරෙන දේවල් මේ පුංචි මොලේට තේරෙනවා.

    චීනය දකුණු ආසියාවේ යුධ බලය වැඩි කරගන්න ලංකාව ඇමක් විදිහට පාවිච්චි කරනවා. මේ වෙලාවේ ඇමරිකාව වහාම මිල්ටරි බේස් එකක් මාල දිවයින අවට ස්ථාපනය කරලා යුතුම වෙනවා. නැත්නම් චීනා ලංකාවට වැඩේ දෙනවා . චිනගේ බසට රැවටෙන ගම් බයියෝ ගැන දුකයි.
    මිලිටරි බේස් එකක් නෙවේ මේක එහෙම් පිටින්ම ඇමරිකන් කාරය ගන්නවනම් කැමතියි. :sneaky:
     

    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    මම වයස නැති පොඩි එකෙක් වෙන්න ඇති. ඒත් මට ලොකු උන්ට නොතේරෙන දේවල් මේ පුංචි මොලේට තේරෙනවා.

    චීනය දකුණු ආසියාවේ යුධ බලය වැඩි කරගන්න ලංකාව ඇමක් විදිහට පාවිච්චි කරනවා. මේ වෙලාවේ ඇමරිකාව වහාම මිල්ටරි බේස් එකක් මාල දිවයින අවට ස්ථාපනය කල යුතුම වෙනවා. නැත්නම් චීනා ලංකාවට වැඩේ දෙනවා . චිනගේ බසට රැවටෙන ගම් බයියෝ ගැන දුකයි.
    Sri Lanka is central point for China. Without us, they will loose trillions of dollars. The solution is to elect @Indrajith Gamage for 2024 :D

    I'd not mind a base either.

    We can force China to pay us trillions or go fuck off themselves.
     
    • Like
    Reactions: fdk

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    චීනය දකුණු ආසියාවේ යුධ බලය වැඩි කරගන්න ලංකාව ඇමක් විදිහට පාවිච්චි කරනවා.
    100% true

    මේ වෙලාවේ ඇමරිකාව වහාම මිල්ටරි බේස් එකක් මාල දිවයින අවට ස්ථාපනය කල යුතුම වෙනවා.

    ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ තමා. චිනේ සහ ඇමරිකාව යන දෙකම එකයි. ඔය දෙගොල්ලොම ලෝකෙට කල සෙතක් නැ . කලේ දුප්පත් උන් වලපල්ලටම දාල හොදට හිටි උනුත් දුප්පත් කරලා උන් ෆන් එකේ ඉදපු එක
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    මිලිටරි බේස් එකක් නෙවේ මේක එහෙම් පිටින්ම ඇමරිකන් කාරය ගන්නවනම් කැමතියි. :sneaky:

    ඇමරිකන් කාරයෝ දෙන්නෙක් මේක ගත්තේ
    අව්ල ඉතිං උන් ඇමරිකාවත් කාපු උට්ටියේ පුතාල දෙන්නෙක් නියම ඇමරිකන් නෙවි මික්ස් ජාතකේ
    ඒ නිසා දෙනව නං නියම ඇමරිකන් උන්ට දෙන්න ඕනා
    එත් දැන් උන් නිකන් දෙනවා කිව්වත් එපා කියන තත්වෙට ඇවිල්ල තීන්නේ
    අපරාදේ අපි ඇමරිකන් කාරයට වඩා අපිට ගැලපෙන බ්‍රිතාන්‍යන්ගෙන් වෙන් උනේ
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අපරාදේ අපි ඇමරිකන් කාරයට වඩා අපිට ගැලපෙන බ්‍රිතාන්‍යන්ගෙන් වෙන් උනේ
    උන් අපිට දීපු දේවල් තමා තාම අපි කන්නේ බොන්නේ. නියම සුද්දෝ එක්ක ගනුදෙනු කරන්න බය වෙන්න ඕනේ නැ.
     

    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    100% true



    ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ තමා. චිනේ සහ ඇමරිකාව යන දෙකම එකයි. ඔය දෙගොල්ලොම ලෝකෙට කල සෙතක් නැ . කලේ දුප්පත් උන් වලපල්ලටම දාල හොදට හිටි උනුත් දුප්පත් කරලා උන් ෆන් එකේ ඉදපු එක
    Pure misconception. America helped to spread democracy around the world while China building their great internet firewall.

    Americans developed Japan. You're not going to sell your Toyota Car at Benz price in Sri Lanka without Americans. China once a great country but depends on US innovation. They steal US tech because they over the time turned into lazy people who wants fast growth and fast money. Ancient China was great and had my full support.

    "After World War II, the United States also understood the strategic importance of using foreign assistance and other tools to aid and rebuild post-war Japan. Between 1946 and 1952, Washington invested $2.2 billion — or $18 billion in real 21st-century dollars adjusted for inflation — in Japan's reconstruction effort.Jun 6, 2014"

    We had chance to become New Zealand of South Asia ...

    Iran for example was a great country during Shah regime. Now it has become major foe of US and it was a great ally back in then. Iran got Nuclear power because they become an US Ally back in Shah regime.

    Unfortunately, They fucked up Soviet Union transformation because Russians are so different and has different mindset.
     
    • Haha
    Reactions: HAneo

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෝඩ ගුපියන්ගෙ මෝඩ කතා පර සුද්දන්ට බේස් අටෝ ගන්ඩ ලොල්, මුහුදෙ තමයි අටෝ ගන්ඩ වෙන්නෙ..🤣🤣
     

    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    Sri Lanka is a non aligned country. such things will never happen with any country
    Nonsense. The Rajapaksha clan genetically aligned with the Chinese. They are Han-Chinese after all. Look at eyes of Chichi :D

    The previous regimes were aligned with the US starting from JR to Bandaranayake.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    ඇමෙරිකන් බේස් මෙහෙ දැම්මොත් අපිට වාසි. 2024 බැසිල් ජනාධිපති කරනවා. රටේ කලබල වුනගමන් පොර ඩුවල් සිටිසන් හින්දා ඇමෙරිකාවට පනිනවා. අපිත් මිලිටරි ප්ලේන් එකේ ෆුට්බෝඩ් යනවා ඇමෙරිකාවට
     
    • Like
    Reactions: ChoronaSottiya

    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    economically. never militarily. chinese warships visited our ports. so did US carriers and indian war ships
    I mean both genetically and militarily. The China helped Rajapaksha clan to purchase leading newspapers in Sri Lanka.

    > genetically

    ap826ff87309e64469b8602d50e56b9fa8.jpg


    Please notice his eyes and face structure. It clearly looks Chinese to me.

    :D

    He hides it using the mustache.