ඇමරිකාවට ඇප නැත අපේ කොල්ලෝ

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    🛑 ICC Qualifiers 2023 Warm-up
    Sri Lanka vs USA - 🏏 Sri Lanka won by 198 runs

    Sri Lanka 392/5 (50 Overs)
    Dimuth Karunaratne 111 (Retired)
    Kusal Mendis 105
    Charith Asalanka 62 not out
    Dasun Shanaka 61 not out
    Sadeera Samarawickrama 09
    Pathum Nissanka 25

    USA 194 all out (33.2 Overs)
    Monank Patel 68
    Shanjan Jahanjar 63 not out
    Matheesha Pathirana 6-1-34-4
    Kasun Rajitha 4-0-28-2
    Wanindu Hasaranga 7-0-32-2
    Dushan Hemantha 1.2-0-01-1
    ඔන්න මහත්තයෝ ඇමරිකාවත් පැරැද්දුවා 😍
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ලෝක බලවතා ක්‍රිකට් වලින් පරාද කරන්න තාම ඉන්දියාවටත් පුලුවන් උනාද කයිවාරු කියෙව්වට😛අපේ යක්ක පුත්තු අමෙරිකාවටත් දුන්න එහෙනම් මේකට තමා මුන් කොලිෆයර් ගිහින් තියෙන්නේ ඕනකමින්ම හොර ගෙඩි 😂
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ලෝක බලවතා ක්‍රිකට් වලින් පරාද කරන්න තාම ඉන්දියාවටත් පුලුවන් උනාද කයිවාරු කියෙව්වට😛අපේ යක්ක පුත්තු අමෙරිකාවටත් දුන්න එහෙනම් මේකට තමා මුන් කොලිෆයර් ගිහින් තියෙන්නේ ඕනකමින්ම හොර ගෙඩි 😂
    ⁣යකෝ රුසියාවටත් බැරි උනා ඇමරිකාවට ගහන්ඩ 😁 ඒකට අපේ කොල්ලෝ 😁😁😁😁😁 පුක බෝර් ඇමරිකාවේ 😁
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,056
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Joe Biden Falling GIF by GIPHY News
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Unge team eke okkoma indian pakis kallathoni witaraiyne
    හැබැයි තව අවුරුදු 10ක් 15ක් විතර ඔහොම ගහගෙන ගියොත් pure american උං එන්ඩ බැරි නෑ ,ඇත්තටම ඇමරිකාවට නෑනේ හරිහමං ක්රීඩාවක් අපි හරියට බැලුවොත්.. t20 තමා මුංට සෙට් මොකද කල්ලෝ එහෙම සෙට් උනානං බෝල බැට් පලයි 🙂