ඔව්. ඇමරිකාව මේකත් තමන්ගේ වාසියට හරවාගන්න පුලුවන්. දැන් තවත් ඉතින් ඊජීප්තුවයි, ලිබියවයි ආක්‍රමණය කරන්න දත කට මැදෙගෙන ඇති ඇමරිකාව.
ඔබාමා නම් ටිකක් වැඩේට බයයි. රිපබ්ලිකන් අපේක්ෂකයා "මිට් රොමිනි" ඇමරිකාවේ election එකෙන් දිනුවොත් නම් අනිවාර්යයෙන් යුද්ධයක් ඇතිවෙයි
obama wadak na. porata konda pana na kelin theerana ganna.
Romney ela buwa. pora thama prasident wenna oni.

