ගමේ චන්ඩියාගෙනුත් කවෘරු ත් ගේම ඉල්ලන්න යන් නෑ නෙහ්,
හැබැයි කවෘරුත් පොරට කැමති නෑ!
මොකක් හරි වෙලා ගමේ චන්ඩියටත් ෂොට් එක දෙන්න පුලුවන් අවස්තාවක් සෙට් උනොත් ඒ අවස්තාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්නවනෙ ගමේ අය,
අනිත් එක ජන්ඩියට මොකක් හරි අකරතැබ්බයක් වෙලා, අනේ මට උදව් කරන්න කිව්වට කවෘරුත් හැරිලවත් බලන්නෑ නෙහ්