ඇමරිකාවෙන් අති භයානක තවත් වෛරස දෙකක් සොයා ගනී

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කොවිඩ් 19 වෛරසයේ නව මාදිලි දෙකකින් ‘හයිබ්‍රිඩ්’ (දෙමුහුන්) වෛරස ප්‍රභේදයක් සොයාගැනීමට අමෙරිකාවේ වෛරස පර්යේෂිතාවක සමත්ව සිටී.

    මෙතෙක් සොයාගත් අතිශයින්ම භයානක මාරාන්තික වෛරස ප්‍රභේදය මෙයයි. වෛරස මාදිලි දෙකක් හයිබ්‍රිඩ් වී තැනුණ තනි කොවිඩ් වෛරසයක් සොයාගත් මුල්ම අවස්ථාවද මෙයයි.

    කැලිෆෝනියාවේ සාම්පල් රැස්කරන මධ්‍යස්ථානයකින් ලද සාම්පල තුළින් වාර්තා වූ මේ භයානක නව වෛරස ප්‍රභේදය ලොවපුරා සීඝ්‍රව පැතිර යාම සිදුවිය හැකි බවට මේ වනවිටද විද්වතුන් අනතුරු අඟවා තිබේ.

    මේ නව දෙමුහුන්කරණ මාදිලිය එංගලන්තයෙන් මෑතක සොයාගත් සීඝ්‍රව පැතිර යාමේ ලක්ෂණය සහිත B.1.1.7, මාදිලිය සහ සිරුරේ ඇතැම් ප්‍රතිදේහ සඳහා ප්‍රතිරෝධී බවක් දක්වන අමෙරිකාවේ කැලිෆෝනියාවෙන් සොයාගත් B.1.429, යන නව මාදිලි 02ක දෙමුහුන්කරණය වීමෙන් තැනුණකි. ප්‍රතිදේහ සඳහා ප්‍රතිරෝධි වීම සහ සීඝ්‍රයෙන් පැතිර යාම වැනි භයානක ලක්ෂණ සහිත මෙම අලුත් මාදිලිය නව මෙක්සිකෝවේ ලොස් ඇලමෝස් ජාතික පර්යේෂණාගාරයේ වෛරස විද්‍යාඥ බෙටී කෝබර් විසින් වෙන්කර හඳුනාගන ඇත. කොරෝනා 19 වසංගතය වඩාත් මාරාන්තික නව අදියරකට තල්ලු කිරීමට මේ හයිබ්‍රිඩ් – මාදිලිය මුල් විය හැකි බව විද්වත්හු පෙන්වා දෙති.

    Mawrata.lk
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    ow itn itapasse aye lockdown ekak thama bnn
    අනේ මන්දා බන් බ්‍රිතාන්‍ය එක පොසිටිව් වුනා ඉස්කෝලේ ලමයෙක්ට දන්න ඉස්කොලෙක...අනිත ලමයි එනවා ඉස්කෝලේ..රිපෝර්ට් එක අපූ දවසෙත් ඒ ලමයා ඉස්කෝලේ ආවා..මොනා වෙයිද මන්දා
     
    • Like
    Reactions: NRTG

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අනේ මන්දා බන් බ්‍රිතාන්‍ය එක පොසිටිව් වුනා ඉස්කෝලේ ලමයෙක්ට දන්න ඉස්කොලෙක...අනිත ලමයි එනවා ඉස්කෝලේ..රිපෝර්ට් එක අපූ දවසෙත් ඒ ලමයා ඉස්කෝලේ ආවා..මොනා වෙයිද මන්දා

    ekanm mcn me wage wenne na meeta wada sahenna serious wnwa ekanm sure
     
    • Like
    Reactions: Stimulus mind

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,520
    113
    It's a recombination event of two different lineages. First suspected early Feb 2021.

    PS: It can happen if a person is infected with two variants simultaneously, then the enzyme that replicates the genome is prone to slipping off the RNA strand it is copying and jump to the other, combining different elements of each genome to create a hybrid virus.
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,390
    12,669
    113
    Piliyandala
    Back to normal වෙන්නේ කවද්ද බන් මෙහෙම ගියාම?

    තව අවුරුදු දෙකක් මාස්ක් එක දාගෙනම හිටියොත් 2019 ඉපදිච්ච පොඩි එවුන් හිතයි, ඇඟේ වැසියයුතු තැනක් කියල මූහුන කට
     

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,053
    113
    Rockers Island
    Back to normal වෙන්නේ කවද්ද බන් මෙහෙම ගියාම?

    තව අවුරුදු දෙකක් මාස්ක් එක දාගෙනම හිටියොත් 2019 ඉපදිච්ච පොඩි එවුන් හිතයි, ඇඟේ වැසියයුතු තැනක් කියල මූහුන කට
    2020 ඉපදුන පොඩි උන් එලියටවත් ගිහින් නෑ
     
    • Sad
    • Like
    Reactions: shameera89 and gcr

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,904
    1
    15,273
    113
    Back to normal වෙන්නේ කවද්ද බන් මෙහෙම ගියාම?

    තව අවුරුදු දෙකක් මාස්ක් එක දාගෙනම හිටියොත් 2019 ඉපදිච්ච පොඩි එවුන් හිතයි, ඇඟේ වැසියයුතු තැනක් කියල මූහුන කට
    Ehema ekak na. Den meka thamai Normal. Mama den parana movies baladdi eke inna minissu diha balalath hithenawa "Ko munge mask" kiyala. A tharamatama oluwata gihin.
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    ස fail නේද? අස්සය ගියා ඉස්තාලය වැහුව...

    පඩේ ගියා..

    පුක අත ගෑවා..

    පුතාණෝ හිටිය නම් මෙහෙම වෙන්නේ නෑ නේද යාලුවනේ :( we need රනිල් or සජිත් back
     
    • Haha
    Reactions: saja and weer 11

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,390
    12,669
    113
    Piliyandala
    Ehema ekak na. Den meka thamai Normal. Mama den parana movies baladdi eke inna minissu diha balalath hithenawa "Ko munge mask" kiyala. A tharamatama oluwata gihin.
    එච්චර ට පත්තියන් වෙලාද බන්? ඇඳුමේ මූලික අංගයක් වෙලා මාස්ක් එක. එලියට යද්දි දැන් නම් අමතක වෙන්නේ නෑ
     
    • Haha
    Reactions: RealityOfX

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    එහෙනම් ඇමරිකන් මාරාන්තික වෛරස් එකත් සර් ඉක්මනින්ම අපේ රටට ගෙන්නල දෙයි. ඕ යේස්

    People asks for Sirisena to return. He will handover Covid19 taskcorce to Medical experts from existing corona business men like Udayanga, Dilith, Prasanna,
     
    Last edited:

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    :lol:,

    XqnJ0wL.jpg
    XqnJ0wL.jpg
    XqnJ0wL.jpg
    XqnJ0wL.jpg

    rWPwMGp.jpg

    XqnJ0wL.jpg
    XqnJ0wL.jpg
    XqnJ0wL.jpg
    XqnJ0wL.jpg
     
    • Haha
    Reactions: asylum

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    පිස්සු වගේ බං ට්‍රිප් එකක්වත් යන්නෙ නැතිව.