ඇමරිකාවෙන් ඉන්දියාවට තීරු බදු 15-20% තෙක් පහලට.. දෙරට එකගතා ගිවිසුමක..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඉන්දියාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර අන්තර්කාලීන වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීමට නියමිත බව වාර්තා වේ.​

    මෙම ගිවිසුම යටතේ, ඉන්දියාවට පනවා ඇති තීරුබදු 20%ට වඩා අඩු විය හැකි අතර, මෙය ගෝලීය වශයෙන් වඩා දැඩි තීරුබදු ක්‍රමයක් හඳුන්වා දෙන අමෙරිකාව හමුවේ කලාපයේ අනෙකුත් රටවල් හා සසඳන විට ඉන්දියාවට වාසිදායක තත්ත්වයක් ලබා දෙනු ඇත.​

    විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම සතියේ අනෙකුත් රටවල් මෙන් ඉන්දියාවට අමෙරිකාවෙන් නිල තීරුබදු ඉල්ලීම් ලිපියක් නොලැබෙනු ඇත.​

    ඒ වෙනුවට, මෙම වෙළඳ ගිවිසුම ප්‍රකාශයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.​

    මෙම විභව ගිවිසුම, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනෙකුත් බොහෝ වෙළඳ හවුල්කරුවන් සමඟ අනුගමනය කරන ප්‍රවේශයට වඩා සැලකිය යුතු ලෙස වෙනස් වේ.​

    අගෝස්තු 01 වන දිනට නියමිත කාලසීමාවට පෙර, ට්‍රම්ප් මේ සතියේ අනෙකුත් වෙළඳ හවුල්කරුවන් වෙත සමහර අවස්ථාවලදී 50% තරම් ඉහළ තීරුබදු අනුපාත ප්‍රකාශයට පත් කර ඇත.​

    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896

    ජෙප්පන්ට නම් ඉතින් ඕවා නතින් ඇවිත් හෝදයි. ඒත් අන්තිමට වෙන්නෙ ලංකාවෙ ඔක්කොම manufacturing ටික ඔය පැත්තට යන එක