ඇමරිකානු තානාපති කාර්යාලය
ශ්රී ලංකාවට එරෙහි කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ පිළිවෙත මුළුමනින්ම වෙනස් කරමින් ලබන ජුලි මස සිට ඇමරිකානු තානාපති අතුල් කේශාප් සහ දේශපාලන කටයුතු භාර නිලධාරියා ඇතුළු 40 ක පිරිසක් මෙරටින් ඉවත් වෙයි.
මොවුන් ඉවත්වීමෙන් පසු කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ කටයුතුවලට පවත්වන්නේ ජනාධිපති ට්රම්ප්ගේ අනුප්රාප්තිකයන්වේ.
මේ අනුව හිටපු ඇමරිකානු ජනපති බරක් ඔබාමාගේ අනුගාමිකයාවූ අතුල් කෙශාප් ඇතුළු පිරිස ශ්රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වී යෑයි දියත් කළ මෙහෙයුම් නතර වේ.
තමා මානව හිමිකම් වෙනුවට වෙළෙඳ කටයුතු සඳහා කටයුතු කරන බව ට්රම්ප් පවසා ඇත.
එසේම ට්රම්ප්ගේ කණ්ඩායම කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය භාර ගැනීමෙන් පසු කොළඹ රාජ්ය නොවන සංවිධානවලට ලබාදුන් අරමුදල් ද නතර වේ.
ට්රම්ප්ගේ පාර්ශ්වයේ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය භාර ගැනීම යනු මෙතෙක් ශ්රී ලංකාව පිළිබඳ අනුගමනය කළ පිළිවෙත වෙනස්වීමක් වේ.
මේ බව ඉහළ පළේ ආරංචි මාර්ග පැවැසීය.
ශ්රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනාව ගෙන ආවේද ඔබාමාගේ රජයයි.
divaina.com

asbastos wechchi eke anika wenna one