ඇමරිකාවේ චූ හමුදාව
ඇෆ්ගනිස්ථානයේ තලේබාන් මර්දන මෙහෙයුමකදී මියගිය තලේබාන් සාමාජිකයන්ගේ සිරුරු වලටද හිරිහැර කරන (චූ කරන) ඇමරිකානු මැරීන් භට පිරිසක් වීඩියෝ පටයක් මගින් හෙලිදරව් කර තිබෙනවා.
මේකෙ ඉන්න සක්කිලි බල්ලො දෙන්නෙක් දැනටමත් අත්තඩංගුවට අරගෙනලු තියෙන්නේ.
කෙසේ නමුදු ඇමරිකාවේ රාජ්‍ය ලේකම්වරිය (හිලරි ක්ලින්ටන් ගෑනි) පවසන්නේ මෙය එක්සත් ජනපද යුද හමුදාව දැඩි අපකීර්තියට ලක් කිරිමට දරපු උත්සාහයක් බවයි.
කියෙව්වේ මේකෙ තිබිල. (වීඩියෝ සහිතයි..)

Code:
http://hirunews.lk/sinhala/25278