ඇමරිකාවෙන් ලංකාවට නැවක් | The United States is donating a fourth U.S. Coast Guard Cutter 🚢 USCGC EX-DECISIVE, to the Sri Lanka Navy 🚨🚨🇺🇸🇱🇰

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    mewa mokatada hutto boruwata maintanace expenditure ekak add wenawa witharai

    Rescue helicopters / recon drones / high HP small boats / mobile hospitals owa one bn

    ara kalin fishing boat ekak hira wela eka aran enna gye civil vessel ekak
    tax gewwata ekatawath ekak na

    ara Digu Dura wihidum balakaya kiyala ekak thibba neda
    ko eke boats genna thibba ne bn ara bus eka rescue karanna ehema
    ඒ බෝට්ටු ටික අන්න තියෙනවා අර අමි හෙඩ් ක්වාර්ට්ස් ගාව තියෙන පාර්ක් එකේ, මේවා ඕනි ඩීප් වෝටර් පැට්‍රොල් කරන්න. කුඩු හියිමන් ට්‍රැෆිකිං වගේ ඒවා අල්ලන්න.
     
    • Like
    Reactions: clumsyhulk

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,997
    2,346
    113
    Birmingham
    uba jeppek kiyalada damme? ela

    Reply දාපු පොස්ට් එකක් ආයේ එඩිට් කරලා වැඩක් නැහැ කියලා හිතෙන තරමට මොලේ දියුණු කරගනින් :rofl:
     

    ravixd

    Well-known member
  • Mar 27, 2012
    463
    643
    93
    1764781684344.png
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,130
    2,267
    113
    Julie Chung seems to be doing well as the Ambassador..

    The ocean around SL is massive - this ship may be used to deter drug smuggling via sea..

    Watched this WWII video, where it says if Ceylon was captured by the Japanese, India is in trouble..
     
    Last edited:
    • Like
    Reactions: clumsyhulk

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    නැව් නම් ලොරියකට තියෙන්නේ ඔය හෙලිකොප්ටර් තමයි නැත්තේ
    අයින් කරපු Sikorsky හෙළි කිහිපයක් දෙන්න කියල කියන්න ජුලි
     
    • Like
    Reactions: clumsyhulk