ඇමරිකවද ශ්‍රි ලන්කාවද ????

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඇමරිකාවේ ඉන්න ගොඩක් සල්ලි ඕනා. නිකන් කිසිවක් නෑ අපේ වගේ බැඳීම් යාලුවෝ නෑ හැබැයි නිදහසේ ඉන්න පුළුවන්.
    ලංකාවේ නිදහසේ ඉන්න බෑ අපිට ඕනි විදිහට ඉන්න ගියොත් වෙඩි කන්න වෙනව, අඩු ගානකින් ජිවත් වෙන්න පුළුවන්, අතම තෘප්තියක් නෑ, යාලුවෝ නෑදැයෝ ඉන්නව, රටේ ඉතාම සුළු පිරිසකගේ ආතල් වෙනුවෙන් අපි බදු ගෙවන්න ඕනා, පාලකයොන්ට සහ ආරක්ෂකයන්ට පුක දෙන්න ඕනා.

    True :yes::yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lankavata duppath country ekakma nevei ban. South Korea eka TV program ekak giya lagadi. Korean karayo talk kala. War thiyena time ekedi Korea lankavata vada poor country ekak lu. Apith kiyanavane vali yana kota KOREAVA VAGE kiyala. Ath Korean karayo pahadili kala dan Korea lankavata vada progress une kohomadha kiyala. Ohun kiwwe, korean aya davasta eka velak kala vada patan gatthalu. Godak denek podiyata hari industry patan gatthalu. Ema podiyata patan gatthu industry pasu kalinava develop unalu. Hama deyakkam government eken karanakam bala gena inne nathiva , puluwan vidiyata samanya minisun projects patan gatthalu. [job hoya hoya eka eka passen gihilla naha.]. Korean aya ge main target eka INDUSTRIES, PROJECTS. JOB NEVE.
     
    Last edited:

    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    අනේ උබල වගේ මි හරක් .
    යකෝ ඇමරිකාව ළඟින්වත් තියන්න පුළුවන් ද අපේ මේ රත්තරං මාතෘ භුමිය ?
    තොපිලා ගිහින් නැති නිසාත් , යන්න සල්ලි නැති නිසා ත් , හොලිවුඩ් ෆිල්ම් බලන නිසාත් හිත ඉන්නේ ඇමරිකාව බොහොත් සුන්දර් කියල .
    ලංකාවේ අගේ දැනෙන්න නම් දවසක් හරි අපේ මේ අම්මා වගේ ශ්‍රී ලංකාවෙන් පිට ඉන්න ඕනේ .
    යකෝ කටුනායකින් ලංකාවෙන් එලියට එහෙමත් නැත්නම් පිට රටකට යද්දී ඇති වෙන හැඟීම මට මේ යුනිකෝඩ් අකුරු වලට පෙරලන්න බැහැ . එහෙම පෙරලන්න පුළුවන් තාක්ෂනයකුත් තවම ඇවිල්ල නැහැ . :angry:

    තොපි මේ ගෙදර ඉඳන් මුළු දවසෙම කොම්පියුටර් එක ඉස්සරහ ඉඳගෙන මේ වගේ ඔන්ලයින් කමියුනිටි වල පජාත වේවි ඉන්න කොට කොහොමද යකෝ ලංකාවෙයි අමරිකාවෙයි වෙනස දැනෙන්නේ .
    මට මේ කමෙන්ට්ස් දැක්කම මාර තරහක් එන්නේ . :angry:

    කිසිම පිට රටක් අපේ රට තරම් සුන්දර නැහැ .

    නමුත් .......

    ඒ රටවල තාක්ෂනය සහ යටිතල පහසුකම් අපේ රටට වඩා ගොඩාක් ඉහලයි .
    ඒත් සෘතු භේදය , සහ තව තවත් දේවල් කොච්චර තියනවද සලකා බලන්න ?
    දැනෙන තනිකම ?
    කොහොමද වචන වලට පෙරලන්නේ ?
    රුපියල් මිලියන 10 ක් ඉස්සරහ තියාගෙන ඉදිත් සල්ලි වලට ගන්න බැරි දේවල් මේ ලෝකේ තියන බවට කොහොමද මන් උබට තේරුම් කරන්නේ ?

    තේරුම් ගන්න.
    කිසිම දෙයක් අපි හිතන තරම් සුන්දර නැහැ .
    සමහර රට වල් වල දේශපාලනය එක්ක බැලුවහම අපේ රට දාහකින් සම්පතක් .

    සල්ලි තියනවා නම් බුදු මල්ලියේ .. නංගියේ..
    දවසක් දවසක් නෙමේ සතියක් ගිහින් එන්න ඉන්දියාවේ.
    වැඩිම උනොත් ඔයාට රු 50 000 ක් යයි ඔක්කොටම .

    ඕයි .. ගිහින් ඇවිත් තව සතියක් පල මේ අපේ අම්මා වගේ ශ්‍රී ලංකාව වටේ.
    ගිහින් බලාපිය පරයා වෙනස !

    මට මේවා තොපිට ටයිප් කරන්න මේකේ කාලේ කන්න වෙලාවක් නැහැ .
    මේක කියවලා තොගේ මල ඉලවු කම්පියුටර් එක Shutdown කරලා හිතපියවූ !

    තොපි මොනවද ලෝකේ ගැන දන්නේ ?
    හිතන් ඉන්නේ සල්ලි තියනවා නම් ඇමරිකාව උනත් නතින් කියල .

    මගේ කමෙන්ට් එක අවසන් කරන්නම් මම මෙහෙම කියල .
    දවසක් අපි ගියා දකුණු පළාතේ කොග්ගල කියල area එකක ගාර්මන්ට් එකකට .

    කම්පැනි එකෙන් sponsor කරලා ධර්මරාජේ ළමයි ටිකක් අරන් ගියේ උන්ට ගාර්මට්ස් පෙන්නන්න .
    දැන් අපි ගාර්මන්ට් එක ඇතුලේ .
    ඒ අතරේ පොඩි එකෙක් කියනවා ආවු මේක ඇතුල ඔක්කොම AC කරලා නේ .
    ශා කියල .

    ඒත්
    එකේ වැඩකරපු නංගි කෙනෙක් කියපු කතාව කියන්නද ?

    අනේ මගේ පුතේ ..
    ඇතුල නම් AC කරලා තමයි . ඒත් කවදාවත් මේක ඇතුලට එන්න හිතන්න එපා !
    හොඳින් ඉගෙන රත්තරං පුතේ ................

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    තරහ වෙන්ඩ එපා ඇත්තටම කිව්වොත් ඇමෙරිකාවෙ මචන් , මෙකෙනම් ඉන්ඩ එපා , පුලුවන්නම් සල්ලි එහෙම ටිඅකක් එකතු කරගෙන පස්සෙ කාලෙක මෙහෙට වරෙන්, ලන්කාවෙ තමයි ඇත්තටම ඉන්න ඔනි බන් , එත් ආර්තිකෙ එහෙම යන විදිහට මෙහෙ ඉන්න එක ඇගට සුබ නැ බන් , හැබැයි ඉතින් ලන්කාවෙන් පිට ගියාම තනි වෙනව බන් , එත් කාලයක් යනකොට එක හරියනව බන්
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    අනේ උබල වගේ මි හරක් .
    යකෝ ඇමරිකාව ළඟින්වත් තියන්න පුළුවන් ද අපේ මේ රත්තරං මාතෘ භුමිය ?
    තොපිලා ගිහින් නැති නිසාත් , යන්න සල්ලි නැති නිසා ත් , හොලිවුඩ් ෆිල්ම් බලන නිසාත් හිත ඉන්නේ ඇමරිකාව බොහොත් සුන්දර් කියල .
    ලංකාවේ අගේ දැනෙන්න නම් දවසක් හරි අපේ මේ අම්මා වගේ ශ්‍රී ලංකාවෙන් පිට ඉන්න ඕනේ .
    යකෝ කටුනායකින් ලංකාවෙන් එලියට එහෙමත් නැත්නම් පිට රටකට යද්දී ඇති වෙන හැඟීම මට මේ යුනිකෝඩ් අකුරු වලට පෙරලන්න බැහැ . එහෙම පෙරලන්න පුළුවන් තාක්ෂනයකුත් තවම ඇවිල්ල නැහැ . :angry:

    තොපි මේ ගෙදර ඉඳන් මුළු දවසෙම කොම්පියුටර් එක ඉස්සරහ ඉඳගෙන මේ වගේ ඔන්ලයින් කමියුනිටි වල පජාත වේවි ඉන්න කොට කොහොමද යකෝ ලංකාවෙයි අමරිකාවෙයි වෙනස දැනෙන්නේ .
    මට මේ කමෙන්ට්ස් දැක්කම මාර තරහක් එන්නේ . :angry:

    කිසිම පිට රටක් අපේ රට තරම් සුන්දර නැහැ .

    නමුත් .......

    ඒ රටවල තාක්ෂනය සහ යටිතල පහසුකම් අපේ රටට වඩා ගොඩාක් ඉහලයි .
    ඒත් සෘතු භේදය , සහ තව තවත් දේවල් කොච්චර තියනවද සලකා බලන්න ?
    දැනෙන තනිකම ?
    කොහොමද වචන වලට පෙරලන්නේ ?
    රුපියල් මිලියන 10 ක් ඉස්සරහ තියාගෙන ඉදිත් සල්ලි වලට ගන්න බැරි දේවල් මේ ලෝකේ තියන බවට කොහොමද මන් උබට තේරුම් කරන්නේ ?

    තේරුම් ගන්න.
    කිසිම දෙයක් අපි හිතන තරම් සුන්දර නැහැ .
    සමහර රට වල් වල දේශපාලනය එක්ක බැලුවහම අපේ රට දාහකින් සම්පතක් .

    සල්ලි තියනවා නම් බුදු මල්ලියේ .. නංගියේ..
    දවසක් දවසක් නෙමේ සතියක් ගිහින් එන්න ඉන්දියාවේ.
    වැඩිම උනොත් ඔයාට රු 50 000 ක් යයි ඔක්කොටම .

    ඕයි .. ගිහින් ඇවිත් තව සතියක් පල මේ අපේ අම්මා වගේ ශ්‍රී ලංකාව වටේ.
    ගිහින් බලාපිය පරයා වෙනස !

    මට මේවා තොපිට ටයිප් කරන්න මේකේ කාලේ කන්න වෙලාවක් නැහැ .
    මේක කියවලා තොගේ මල ඉලවු කම්පියුටර් එක Shutdown කරලා හිතපියවූ !

    තොපි මොනවද ලෝකේ ගැන දන්නේ ?
    හිතන් ඉන්නේ සල්ලි තියනවා නම් ඇමරිකාව උනත් නතින් කියල .

    මගේ කමෙන්ට් එක අවසන් කරන්නම් මම මෙහෙම කියල .
    දවසක් අපි ගියා දකුණු පළාතේ කොග්ගල කියල area එකක ගාර්මන්ට් එකකට .

    කම්පැනි එකෙන් sponsor කරලා ධර්මරාජේ ළමයි ටිකක් අරන් ගියේ උන්ට ගාර්මට්ස් පෙන්නන්න .
    දැන් අපි ගාර්මන්ට් එක ඇතුලේ .
    ඒ අතරේ පොඩි එකෙක් කියනවා ආවු මේක ඇතුල ඔක්කොම AC කරලා නේ .
    ශා කියල .

    ඒත්
    එකේ වැඩකරපු නංගි කෙනෙක් කියපු කතාව කියන්නද ?

    අනේ මගේ පුතේ ..
    ඇතුල නම් AC කරලා තමයි . ඒත් කවදාවත් මේක ඇතුලට එන්න හිතන්න එපා !
    හොඳින් ඉගෙන රත්තරං පුතේ ................

    මෙතන මේ නැව් ටෝක්ස් දෙන්නේ ජීවිතේකට රටින් පිට වෙන රටකට ගිය උන් නෙමේ බන් .ගිහිල්ලාම බලන්න ඕනේ ඇත්ත මොකක්ක්ද කියලා .මුන් ඇමරිකාව එංගලන්තේ දැකලා තියෙන්නේ ෆිල්ම් වලිනුයි සිංදුවලිනුයි විතරයි .අත්දැකීමෙන් නැහැ .
     
    • Like
    Reactions: Mylover
    Jun 9, 2014
    29
    1
    0
    salli thiyeinam koheth sapa thamai ban. :'(

    balapanko naamal ayyage ,duminda ayyage look eka. nikan foreign porawal wage.

    hondata kanna bonna poshane thiyeinam lankaweth ela dial bihi wei.
     
    Jun 9, 2014
    29
    1
    0
    lankawata wada america patta ratak. oya gihin aapu pakai irisiyaawata kiyana ewwa ganan ganna epa.

    lankawe godak un kanathi na thamange rate anik unta hariyanawata.

    habai puthe visikaranna salli nathnam america yanna epa . patta dukak windinna wenne.
     
    gojaya

    Junior member
  • Dec 12, 2012
    63
    10
    8
    විස්තර වලට ගොඩක් ස්තුති මචන්ලා. ඇත්තම කිව්වොත් මට ග්‍රීන් කාඩ් එක හම්බවෙනවා. එකයි මම මෙ කල්පනා කරන්නෙ.

    මට මෙහෙ රු150000 විතර හම්බෙන ජොබ් එකක් තියනවා. වයිෆ් ජොබ් එකක් කරනවා. බබා තාම පොඩි. මෙහෙ ගෙයක් හදන්න හිතන් ඉන්නවා.... ඔය අතරෙ තමයි ග්‍රීන් කාඩ් වෙඩෙ සෙට් උනෙ.

    බබාගෙ අනගතෙ. ඉගෙනගෙනීම වගෙ දේවල් හිතත්දි අමෙරිකව හොන්දඉ කියල හිතෙනවා. ඒත් ආය මුල ඉන්දල පටන් ගන්න ඔනෙ... හම්බිච්ච චාන්ස් එක නෙති කරගන්නත් දුකයි.

    ඔයලා මොකද හිතන්නේ ????
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    විස්තර වලට ගොඩක් ස්තුති මචන්ලා. ඇත්තම කිව්වොත් මට ග්‍රීන් කාඩ් එක හම්බවෙනවා. එකයි මම මෙ කල්පනා කරන්නෙ.

    මට මෙහෙ රු150000 විතර හම්බෙන ජොබ් එකක් තියනවා. වයිෆ් ජොබ් එකක් කරනවා. බබා තාම පොඩි. මෙහෙ ගෙයක් හදන්න හිතන් ඉන්නවා.... ඔය අතරෙ තමයි ග්‍රීන් කාඩ් වෙඩෙ සෙට් උනෙ.

    බබාගෙ අනගතෙ. ඉගෙනගෙනීම වගෙ දේවල් හිතත්දි අමෙරිකව හොන්දඉ කියල හිතෙනවා. ඒත් ආය මුල ඉන්දල පටන් ගන්න ඔනෙ... හම්බිච්ච චාන්ස් එක නෙති කරගන්නත් දුකයි.

    ඔයලා මොකද හිතන්නේ ????

    hambecha chance eka nathi karaganna epa ban
    uba aaka nathi karagattoth issarahata duk wenna wei
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    විස්තර වලට ගොඩක් ස්තුති මචන්ලා. ඇත්තම කිව්වොත් මට ග්‍රීන් කාඩ් එක හම්බවෙනවා. එකයි මම මෙ කල්පනා කරන්නෙ.

    මට මෙහෙ රු150000 විතර හම්බෙන ජොබ් එකක් තියනවා. වයිෆ් ජොබ් එකක් කරනවා. බබා තාම පොඩි. මෙහෙ ගෙයක් හදන්න හිතන් ඉන්නවා.... ඔය අතරෙ තමයි ග්‍රීන් කාඩ් වෙඩෙ සෙට් උනෙ.

    බබාගෙ අනගතෙ. ඉගෙනගෙනීම වගෙ දේවල් හිතත්දි අමෙරිකව හොන්දඉ කියල හිතෙනවා. ඒත් ආය මුල ඉන්දල පටන් ගන්න ඔනෙ... හම්බිච්ච චාන්ස් එක නෙති කරගන්නත් දුකයි.

    ඔයලා මොකද හිතන්නේ ????

    ubata ratwal dekama hodai ban..
    1.5 aran mehe jivath wenna puluwan hodin geyak hadaganna wahanayak ganna tamai amaru

    habai green card chance hamotama labenne na...
    ubata green card aran ehe gihin passe kaleka mehe enna puluwan nam palayan. gihin set wenne na wage nam hodama earn karala mehe waren :)

    mehemai daruwage anagathe hoda wei kiyana eka sapekshai..
    saahara wita ou sapata jiavth wei habai 18 weddi ubalawa dala yay uge freedom hoyagena (duwek wage nam living together).. puluwan nam hodata hadanna try karanna, bari unot hitha hadaganna
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,241
    113
    Gotland
    Lankavata duppath country ekakma nevei ban. South Korea eka TV program ekak giya lagadi. Korean karayo talk kala. War thiyena time ekedi Korea lankavata vada poor country ekak lu. Apith kiyanavane vali yana kota KOREAVA VAGE kiyala. Ath Korean karayo pahadili kala dan Korea lankavata vada progress une kohomadha kiyala. Ohun kiwwe, korean aya davasta eka velak kala vada patan gatthalu. Godak denek podiyata hari industry patan gatthalu. Ema podiyata patan gatthu industry pasu kalinava develop unalu. Hama deyakkam government eken karanakam bala gena inne nathiva , puluwan vidiyata samanya minisun projects patan gatthalu. [job hoya hoya eka eka passen gihilla naha.]. Korean aya ge main target eka INDUSTRIES, PROJECTS. JOB NEVE.

    owa gihin otuwonta kiyapan ban :rolleyes:
     
    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    Blame_d684e1_962992.jpg
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    Mata nam Lanakava thama world ekema hodama country eka. Ekane American tourist la lankava balanna enne. Api yanne nahane Americava ta tourist kenek vidiyata. Mama Nuwara eliyata yanava. Habai Americavata nam yanne naha.

    US walath godak balanna yanna than thiyenawa, eth Lankawa agaya kirima gana santhosa wenawa :)
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    විස්තර වලට ගොඩක් ස්තුති මචන්ලා. ඇත්තම කිව්වොත් මට ග්‍රීන් කාඩ් එක හම්බවෙනවා. එකයි මම මෙ කල්පනා කරන්නෙ.

    මට මෙහෙ රු150000 විතර හම්බෙන ජොබ් එකක් තියනවා. වයිෆ් ජොබ් එකක් කරනවා. බබා තාම පොඩි. මෙහෙ ගෙයක් හදන්න හිතන් ඉන්නවා.... ඔය අතරෙ තමයි ග්‍රීන් කාඩ් වෙඩෙ සෙට් උනෙ.

    බබාගෙ අනගතෙ. ඉගෙනගෙනීම වගෙ දේවල් හිතත්දි අමෙරිකව හොන්දඉ කියල හිතෙනවා. ඒත් ආය මුල ඉන්දල පටන් ගන්න ඔනෙ... හම්බිච්ච චාන්ස් එක නෙති කරගන්නත් දුකයි.

    ඔයලා මොකද හිතන්නේ ????

    හම්බෙච්ච chance එක මගරින්න එපා කොල්ලෝ. ලංකාවේ ඉදන් අල බතල වවාගෙන කාල ඉන්න පුළුවන් කාලේ ඉවරයි. දැන් තියෙන්නේ සල්ලි + ගේමෙන් ඉන්න කාලේ. ලක්ෂ එකහමාරක් කියන්නේ හොද පඩියක්. හැබැයි උබ ඇමෙරිකා ගියොත් ඔය වගේ 10 ගුණයක් හම්බ කෙරුවැකි (හරියට වැඩ කරොත්). ළමයටත් හොදටම හොදයි. මටත් ඉන්නේ චූටි පුතෙක්, මමත් ආයේ තව ටික කාලෙකින් ඇමෙරිකා යනවා පවුල එක්කම
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    yakoooo

    Mata nam Lanakava thama world ekema hodama country eka. Ekane American tourist la lankava balanna enne. Api yanne nahane Americava ta tourist kenek vidiyata. Mama Nuwara eliyata yanava. Habai Americavata nam yanne naha.

    America yanna ape ewunta salli tynna epi bola..tour ynwa tya ...kanna natuwa inne .....$1 =Rs:128. ithn koheda yako..unta mehe ena eka lokuma wiydamak neme api trip ekak ynwa wage...
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඇමරිකාවේ ඉන්න ගොඩක් සල්ලි ඕනා. නිකන් කිසිවක් නෑ අපේ වගේ බැඳීම් යාලුවෝ නෑ හැබැයි නිදහසේ ඉන්න පුළුවන්.
    ලංකාවේ නිදහසේ ඉන්න බෑ අපිට ඕනි විදිහට ඉන්න ගියොත් වෙඩි කන්න වෙනව, අඩු ගානකින් ජිවත් වෙන්න පුළුවන්, අතම තෘප්තියක් නෑ, යාලුවෝ නෑදැයෝ ඉන්නව, රටේ ඉතාම සුළු පිරිසකගේ ආතල් වෙනුවෙන් අපි බදු ගෙවන්න ඕනා, පාලකයොන්ට සහ ආරක්ෂකයන්ට පුක දෙන්න ඕනා.

    පට්ට කතාව මචන්... :yes:
    (You have given out too much Reputation in the last 24 hours, try again later.)
     
    Last edited:

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    Mata nam Lanakava thama world ekema hodama country eka. Ekane American tourist la lankava balanna enne. Api yanne nahane Americava ta tourist kenek vidiyata. Mama Nuwara eliyata yanava. Habai Americavata nam yanne naha.

    yako american karayo mehe enne unta salli wadi wela karanna deyak nathiwa apita americawe tours yanna bari salli nathi nisa ubata poddak wallli nathan nuwara eliye wath yanne na ne