ඇමරිකවද ශ්‍රි ලන්කාවද ????

gojaya

Junior member
  • Dec 12, 2012
    63
    10
    8
    ඇමරිකවද ශ්‍රි ලන්කාවද ????

    වැඩිපුරම ජීවත් වෙන්න හොන්ද ලන්කාවද අමෙරිකවද ??

    මේ දෙකේ වාසි අවාසි මොනවද ???
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    ඇමරිකාවේ ඉන්න ගොඩක් සල්ලි ඕනා. නිකන් කිසිවක් නෑ අපේ වගේ බැඳීම් යාලුවෝ නෑ හැබැයි නිදහසේ ඉන්න පුළුවන්.
    ලංකාවේ නිදහසේ ඉන්න බෑ අපිට ඕනි විදිහට ඉන්න ගියොත් වෙඩි කන්න වෙනව, අඩු ගානකින් ජිවත් වෙන්න පුළුවන්, අතම තෘප්තියක් නෑ, යාලුවෝ නෑදැයෝ ඉන්නව, රටේ ඉතාම සුළු පිරිසකගේ ආතල් වෙනුවෙන් අපි බදු ගෙවන්න ඕනා, පාලකයොන්ට සහ ආරක්ෂකයන්ට පුක දෙන්න ඕනා.
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    umbata gewal ganna wahana ganna lamayinta jathiyantara adyapanayak denna ona nam america pala..

    nattam lankawe ehema inna one nam koti deka thunak hamba karaganin ... mehe enna enna kela wena seen eka thiyenne
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    ඇමරිකාවේ ඉන්න ගොඩක් සල්ලි ඕනා. නිකන් කිසිවක් නෑ අපේ වගේ බැඳීම් යාලුවෝ නෑ හැබැයි නිදහසේ ඉන්න පුළුවන්.
    ලංකාවේ නිදහසේ ඉන්න බෑ අපිට ඕනි විදිහට ඉන්න ගියොත් වෙඩි කන්න වෙනව, අඩු ගානකින් ජිවත් වෙන්න පුළුවන්, අතම තෘප්තියක් නෑ, යාලුවෝ නෑදැයෝ ඉන්නව, රටේ ඉතාම සුළු පිරිසකගේ ආතල් වෙනුවෙන් අපි බදු ගෙවන්න ඕනා, පාලකයොන්ට සහ ආරක්ෂකයන්ට පුක දෙන්න ඕනා.

    thoge kate raththarao daanna ona :lol:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ubata maseta laksha 3-4 viyadam karanna puuwannam lankawa daala yana epa
    meka thamai hodama rata.
    ehema karanna bari anathayeknam amerikawata nemei somaliwata hari kamak naha pana ganin.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ubata maseta laksha 3-4 viyadam karanna puuwannam lankawa daala yana epa
    meka thamai hodama rata.
    ehema karanna bari anathayeknam amerikawata nemei somaliwata hari kamak naha pana ganin.

    :):)
    salli tiyenavanam lankave idapiyav.
     
    DCJ

    Member
    Feb 18, 2013
    139
    3
    0
    colombo
    ඇමරිකාවේ ඉන්න ගොඩක් සල්ලි ඕනා. නිකන් කිසිවක් නෑ අපේ වගේ බැඳීම් යාලුවෝ නෑ හැබැයි නිදහසේ ඉන්න පුළුවන්.
    ලංකාවේ නිදහසේ ඉන්න බෑ අපිට ඕනි විදිහට ඉන්න ගියොත් වෙඩි කන්න වෙනව, අඩු ගානකින් ජිවත් වෙන්න පුළුවන්, අතම තෘප්තියක් නෑ, යාලුවෝ නෑදැයෝ ඉන්නව, රටේ ඉතාම සුළු පිරිසකගේ ආතල් වෙනුවෙන් අපි බදු ගෙවන්න ඕනා, පාලකයොන්ට සහ ආරක්ෂකයන්ට පුක දෙන්න ඕනා.

    :yes::yes::yes::yes::yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mata nam Lanakava thama world ekema hodama country eka. Ekane American tourist la lankava balanna enne. Api yanne nahane Americava ta tourist kenek vidiyata. Mama Nuwara eliyata yanava. Habai Americavata nam yanne naha.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    Mata nam Lanakava thama world ekema hodama country eka. Ekane American tourist la lankava balanna enne. Api yanne nahane Americava ta tourist kenek vidiyata. Mama Nuwara eliyata yanava. Habai Americavata nam yanne naha.

    ලොල් බං අපි ඇමරිකා යන්නේ නැත්තේ යන්න තරම් සල්ලි නැති නිසා නේ. උඹේ තර්කෙ මහා ගොන් තර්කයක්. ඇමරිකන් කාරයෝ ලංකාව බලන්න එන්නේ ලංකාවේ දේවල් උන් දැකල නැති නිසා මිසක් ලංකාව ලෝකෙන්ම හොඳම රැට නිසා නෙවි.
     
    Jun 9, 2014
    29
    1

    paka thamai....:lol:
    maath nuwaraeli yanawa. america yanne nette athe sathe nethi nisai ban.
     
    Jun 9, 2014
    29
    1
    0
    ලොල් බං අපි ඇමරිකා යන්නේ නැත්තේ යන්න තරම් සල්ලි නැති නිසා නේ. උඹේ තර්කෙ මහා ගොන් තර්කයක්. ඇමරිකන් කාරයෝ ලංකාව බලන්න එන්නේ ලංකාවේ දේවල් උන් දැකල නැති නිසා මිසක් ලංකාව ලෝකෙන්ම හොඳම රැට නිසා නෙවි.

    ow ban. uta poddak loose. :lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ලොල් බං අපි ඇමරිකා යන්නේ නැත්තේ යන්න තරම් සල්ලි නැති නිසා නේ. උඹේ තර්කෙ මහා ගොන් තර්කයක්. ඇමරිකන් කාරයෝ ලංකාව බලන්න එන්නේ ලංකාවේ දේවල් උන් දැකල නැති නිසා මිසක් ලංකාව ලෝකෙන්ම හොඳම රැට නිසා නෙවි.
    ----Americavta mama giye nathi unata, mama danna friends la lagama relations la UK ana US dekema innava. Mea aya unath srilanka vata kamathi. Cost eka unath sapecchava adui. Especially traveling cost sapeccshava lankave adui. Kandy----Nuwara elliya, sinharaja duli alla-----duvily alla-----kannaliya------peradeniya gardens--- Nuwara eliya sitha eliya Haggala gardens lassana mountains climate eka mata nam Lankava divya lokayak vage pena velaval thiyenava.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,200
    113
    Gotham City
    ලංකාවේ මචං පවුල් බැඳීම ,යාළුවෝ ,යහපත් සංස්කෘතිය ,යහපත් දේශගුණය සහ අඩු වියදම් සහිතව ඉන්නව පුළුවන් .හැබැයි දේශපාලනය සක්කිලි ,ආණ්ඩුව සක්කිළි ,නීතිය වල් වැදිලා .
    …
    …ඇමරිකාවේ මචං ,පවුල ,සංස්කෘතිය ,සමාජ බැඳීම සහ දේශගුණය ඔක්කොම අප්සට අපේ රටට සාපේක්ෂව .ජීවත් වෙන්න බරගාණක් වියදම් කරන්න ඕනේ .උඹ ඇමරිකාවට යන අරමුණ අනුව රටවල් දෙකේ ea කිව්වේ ලංකාවේ සහ ඇමරිකාවේ හොඳ නොහොඳ තීරණය වෙනවා .ඒ කිව්වේ උඹට ඕනේ අළුතෙන් ටෙක්නොලොජි බිස්නස් එකක් පටන් ගන්නනම් උඹට ලංකාවට වඩා ඇමරිකාව සිරා .හැබැයි ඇමරිකාවේ හැමතැනම නෙමේ .සිලිකන් වැලී වගේ තැන් කිහිපයක් .uBata ඕනේ බඩුවක් ගහලා ,කෝකේන් ගහලා ,විස්කී බීලා ඉන්න සමාජයනම ලංකාවට වැඩිය ඇමරිකාව හොඳා .මොකද එහේ එව්වට සෑහෙන්න නිදහස තියෙනවා සහ ඕනේ තරම් දේවල් තියෙනවා .හැබැයි නිකන් නෙමේ සල්ලි වලට .ඒ වගේම උඹට ඕනේ චිත්‍රපට හදන්න නම් හොලිවුඩ් වගේ හොඳා .ල්ංකාව අප්සට් .හැබැයි ඇමරිකාවේ මොනදේට ගියත් අම්මා තාත්තා පවුල ,දුවා දරුවා කියන දේ ලංකාවට සාපේක්ෂව පල්ලෙහා මට්ටමේ තියෙන සංගුණක .මොකද ඇමරිකාව කියන්නේ රටක් නෙමේ ව්‍යාපාරික තිත්පළක් .
    …ම්කද හොලිවුඩ් ෆිල්ම් වල ඉංග්‍රීසි සිංදුවල පෙන්නන ඇමරිකාව නෙමේ ඇත්ත ඇමරිකාව .සමහරක් නීතී හිටන් පවා අවුල් .එක නීතියක් තියෙනවා වැසි ජලය එකතු කිරීම තහනම් .දෝවාගත් කිරි ගෙදර භාවිතයට එකවර ගැනීම තහනම් .ඒකට එෆ් ඩී ඒ එකෙන් අවසර ලත් පාශ්චරීකරණයට ලක් කල කිරි ඕනේ .ඒ වගේම ඇමරිකාව කියන්නේ ලෝකේ ලොකුම හිර ගෙදර .ea කිව්වේ ලොකේ වැඩිම හිරකාරයෝ ප්‍රමාණයක් ඉන්නේ ඇමරිකාවේ .
     
    Jun 9, 2014
    29
    1
    0
    kohomath ithin waththen mayyokka,kos,del ehema waththen hoyaagena kaala mamanam jeewath wenne.

    kos kaaleta awurudu wage yakoo.. :p

    america yanawa ban patteta salli thibbanam. meheta wela ponnainta puka denna ona nehene.

    ponna rataka ipadunama ponnayo wage thamai ban inna wenne. duka thamai :(

    oya lanka suppa ma rata kiyala sinha paart daana un thamai lokuma ponnayo!!
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඇමරිකාවේ ඉන්න ගොඩක් සල්ලි ඕනා. නිකන් කිසිවක් නෑ අපේ වගේ බැඳීම් යාලුවෝ නෑ හැබැයි නිදහසේ ඉන්න පුළුවන්.
    ලංකාවේ නිදහසේ ඉන්න බෑ අපිට ඕනි විදිහට ඉන්න ගියොත් වෙඩි කන්න වෙනව, අඩු ගානකින් ජිවත් වෙන්න පුළුවන්, අතම තෘප්තියක් නෑ, යාලුවෝ නෑදැයෝ ඉන්නව, රටේ ඉතාම සුළු පිරිසකගේ ආතල් වෙනුවෙන් අපි බදු ගෙවන්න ඕනා, පාලකයොන්ට සහ ආරක්ෂකයන්ට පුක දෙන්න ඕනා.
    සහතික ඇත්ත බන් ..අනේ මන්ද අපිට් වෙලා තියෙන්න අර ගෙදර ගියොත් තෝ නාසි මග හිටියොත් තෝ නසි වගේ වැඩක් :(:(:no::no::no:
     
    Jun 9, 2014
    29
    1
    0
    america wala ala bathala kos ehema nikan hoyan kanna naane ban. sallith nehe ne kaden ganna. eka nisa ponna ratata wela ponna wada bala bala inna thamai wela thiyenne.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Tourists la mehe eva dakke nathi nisama nevei enne. Godak tourists la 7--8---times apu tourists la innava lanakavata. Samahara tourists la mehe geval aragena padinchi vela innava. Samahara touristsla ehema geval aragena hama tourist session ekatama lankavata enava. Unta pissu nisa nevei ban ehema enne. Molay thiyena ayata threnava Lankave vatinakama.
     
    Last edited:
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    ඇමරිකාවේ ඉන්න ගොඩක් සල්ලි ඕනා. නිකන් කිසිවක් නෑ අපේ වගේ බැඳීම් යාලුවෝ නෑ හැබැයි නිදහසේ ඉන්න පුළුවන්.
    ලංකාවේ නිදහසේ ඉන්න බෑ අපිට ඕනි විදිහට ඉන්න ගියොත් වෙඩි කන්න වෙනව, අඩු ගානකින් ජිවත් වෙන්න පුළුවන්, අතම තෘප්තියක් නෑ, යාලුවෝ නෑදැයෝ ඉන්නව, රටේ ඉතාම සුළු පිරිසකගේ ආතල් වෙනුවෙන් අපි බදු ගෙවන්න ඕනා, පාලකයොන්ට සහ ආරක්ෂකයන්ට පුක දෙන්න ඕනා.

    supiri uththare ban..
    thawa tikak kal yanakota lnawata wada somaliyawath hoda wenawa denatath minissunta kanna bonna denne parawal ne lokka .. hemadema gini ganan ne. inna lokka hithanne inne parawal tika heduwama badawal pirila / rata ashcharayata yanawa kiyala...

    ane huke
     
    Last edited:
    Jun 9, 2014
    29
    1
    0
    lankawe anaathayo hithn inne kos del ala kola jaathi kaawama nikan gotaimbara wage strength ekak enawa kiyala. bambuwa thamai.

    man gameh gode kaama thamai godakma kanne. melo rahak na ban. kana apine wade danne.

    ekata john cena. mas peththai , paan peththai , chees peththai. gotaimbarata unath puke arinna powerful . :lol: