ඇමරිකාවටත් ගමේ චන්ඩියට වුණ දේ වෙයිද ? 🤔

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ගමේ චන්ඩියාගෙනුත් කවෘරු ත් ගේම ඉල්ලන්න යන් නෑ නෙහ්,

    හැබැයි කවෘරුත් පොරට කැමති නෑ!

    මොකක් හරි වෙලා ගමේ චන්ඩියටත් ෂොට් එක දෙන්න පුලුවන් අවස්තාවක් සෙට් උනොත් ඒ අවස්තාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්නවනෙ ගමේ අය,

    අනිත් එක ජන්ඩියට මොකක් හරි අකරතැබ්බයක් වෙලා, අනේ මට උදව් කරන්න කිව්වට කවෘරුත් හැරිලවත් බලන්නෑ නෙහ් 😂
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    Norway’s oil giants, Equinor, Aker BP & Vår Energi, surge toward all-time highs as oil prices spike on Iran war fears.

    people making money using WAR!

    Russia to Turky gas pipe just hit by 26 drones! Ergon the dictator may be next in line!
     
    • Wow
    Reactions: Inigo Montoya

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,638
    1,902
    113
    ගමේ චන්ඩියාගෙනුත් කවෘරු ත් ගේම ඉල්ලන්න යන් නෑ නෙහ්,

    හැබැයි කවෘරුත් පොරට කැමති නෑ!

    මොකක් හරි වෙලා ගමේ චන්ඩියටත් ෂොට් එක දෙන්න පුලුවන් අවස්තාවක් සෙට් උනොත් ඒ අවස්තාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්නවනෙ ගමේ අය,

    අනිත් එක ජන්ඩියට මොකක් හරි අකරතැබ්බයක් වෙලා, අනේ මට උදව් කරන්න කිව්වට කවෘරුත් හැරිලවත් බලන්නෑ නෙහ් 😂
    iraaneta welaa tiyenne gamee chandiyaata una eka ( vateetama salli didi thrastha waadaya poosath karala unuth naa anthimeeta )
    langa hitapu cheeneth naa udaw karapu rusiyaawath na
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    iraaneta welaa tiyenne gamee chandiyaata una eka ( vateetama salli didi thrastha waadaya poosath karala unuth naa anthimeeta )
    langa hitapu cheeneth naa udaw karapu rusiyaawath na
    ත්‍රස්ත කල්ලි ටිකනම් ගොඩක් දුරට නොකවුට් කරා ඊශ්‍රායලය, චීනේ නම් යුද්දට ඔලුව නොදා යුද්දෙ දිනන ලයින් එකක් යන්නෙ පෙට්‍රොයුවාන් වලින්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,403
    49,788
    113
    සේදවත්ත
    ට්‍රම්පා බලන්නේ දැන් ලෝකෙම හිර කරලා යුද්දෙකට ඇදගෙන තෙල් ඔන්නම් ගහලා ගනිල්ලා , නැත්තම් මම මේක කොනහා කොනහා අදිනවා
     
    • Like
    Reactions: villa pro

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    ඇමරිකන් උණ සෙම්ප්‍රතිශ්යාව බහිනවා ඉරානෙ කොහොම හරි ඇමරිකාවට මිසයිල ටිකකින් ගැහුව ගමන්
     
    • Like
    Reactions: villa pro

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    ත්‍රස්ත කල්ලි ටිකනම් ගොඩක් දුරට නොකවුට් කරා ඊශ්‍රායලය, චීනේ නම් යුද්දට ඔලුව නොදා යුද්දෙ දිනන ලයින් එකක් යන්නෙ පෙට්‍රොයුවාන් වලින්
    dan kauda thel walata yuan ganne? ?

    irane gas / thel refinary iwaran / quatar wala ewatatah gahuawa

    Russia - Trukey gas pipe ekata dan paya bagekata kalin dron gahuwa! thurkiya russiyawata dron wikka, dan sot eka -

    Bro this is 12D Chess involving CIA / Mossad / Pentagon / white house / republican party + some democrats / weapon manufactures / Ukraine

    thawa poddakin Kurdi kareyo gemata bahinawa - iran pisso kurdi gamakata gahala! Irane dron facilities athule inne mossad eke un - agental - yudde awulanne un!

    Aliensla maga enawa!
    us goverment eken Alien.gov pereda register kara!
    ------ Post added on Mar 19, 2026 at 3:45 PM
     
    ඉරාන් - චීනේ කලිනුත් යුවාන් වලින් නෙහ් වැඩේ කරේ, දැන් ඔය උන් කියන්න හදන්නෙ අනිත් අයටත් පොඩ්ඩක් යුවාන් තියාගන්න කියන එක
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    ඉරාන් - චීනේ කලිනුත් යුවාන් වලින් නෙහ් වැඩේ කරේ, දැන් ඔය උන් කියන්න හදන්නෙ අනිත් අයටත් පොඩ්ඩක් යුවාන් තියාගන්න කියන එක
    dan yuan deela ganna thel thiyeda? thel ganna salli thiye - badu na - lankawata wechcha wadema thamai!

    oil dan thiyenne Americawe - South americawe - EU wala - un yuan ganne na ne!
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,638
    1,902
    113
    ත්‍රස්ත කල්ලි ටිකනම් ගොඩක් දුරට නොකවුට් කරා ඊශ්‍රායලය, චීනේ නම් යුද්දට ඔලුව නොදා යුද්දෙ දිනන ලයින් එකක් යන්නෙ පෙට්‍රොයුවාන් වලින්
    man hithanne naa oya yuwan seen eka goda yayi kiyala
    mokada iraanen ookata salli deela danata ganne china india and pakistan ( pakisthane arenna anik deka BRICS innawa ne)
    mee tiyenne iraanen thel ganna pradaana ratwal prathi shathayak vidiyata ithin eekath 90% cheene un Yuan thami
    ooka loku wenasak wenne naa
    doller eka ta
    +
    UAE + QATAR + Israël wepons order karanne 80% US walin ithin oya misaila valinma un bara gaanak hoyanawa
    US aarthikee podi aduwak tiyenawa eeth ithin iraan aarthikee nam naththatama nathi wei

    1773925145326.png

    US weapons production befor Vs current war

    1773925654604.png
     
    • Love
    Reactions: villa pro

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    man hithanne naa oya yuwan seen eka goda yayi kiyala
    mokada iraanen ookata salli deela danata ganne china india and pakistan ( pakisthane arenna anik deka BRICS innawa ne)
    mee tiyenne iraanen thel ganna pradaana ratwal prathi shathayak vidiyata ithin eekath 90% cheene un Yuan thami
    ooka loku wenasak wenne naa
    doller eka ta
    +
    UAE + QATAR + Israël wepons order karanne 80% US walin ithin oya misaila valinma un bara gaanak hoyanawa
    US aarthikee podi aduwak tiyenawa eeth ithin iraan aarthikee nam naththatama nathi wei

    View attachment 263944

    US weapons production befor Vs current war

    View attachment 263945
    ඉරාන් කොහොමත් දිනන් නෑ war එක, උන් බලන්නෙ survive වෙන්න
     
    • Like
    Reactions: Tanto and tha123

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    ගමේ චන්ඩියාගෙනුත් කවෘරු ත් ගේම ඉල්ලන්න යන් නෑ නෙහ්,

    හැබැයි කවෘරුත් පොරට කැමති නෑ!

    මොකක් හරි වෙලා ගමේ චන්ඩියටත් ෂොට් එක දෙන්න පුලුවන් අවස්තාවක් සෙට් උනොත් ඒ අවස්තාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්නවනෙ ගමේ අය,

    අනිත් එක ජන්ඩියට මොකක් හරි අකරතැබ්බයක් වෙලා, අනේ මට උදව් කරන්න කිව්වට කවෘරුත් හැරිලවත් බලන්නෑ නෙහ් 😂
    Edata UN ekath ahaka balai da?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ගමෙහ් වලව්වේ ඉන්න චන්ඩියා නම් දැන් වැඩි සද්දයක් නෑ නේ. වලව්ව පේන්ට් කරලා විතරයි. ලොකු වතු පිටි. පොරට කාල බීල ඉන්න පුළුවන් එත් අල්ලපු වත්ත ගත්ත පිටින් ආව එකා සද්දේ දැම්මත් වැඩිය ගේමට එන්නේ නෑ

    ගමෙහ් අලුත් පරම්පරාවේ සල්ලි කාරයා නම් වැඩ කරු ඌ කට්ටය. ඌ වලව්වේ හාමු අල්ලං ඉන්නවා කපටි කමට. චණ්ඩියට එරෙහිව ගමෙහ් කඩේ , පන්සලේ දායක සබාවේ එහෙම කතා කරනවා එතනින් එහාට ලොකු දෙයක් නෑ. ගමෙහ් කොල්ලෝ කුරුට්ටෝ චණ්ඩියට එරෙහිව අව්ස්සන්න යටිකුට්ටු වැඩ කරනව.
     
    • Like
    Reactions: villa pro

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    ගමෙහ් වලව්වේ ඉන්න චන්ඩියා නම් දැන් වැඩි සද්දයක් නෑ නේ. වලව්ව පේන්ට් කරලා විතරයි. ලොකු වතු පිටි. පොරට කාල බීල ඉන්න පුළුවන් එත් අල්ලපු වත්ත ගත්ත පිටින් ආව එකා සද්දේ දැම්මත් වැඩිය ගේමට එන්නේ නෑ

    ගමෙහ් අලුත් පරම්පරාවේ සල්ලි කාරයා නම් වැඩ කරු ඌ කට්ටය. ඌ වලව්වේ හාමු අල්ලං ඉන්නවා කපටි කමට. චණ්ඩියට එරෙහිව ගමෙහ් කඩේ , පන්සලේ දායක සබාවේ එහෙම කතා කරනවා එතනින් එහාට ලොකු දෙයක් නෑ. ගමෙහ් කොල්ලෝ කුරුට්ටෝ චණ්ඩියට එරෙහිව අව්ස්සන්න යටිකුට්ටු වැඩ කරනව.
    Gan wala samithi atawagena inna un thamai ratema sape, un ewage karanne epaththata kota kotawa inna eka, deshapaluwonta deweni naha okun