ඇමරිකානු රජය මහජන පෙත්සමට ප්‍රතිචාර දක්ව

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සුද්ද බොහොම අමාරැවෙන් 25000 එකතු කරගෙන විකාරයක් කියල තියෙනව. :lol::lol:
    කුවුරැ හරි හිතනවනමි මේ තියෙන අත්සන් 25000 ලංකාවෙ ඒවා කියල ඒක වැරදි සිතුවිල්ලක්,ඔය පෙත්සම මුලු ලෝකෙන්ම අත්සන් ගත්ත එකක්,ඇමරිකාවේ එවුනුත් ඔකට අත්සන් කරල තිබිබ :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සුද්දගෙ 25000 පෙත්සමට අත්සන් කරපු, සුද්දගේ කටු ලොවන සුනකයන්ගෙ නමි මේ තෙර්ඩි එකෙන් බලාගන්ඩ පුලුවන්. http://www.elakiri.com/forum/showthread.php?t=1253801

    ඔය තෙර්ඩි එකෙන් තමයි සුද්දගෙ පෙත්සමට චන්ද හොයල දෙන්ඩ මහන්සි ගත්තෙ. Radical78 කියන සුනකයා තමයි පළවෙනිට ඔය වැඩේ පටන් ගත්තෙ,ඒකට දැන් ආණ්ඩුවට බැන බැන යන මිහරක් ටිකත් සෙටි උනා,සියලු දේ ඔය තෙර්ඩි එකේ තියෙනව :):yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේහි සිටින සුද්දගේ කටු ලොවන නිවටයන් හදුනා ගන්න මේ තෙර්ඩි එක බලන්න,සුද්දා ප්‍රතිචාර දක්කා ඇති පෙත්සම අත්සන් කරේ කවුද කියල මේකෙන් බලාගන්ඩ පුලුවන්.http://www.elakiri.com/forum/showthread.php?t=1253801

    මෙම තෙර්ඩි එක ටිකක් කියවන් යද්දි හැමෝටම තේරෙයි සාධාරනයය වෙනුවෙන් කතාකරනවා කියා බයිලා ගහන සියලු දෙනාම සුද්ද්ගෙ කටුලොවන එවුන් බව. :yes::yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,836
    3,425
    113
    7640339.jpg

    :lol::lol:
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    සුද්දගෙ 25000 පෙත්සමට අත්සන් කරපු, සුද්දගේ කටු ලොවන සුනකයන්ගෙ නමි මේ තෙර්ඩි එකෙන් බලාගන්ඩ පුලුවන්. http://www.elakiri.com/forum/showthread.php?t=1253801

    ඔය තෙර්ඩි එකෙන් තමයි සුද්දගෙ පෙත්සමට චන්ද හොයල දෙන්ඩ මහන්සි ගත්තෙ. Radical78 කියන සුනකයා තමයි පළවෙනිට ඔය වැඩේ පටන් ගත්තෙ,ඒකට දැන් ආණ්ඩුවට බැන බැන යන මිහරක් ටිකත් සෙටි උනා,සියලු දේ ඔය තෙර්ඩි එකේ තියෙනව :):yes:

    sure ekatama thiyanawada??kamak nadda beluwata??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    sure ekatama thiyanawada??kamak nadda beluwata??

    උබත් සුද්දගෙ කටු ලොවන සුනකයෙක්නෙ,උබේ නමත් ඔකේ තියෙනව.පොඩිඩක් අපහු බලපන්,ලොවපු ලෙවිල්ල ඇතිද,නැත්නමි ආයෙත් සුද්දගෙ ලොවන්ඩ ඔනද කියල:P:P:P:baffled:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,836
    3,425
    113
    කොන්දේසි සහිතව ශ‍්‍රී ලංකාවේ ණය අනුමත කලා – IMF

    February 23, 2012 at 8:33 am | Lanka C News.

    විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව වැනි ආයතන පාඩු නොලබන තත්ත්වයකට ගෙන ඒමේ කොන්දේසියට යටත්ව ශ්‍රී ලංකාවේ ණය පහසුකම අනුමත කල බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයිග
    මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් එහි නේවාසික නියෝජිත ආචාර්ය කොෂි මතායි මේ බව පැවසීය.

    :dull::rolleyes:
     
    Oct 29, 2011
    22
    3
    0
    අදත් මහින්ද මහත්තයාගේ කටුකණ සංගමයේ නිත්‍ය නියොජිතයෙක් මෙතන ඇවිත් රැගුමක් රගනවා බව මට පෙනී යනවා, අනේ මන්දා, මෙහේ ඉන්ධන මිල අහස උසට යනවා, අරෙහේ හමුදාවේ සෙන්පතියෝ හිරබත් කනවා, දහස් ගනන් අපේ කොල්ලො කෙල්ලන්න මරපු කොටි පැටව් අද රජ සැප විදිනවා, සාධාරන නීතියක් මේ රටේ තියෙනවනම් අර පර බල්ලන්ට රජ සැප නොදී උන්වත් පොරකේට අරින්න ඕනේ, මම කියන්නේ ඔය සාධාරණ නීතිය තියෙනවා කියන රටේ නේද මෙවගේ අසාධාරණ දෙවල් සිද්ධවෙන්නේ, අල්ලලා දාපල්ලකො ඔය කොටි ටිකවත් හිරේ අන්න එතකොට නීතීය සාධාරණයි !

    ~සාධාරණ කොටා~

    2012 පෙබරවාරී 23 වන දින
     
    soopy452000

    Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    සාධාරණ කොටා;12157321 said:
    අදත් මහින්ද මහත්තයාගේ කටුකණ සංගමයේ නිත්‍ය නියොජිතයෙක් මෙතන ඇවිත් රැගුමක් රගනවා බව මට පෙනී යනවා, අනේ මන්දා, මෙහේ ඉන්ධන මිල අහස උසට යනවා, අරෙහේ හමුදාවේ සෙන්පතියෝ හිරබත් කනවා, දහස් ගනන් අපේ කොල්ලො කෙල්ලන්න මරපු කොටි පැටව් අද රජ සැප විදිනවා, සාධාරන නීතියක් මේ රටේ තියෙනවනම් අර පර බල්ලන්ට රජ සැප නොදී උන්වත් පොරකේට අරින්න ඕනේ, මම කියන්නේ ඔය සාධාරණ නීතිය තියෙනවා කියන රටේ නේද මෙවගේ අසාධාරණ දෙවල් සිද්ධවෙන්නේ, අල්ලලා දාපල්ලකො ඔය කොටි ටිකවත් හිරේ අන්න එතකොට නීතීය සාධාරණයි !

    ~සාධාරණ කොටා~

    2012 පෙබරවාරී 23 වන දින

    Sira Kathawa! Mun methana suddata kade yanawa kiyanawa. Ai ban dan mechchara kal adara Lankawata awe suddata Anduwa kade giya hinda neh? :lol: :lol: , Lankwe minissunta , Lankwe inna Anduwa wath hariyata salakanne nathuwa mona katha da ban!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේහි සිටින සුද්දගේ කටු ලොවන නිවටයන් හදුනා ගන්න මේ තෙර්ඩි එක බලන්න,සුද්දා ප්‍රතිචාර දක්කා ඇති පෙත්සම අත්සන් කරේ කවුද කියල මේකෙන් බලාගන්ඩ පුලුවන්.http://www.elakiri.com/forum/showthread.php?t=1253801

    මෙම තෙර්ඩි එක ටිකක් කියවන් යද්දි හැමෝටම තේරෙයි සාධාරනයය වෙනුවෙන් කතාකරනවා කියා බයිලා ගහන සියලු දෙනාම සුද්ද්ගෙ කටුලොවන එවුන් බව. :yes::yes:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    කොන්දේසි සහිතව ශ‍්‍රී ලංකාවේ ණය අනුමත කලා – IMF

    February 23, 2012 at 8:33 am | Lanka C News.

    විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව වැනි ආයතන පාඩු නොලබන තත්ත්වයකට ගෙන ඒමේ කොන්දේසියට යටත්ව ශ්‍රී ලංකාවේ ණය පහසුකම අනුමත කල බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයිග
    මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් එහි නේවාසික නියෝජිත ආචාර්ය කොෂි මතායි මේ බව පැවසීය.

    :dull::rolleyes:

    erozan ලගෙ මහ එකා හොරෙන්ම සුද්දගේ කටු ලෙවකාල වගේ :rolleyes::lol::lol::lol:
    පහුගිය කාලේ චීනගේ අහවල් එක ලෙවකාල සල්ලි හම්බ උනේ නැතුව ඇති :lol::lol::lol:
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    කොන්දේසි සහිතව ශ‍්‍රී ලංකාවේ ණය අනුමත කලා – IMF

    February 23, 2012 at 8:33 am | Lanka C News.

    විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව වැනි ආයතන පාඩු නොලබන තත්ත්වයකට ගෙන ඒමේ කොන්දේසියට යටත්ව ශ්‍රී ලංකාවේ ණය පහසුකම අනුමත කල බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයිග
    මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් එහි නේවාසික නියෝජිත ආචාර්ය කොෂි මතායි මේ බව පැවසීය.

    :dull::rolleyes:

    කෝ දැන් මහ ජාරාගේ කටු කන සුනඛ රැල මේවටත් උත්තර දිපියව්.මහ එකා බලා ඉන්නේ වශි බොලේ ම්රික ම්රික මහජනයට බොලේ බස්සවන්නනේ