ඇමරිකාන් කාරයන්ට ලංකාවෙන් පාඩමක්

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,389
    1,220
    113
    මහවිලච්චිය
    ඇමරිකාන් කාරයන්ට ලංකාවෙන් පාඩමක්

    ශ්‍රී ලාංකික සිසුන් තිදෙනෙක් ලියූ පරිගණක මෘදුකාංගයක් සොරාගෙන ඒ වෙනුවෙන් පේටන්ට් බලපත්‍රයක් ලබාගත් ඇමරිකානු සමාගමකට විරුද්ධව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර ඇත. මෙය බුද්ධිමය දේපල උල්ලංඝනය කිරීමක් බව ජාතික තොරතුරු තාක්ෂණ ආයතනයේ නියෝජිතයෙක් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියා.

    ජාවා තාක්ශණය භාවිතයෙන් සිංහලෙන් "ආයුබෝවන් ලෝකයට" යනුවෙන් පරිගනක තිරයේ දිස්වීම සඳහා ලියූ මෙම පරිගණක මෘදුකාංගය "Hello World" යනුවෙන් වෙනස්කර ඒ සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබාගැනීමට ඇමරිකානු සමාගම කටයුතු කර තිබෙනවා.

    මෙම මෘදුකාංග දෙකේම සෝස් කෝඩ් පරීක්ෂා කර බැලූ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ උපදේශකවරයෙක් පැවසුවේ "අපේ ලමයි ලියපු ප්‍රෝග්‍රෑම් එක ගෙඩි පිටින් කොපි කරල ආයුබෝවන් ලෝකයට කියන එක වෙනුවට Hello World කියල දැම්ම එක විතරයි කරල තියෙන්නෙ. ඉතුරු ඔක්කොම අකුරක් නෑර එකම විදියයි"

    මේ අතර ජාවා තාක්ශණය ලොවට හඳුන්වා දුන් ශ්‍රී ලංකා ජාවා ආයතනය ඔරකල් සමාගමට එරෙහිව නඩු මගට බැසීමට තීරණය කර ඇත. ඒ පිලිබඳව ඒ ආයතනයේ ප්‍රධානියෙක් කෝපයෙන් මෙසේ පවසා සිටියා. "ජාවා හැදුවේ අපි, අපි විතර ලෝකෙ කිසි කෙනෙක් ජාවා දන්නෙ නෑ. ජාවා වලට විතරක් ඩිග්‍රියක් දෙන ලෝකෙ තියෙන එකම ඉන්ස්ටිටියුට් එක අපි. අපි නඩු දානවා. අපි උන්ට පෙන්නනව අපි කවුද කියලා"

    source:රංග - මගේ ලෝකය blog
     
    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    meka aththa kathawakda Java Haduwe mun kiyala kohomada oppu karanna proofs. lankawe java haduwanam ai mechchara kal saddayak damme nathhte?.
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,637
    909
    113
    http://aboutrenewableenergy.com
    ශ්‍රී ලාංකික සිසුන් තිදෙනෙක් ලියූ පරිගණක මෘදුකාංගයක් සොරාගෙන ඒ වෙනුවෙන් පේටන්ට් බලපත්‍රයක් ලබාගත් ඇමරිකානු සමාගමකට විරුද්ධව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර ඇත. මෙය බුද්ධිමය දේපල උල්ලංඝනය කිරීමක් බව ජාතික තොරතුරු තාක්ෂණ ආයතනයේ නියෝජිතයෙක් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියා.

    ජාවා තාක්ශණය භාවිතයෙන් සිංහලෙන් "ආයුබෝවන් ලෝකයට" යනුවෙන් පරිගනක තිරයේ දිස්වීම සඳහා ලියූ මෙම පරිගණක මෘදුකාංගය "Hello World" යනුවෙන් වෙනස්කර ඒ සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබාගැනීමට ඇමරිකානු සමාගම කටයුතු කර තිබෙනවා.

    මෙම මෘදුකාංග දෙකේම සෝස් කෝඩ් පරීක්ෂා කර බැලූ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ උපදේශකවරයෙක් පැවසුවේ "අපේ ලමයි ලියපු ප්‍රෝග්‍රෑම් එක ගෙඩි පිටින් කොපි කරල ආයුබෝවන් ලෝකයට කියන එක වෙනුවට Hello World කියල දැම්ම එක විතරයි කරල තියෙන්නෙ. ඉතුරු ඔක්කොම අකුරක් නෑර එකම විදියයි"

    මේ අතර ජාවා තාක්ශණය ලොවට හඳුන්වා දුන් ශ්‍රී ලංකා ජාවා ආයතනය ඔරකල් සමාගමට එරෙහිව නඩු මගට බැසීමට තීරණය කර ඇත. ඒ පිලිබඳව ඒ ආයතනයේ ප්‍රධානියෙක් කෝපයෙන් මෙසේ පවසා සිටියා. "ජාවා හැදුවේ අපි, අපි විතර ලෝකෙ කිසි කෙනෙක් ජාවා දන්නෙ නෑ. ජාවා වලට විතරක් ඩිග්‍රියක් දෙන ලෝකෙ තියෙන එකම ඉන්ස්ටිටියුට් එක අපි. අපි නඩු දානවා. අපි උන්ට පෙන්නනව අපි කවුද කියලා"

    source:රංග - මගේ ලෝකය blog
    ado uba oka witarak neme blog eka yatin tawa tiyenawa ekath dapan oken wenne blog ekata apahasa wena eka indapan man rangayata kiyanna
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,389
    1,220
    113
    මහවිලච්චිය
    මලා..උඹල ඔක්කොම මේකේ තියෙන්නේ atta කියලද හිතන්නේ :no::no: ... ඔක්කොමල අනිත් pattatane පෝස්ට් එක කියවල තියෙන්නේ:dull::dull:...මේක කට්ටියකට හින්ට් 1ත ගහපු joke කතාවක්නේ බන්:rofl::rofl::rofl:
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    11.gif
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,637
    909
    113
    http://aboutrenewableenergy.com
    මලා..උඹල ඔක්කොම මේකේ තියෙන්නේ atta කියලද හිතන්නේ :no::no: ... ඔක්කොමල අනිත් pattatane පෝස්ට් එක කියවල තියෙන්නේ:dull::dull:...මේක කට්ටියකට හින්ට් 1ත ගහපු joke කතාවක්නේ බන්:rofl::rofl::rofl:

    dannawa bun but meke inna tubelight porawal walata oka terenne naa ekai kiwwe
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113

    ජාවා තාක්ශණය භාවිතයෙන් සිංහලෙන් "ආයුබෝවන් ලෝකයට" යනුවෙන් පරිගනක තිරයේ දිස්වීම සඳහා ලියූ මෙම පරිගණක මෘදුකාංගය "Hello World" යනුවෙන් වෙනස්කර ඒ සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබාගැනීමට ඇමරිකානු සමාගම කටයුතු කර තිබෙනවා.

    :baffled::lol:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඔය ඇත්තමද? මටනම් විශ්වාස නෑ.......:no::angry: ජාවා ලංකාවෙ හැදුවනම් ඇයි මෙච්චර කල් හෙලි නොකලේ?:confused:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    රු 50000 වැඩියෙන් ගෙවල ජාව පන්ති ගියපු කොල්ලොන්ට මෙහෙම අපහස කරන්න එපා