ඇමෙරිකාව ආයෙත් ට්‍රම්ප් ට යන්න බොහෝ ඉඩ තිබෙනවා.
1868 දී ඇමෙරිකානු සිවිල් යුද්ධයෙන් අනතුරුව ඔවුන්ගේ ව්‍යවස්ථාවට එකතු කරපු 14 වන සංශෝධනයට අනුව රටේ යම් කිසි කැරැල්ලකට සහබාහී උන බවට ඔප්පු වුවහොත් එම නිලධාරීන් ට යලිත් රජයේ තනතුරක් හොබ වන්න බැ.
මේ කරුණ මුල් කරගෙන ට්‍රම්ප් ගේ සමයේ ඇති වුන කැපිටල් ගොඩ නැගිල්ලේ සිදු වීමට ට්‍රම්ප් සම්බන්ධ යැයි තිබෙන කරුණු මත ඔහුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තිබෙන ඔඩ අහුරා දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය මත නඩු පවරා තිබුනා.
එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය එම කරුණ මත ට්‍රම්ප් ව නැවැත්වීමට නොහැකි බව තීරණය කර තිබෙනවා.
ඒ අනුව බොහෝ විට ජනාධිපතිවරණ සටන ට්‍රම්ප් සහ බයිඩන් අතර වේවි. ඒ අතරින් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමේ වැඩි ඉඩක් පවතිනවා. ආයේත් ලෝකය ජාතිකවාදය දෙසට ඇදෙයි ද? ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය ලෝකයට, ගෝලීයකරණයට සෘජුවම බලපානවා.
පැතුම් කර්නර්
#හරිත