ඇමරිකාවයි රුසියාවයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ

    ඇමරිකාවයි රුසියාවයි කැලේ නීතිය රජ කරවන්න හදන්නේ

    රුසියාව යුක්‍රේනයේ කෑලි අල්ලලා රට ලොකු කරගන්නවා එක බලාගෙන ඉදපු ඇමරිකාව කැනඩාවයි ග්‍රීන්ලන්තය අල්ලන්න කෙල හලනවා
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,110
    46,699
    113
    රුසියාව යුක්‍රේනෙට ගහන්නේ හේතුවක් අැතුව..ට්‍රම්ප් කාරයා තමා පිස්සෙක් වගේ වෙන රටවල් අල්ලන්න දඟලන්නේ..ඒක හරියට ඉස්සර ඵංගලන්තේ ලංකාව වගේ රටවලට කරා වගේ දෙයක්..
     
    • Like
    Reactions: Spiderman.Ayya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    රුසියාව යුක්‍රේනෙට ගහන්නේ හේතුවක් අැතුව..ට්‍රම්ප් කාරයා තමා පිස්සෙක් වගේ වෙන රටවල් අල්ලන්න දඟලන්නේ..
    ඌ බැලුවා තැනේ හැටියට ඇනේ ගහන්න කැරීම රටක් තමා ඇමරිකාව කියන්නේ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,110
    46,699
    113
    ඌ බැලුවා තැනේ හැටියට ඇනේ ගහන්න කැරීම රටක් තමා ඇමරිකාව කියන්නේ

    ඕකා කොහාමත් පිස්සා..මම නම් කලින්ම කිව්ව..ට්‍රම්ප් කියන්නේ මාරම පොරක් කියල මේකේ ගොඩක් උන් හිතන් හිටියේ..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    ඕකා කොහාමත් පිස්සා..මම නම් කලින්ම කිව්ව..ට්‍රම්ප් කියන්නේ මාරම පොරක් කියල මේකේ ගොඩක් උන් හිතන් හිටියේ..
    ට්‍රම්ප් හොදයි Economy එක ගොඩ දාන්න හැබැයි කිසිම මනුස්සකමක් නැහැ කෑරියා ගවා ගිය පාර මුස්ලිම් එවුන්ට අරිනවා කියලා ඇවිත් චීනෙට අරින්න ගිහින් පුක බෝර් කරගත්තා මේ පාර අහල පහළ රටවල් වලට අරින්න බලන්නේ

    ඇමරිකන් කාරයො ජීවත් වෙන්නේ අපි ඩෝලාර් එක පාවිච්චි කරන නිසා ඩෝලර් එක අත ඇරිය නම් ඇමරිකාවට යන එන මං නැහැ
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,474
    8,960
    113
    කවුද මිනිහෝ කොටින්ට කඩේ ගියේ.
    වෙච්ච දේ තමයි ඕක.
    හැම දේටම කොටි කොටි ගෑවට හරියන්නෑ

    මයින්ද හිටියනම් උබට තාම කොටි පොලින් දානවා 😞
     
    • Haha
    • Dislike
    Reactions: lilman and 2osama

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,474
    8,960
    113
    උඹේ අම්මට තමා පෝලිම දැම්මේ😅
    අද පවුලට කන්න දෙන හාල් කිලො එක නැතිවෙයි නෙද campaign බැල්ලියෙ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    අද පවුලට කන්න දෙන හාල් කිලො එක නැතිවෙයි නෙද campaign බැල්ලියෙ
    ආණ්ඩුවට කඩේ ගිහින් ගෙදරට හාල් ගෙන්නේ උබල වගේ අඩුකුලේ හුත්තිගේ පුතාලා