ඇමරිකවද ශ්‍රි ලන්කාවද ????

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,991
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇමරිකාවේ ඉන්න ගොඩක් සල්ලි ඕනා. නිකන් කිසිවක් නෑ අපේ වගේ බැඳීම් යාලුවෝ නෑ හැබැයි නිදහසේ ඉන්න පුළුවන්.
    ලංකාවේ නිදහසේ ඉන්න බෑ අපිට ඕනි විදිහට ඉන්න ගියොත් වෙඩි කන්න වෙනව, අඩු ගානකින් ජිවත් වෙන්න පුළුවන්, අතම තෘප්තියක් නෑ, යාලුවෝ නෑදැයෝ ඉන්නව, රටේ ඉතාම සුළු පිරිසකගේ ආතල් වෙනුවෙන් අපි බදු ගෙවන්න ඕනා, පාලකයොන්ට සහ ආරක්ෂකයන්ට පුක දෙන්න ඕනා.
    :P
     

    gojaya

    Junior member
  • Dec 12, 2012
    63
    10
    8
    thank you machan wisthareta. masa 6kata serayak ewith dawasakin dekakin aya enna puluwanda ? eka digatama weddi egollo question karanne nedda ? green card aragene tika kalayak lankawe inna wena option ekak nedda machan ?
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Pasu giya sathiye international report ekakin kiyaune JOB NATHIVA AMERICANS LA SALAKIYA YUTHU PRAMANAYAK SIYA DIVI NASA GANNA BAVAI.
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    machan mama nam kiyanne loke hama thanama duka witharai bn....koheth honda thanak kiyala thanak na...okkoma ekai.....eka eka ekanna karagaththa pin/paw matha depend wenawa...

    eka nisa me sathara apayen nidahas wenna...niwan suwa path ..pin karapalla....

    Source :- i'm both citizen of Srilanka and Italy(now Italian).Have been to many other countries as well as long time in Srilanka...And i'm proud to say a Buddhist.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,297
    1
    13,201
    113
    Gotham City
    amaricawa thama me loke balawathma rata.. thota salli thiyenawanam thawath puka kaha kaha in nathuwa palayan gihilla balalawath waren hodada narakada kiyala..

    mama awankawama sathutu wenawa mama buddism kenek wela ipaduna ekata lankawe..
    namuth me wage dushitha deshapalayak athi ratak weema gana kanagatu wenawa echcharai...

    උඹත් ඇමරිකාව දකින්නේ ටීවී සීරියස් වලිනුයි ෆිල්ම් වලිනුයි විතරයි වගේ .මචං අපිත් ඒ කාලේ ඔව්වා හිතුවා .මම ඇමරිකන් ෆිල්ම් ටීවී සීරියස් බලනකොට් මගේ සමවයසේ උන් බැළුවේ හින්දි ෆිල්ම් .මම ඉතිං ඇමරිනක් ෆිල්ම් බලලා ඒ කාලේ හිතුවා ඒ ෆිල්ම් වල ඉන්න කෑලි අපේ ඉස්කොල වලත් ඉන්නවානම් .ඒ ෆිල්ම් වල තියෙනවා වගේ ලයිෆ් එකක් ලංකාවෙත් තියෙනවානම් කියලා .මම විතරක් නෙමේ එහෙම බලපු බලන හැමෝම එහෙම තමා .උදාහරණයක් කියන්නම් තව .ප්‍රිසන් බ්‍රේක් බලපු උන්ට ඇමරිකාවේ හිරේට උනත් යන්න ආස ඇත .ඒත් මචං ඇත්ත ඒක නෙමේ .බලවත් රට නම් තාමා .ඒත් ඒ බලය සහ ධනය තියෙන්නේ ඇමරිකානු ජනගහණයෙන් සීමිත පිරිසක් ගාව .ඒ කිව්වේ සීයට එකක් වගේ .ඒත් ලොකෙට පෙන්වන්නේ වෙන කතන්ඩරයක් .මොකද ඇමරිකාව ජනමාධ්‍ය හසුරවනවා ලොකේ සැළකිය යුතු ප්‍රමානයක් .ඒ මාර්ගෙන් තමා අනික් රටවල් සවුත්තු කරන්නෙත් තමන්ග්‍රේ රටේ අභිමානය පෙන්වන්නෙත් .ඒත් ඒ දේ වෙන්නේ ඇමරිකන් මිනිස්සු ඔක්කෙඔන්ගේම හෝඅබහුතර කැමැත්තකට නෙමේ .මේක සිද්ධ කරන්නේ ඇමරිකානු සමාගම් සහ බැංකු වලින් .ඒ වගේම මේකත් කියබ්න්න ඕනේ .ග්‍රීන් කාර්ඩ් ලැබිලා ඇමරිකාවට ගියාට කමක් නැහැ .මොකද තමන්ගේ රටින් පිට අත්දැකීමක් ලබාගන්න එක හොඳ දෙයක් .ල්=කාටවත් හම්බ වෙන චන්ස් එකක් නෙමේ නේ රටින් පිට යන්න හම්බ වෙන එක .හැබැයි හිතන තරම් සුන්දර නැහැ .ඒකයි මෙච්චර දේවල් කියන්නේ .දැන ගියෝත් කතර ගම .නොදැන ගියොත් අතරමග .දැනගෙන යන එක තමන්ටත් තමන් වටා ඉන්න අනෙක් අයටත් හොඳයි .ඒත් නොදැන ගිහින් බොරු ෆැන්ටසි මවාගෙන යථාර්ථය ඊට වඩා වෙනස් කියලා හිතෙනකොට සහ දැනෙන කොට වෙන්නේ ඔක්කෝම අමාරුවේ වැටෙන එක .
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    උබට ලන්කාවෙ අගේ තෙරෙන්න ඔනනම් ඇමරිකාවට ගිහින් මාස 6ක් විටර ජීවත්වෙලා බලපන්.මෙහෙ ඔ‍ටුවො නම් කියෛ ඔක අහන්නත් දෙයක්ද ඇමරිකාව හොදයි කියල.
    සල්ලි නැති නිසා මෙහෙ ඉන්නෙ නැත්ත්ම් මමත් ඇමරිකාවෙ කියන්නෙනම් මී ගොං තර්කයක්.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,297
    1
    13,201
    113
    Gotham City
    උබට ලන්කාවෙ අගේ තෙරෙන්න ඔනනම් ඇමරිකාවට ගිහින් මාස 6ක් විටර ජීවත්වෙලා බලපන්.මෙහෙ ඔ‍ටුවො නම් කියෛ ඔක අහන්නත් දෙයක්ද ඇමරිකාව හොදයි කියල.
    සල්ලි නැති නිසා මෙහෙ ඉන්නෙ නැත්ත්ම් මමත් ඇමරිකාවෙ කියන්නෙනම් මී ගොං තර්කයක්.

    ඔව් සිරාවට අපි කියනවාටම අහන්න එපා .ගිහිල්ලාම බලපන් මාස 6 කට .එතකොට උඹට දැනේන දේ මත උඹ තීරනය කරපන් එහෙ ඉන්නවද මෙහෙ ඉන්නවද කියලා .හැබැයි මෙහෙ තියෙන හැම මඟුලම විකුණලා නම් යන්න ඒපා .