ඇමරිකාවත් දැන් වන්නකු මෙතර්ඩ් කොපි කරන්න අරගෙන 🍗🥩🥚🥑🥥

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,962
    113
    ඕකට ඇමරිකාවෙ උන් දාල තියන කමෙන්ට්...... :ROFLMAO:
     
    • Like
    Reactions: NRTG

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,803
    113
    mongal da bn ubalta wannku kareth keto deit eka lankawa galapena widihata pennapu eka. nathuwa aluthen hoya gathha labbak neme :ROFLMAO: :ROFLMAO:

    ඌ හැබැයි උඩුගං පීනපු එකෙක්.

    අනිත් දොස්තර පක්කු බිත්තර කොලෙස්ටරෝල් කියද්දී මූ තනි ගේමක් ගැහුවා. සැලුනෙ නෑ. 🫡
     
    Last edited:
    • Like
    Reactions: Spiderman.Ayya

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,328
    2,389
    113
    ඌ හැබැයි උඩුගං පීනපු එකෙක්.

    අනිත් දොස්තර පක්කු බිත්තර කොලෙස්ටරෝල් කියද්දී මූ තනි ගේමක් ගැහුවා. සැලුනෙ නෑ. 🫡
    eka aththa, :love: wannaku method kiyana eka godak aya dannawa lankawe keto kiyanwata wada. Miniha karapu eka niyama wadak. godak aya aga adu kara gena tiywa porwa follw karala
     
    • Like
    Reactions: ozykolla