Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ඇමරිකාවේ බුෂ් මහත්තය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමරිකාවේ බුෂ් මහත්තය

මේකයි සිද්ධිය බුෂ් මහත්තය ඇමරිකාවේ සැහෙන්න ප්රසිද්ධ බොරු ෂෝ එක දාල වැඩ අනාගන්න පොරක් විදිහටලු..

ඔන්න ඉතින් දවසක් බුෂ් මහත්තයයි , ෆුට් බෝල් ගහන රොනාල්ඩෝ අයියයි , සින්දු කියන මැඩෝනා අක්කයි, අති උතුම් පාප්තුමයි , පහේ පන්තියේ මල්ලි කෙනෙකුයි

කොහේදෝ ගිහිල්ල එන ගමන් එකම ප්ලේන් එකේ එන්න සෙට් උනාලු. (මේක පොඩි ප්ලේන් එකක් නියමුවයි මේ කස්ටියයි විතරයි ඉන්නේ)

දැන් කට්ටිය කතා කර කර එනවා …..හරි…..

මැඩෝනා අක්කා කියනවා එයාගේ සින්දු ගැන…එයා කොච්චර දක්ෂද සින්දු කියන්න… එයා දිනපු සම්මාන ගැන එහෙම.

එතකොට රොනල්ඩෝ අයියා කියනවා එයා ෆුට් බෝල් ගහල දිනපු ඒවා….. අමාරු මැච් ගහල ටීම් එක බේරලා දුන්න ඒවා ගැන.

පාප් තුමා කට්ටියටම දෙවියන් වහන්සේ ගැන තමා දේශනාව….

පොඩි එකා ඉතින් මොනවා කියන්නද? මෑන්ස් බලාගෙන ඉන්නවලු.

ඔය අස්සේ බුෂ් කියනවලු පොඩි එකට.. ” මේ ඒයි… චූටි මල්ලි, දන්නවද, මම තමයි ලෝකේ ඉන්න ස්මාර්ට්ම පොර , මම නැතුව අපේ රටේ කිසිම කෙනෙක්ට කිසිම දෙයක් හරියට කරගන්න තියා හිතාගන්නවත් බෑ…” “මම වැඩක් කලොත් ආයේ එකේ අහන්න දෙයක් නෑ ලෙසටම තියනවා” කියල….

ඔහොම දැන් කියෝ කියෝ එනකොට නියමුවා කෑගහගෙන දුවගෙන ආවලු “මල කෙලියයි….. මේ හුචක්කුවේ ලෙඩක්, දැන් අපි කඩාවැටෙනවා….ඔක්කොමල්ල පැරිෂුට් දාගෙන පනින්න… “

එහෙම කියල මිනිහ පැරිෂුට් එකක් අරන් පැන්නලු.

දැන් මාර කෙස් එකලු බලද්දී, පස් දෙනෙක් ඉතුරු වෙලා හිටියට පැරිෂුට් තියෙන්නේ හතරයි..

මැඩෝනා අක්කා අඩ අඩා කියනවලු “අනේ මම මැරුනොත් සංගීත ලෝකේ විනාසයි… ඒක හින්ද මම පැරිෂුට් එකක් අරන් පනිනම් ” කිව්වා වගේම එයා එකක් අරන් පැන්නලු…

රොනල්ඩෝ අයියත් පැරිෂුට් එකක් අරන් පනින්න කලින් කිව්වලු “ෆුට් බෝල් වල අනාගතේ ගැන හිතලයි මම පනින්නේ ….” කියල…එයත් පැන්නලු..

බුෂ් මහත්තය ආවලු… “ඇමෙරිකාව මම නැත්නම් ඉවරයි.. ඒක හින්ද වැඩි කතා ඕන නෑ. ඔන්න මමත් එකක් ගත්ත..” කියල එකක් අරන් පැන්නලු….

දැන් අනේ.. ඉතුරු වයසක පාප් වහන්සේයි, අර පහේ පන්තියේ මල්ලියි විතරයි.

පාප් වහන්සේ ළමයට කතා කරලා කියනවලු.. “දරුවා… මම වයසයි… තව ටික කාලයයි ජීවත් වෙන්නේ… ඒක හින්ද ඔයා මේ ඉතුරු වෙලා තියන පැරිෂුට් ඒක අරන් පනින්න..”

එතකොට පොඩි ඒක කියනවලු “අවුලක් නෑ පාප් තුමනි අපි දෙන්නම පනිමු… පැරිෂුට් දෙකක් තියනවා අපිට… ලෝකේ ස්මාර්ට් පොර මගේ ස්කූල් බැග් ඒක තමයි අරන් පැනල තියන්නේ..”

කියවල ඉවර කට්ටිය comment එකක් දාලම යන්න ඉතින් නැත්නම් වැඩේ upset

REP දුන්නට තරහ වෙන්නේ නෑ

[QUOTE="kalharabest, post: 9199619, member: 127647"] [b]ඇමරිකාවේ බුෂ් මහත්තය[/b] [CENTER][IMG]http://www.toonpool.com/user/718/files/george_w_bush_portrait_220925.jpg[/IMG] [SIZE="4"]මේකයි සිද්ධිය බුෂ් මහත්තය ඇමරිකාවේ සැහෙන්න ප්රසිද්ධ බොරු ෂෝ එක දාල වැඩ අනාගන්න පොරක් විදිහටලු.. ඔන්න ඉතින් දවසක් බුෂ් මහත්තයයි , ෆුට් බෝල් ගහන රොනාල්ඩෝ අයියයි , සින්දු කියන මැඩෝනා අක්කයි, අති උතුම් පාප්තුමයි , පහේ පන්තියේ මල්ලි කෙනෙකුයි කොහේදෝ ගිහිල්ල එන ගමන් එකම ප්ලේන් එකේ එන්න සෙට් උනාලු. (මේක පොඩි ප්ලේන් එකක් නියමුවයි මේ කස්ටියයි විතරයි ඉන්නේ) දැන් කට්ටිය කතා කර කර එනවා …..හරි….. මැඩෝනා අක්කා කියනවා එයාගේ සින්දු ගැන…එයා කොච්චර දක්ෂද සින්දු කියන්න… එයා දිනපු සම්මාන ගැන එහෙම. එතකොට රොනල්ඩෝ අයියා කියනවා එයා ෆුට් බෝල් ගහල දිනපු ඒවා….. අමාරු මැච් ගහල ටීම් එක බේරලා දුන්න ඒවා ගැන. පාප් තුමා කට්ටියටම දෙවියන් වහන්සේ ගැන තමා දේශනාව…. පොඩි එකා ඉතින් මොනවා කියන්නද? මෑන්ස් බලාගෙන ඉන්නවලු. ඔය අස්සේ බුෂ් කියනවලු පොඩි එකට..[B][COLOR="Blue"] ” මේ ඒයි… චූටි මල්ලි, දන්නවද, මම තමයි ලෝකේ ඉන්න ස්මාර්ට්ම පොර , මම නැතුව අපේ රටේ කිසිම කෙනෙක්ට කිසිම දෙයක් හරියට කරගන්න තියා හිතාගන්නවත් බෑ…” [/COLOR][COLOR="blue"]“මම වැඩක් කලොත් ආයේ එකේ අහන්න දෙයක් නෑ ලෙසටම තියනවා”[/COLOR][/B] කියල…. ඔහොම දැන් කියෝ කියෝ එනකොට නියමුවා කෑගහගෙන දුවගෙන ආවලු[B] [COLOR="blue"]“මල කෙලියයි….. මේ හුචක්කුවේ ලෙඩක්, දැන් අපි කඩාවැටෙනවා….ඔක්කොමල්ල පැරිෂුට් දාගෙන පනින්න… “[/COLOR][/B] එහෙම කියල මිනිහ පැරිෂුට් එකක් අරන් පැන්නලු. දැන් මාර කෙස් එකලු බලද්දී, පස් දෙනෙක් ඉතුරු වෙලා හිටියට පැරිෂුට් තියෙන්නේ හතරයි.. මැඩෝනා අක්කා අඩ අඩා කියනවලු[B][COLOR="blue"] “අනේ මම මැරුනොත් සංගීත ලෝකේ විනාසයි… ඒක හින්ද මම පැරිෂුට් එකක් අරන් පනිනම් ”[/COLOR] [/B]කිව්වා වගේම එයා එකක් අරන් පැන්නලු… රොනල්ඩෝ අයියත් පැරිෂුට් එකක් අරන් පනින්න කලින් කිව්වලු[B][COLOR="blue"] “ෆුට් බෝල් වල අනාගතේ ගැන හිතලයි මම පනින්නේ ….”[/COLOR] [/B]කියල…එයත් පැන්නලු.. බුෂ් මහත්තය ආවලු… [B][COLOR="blue"]“ඇමෙරිකාව මම නැත්නම් ඉවරයි.. ඒක හින්ද වැඩි කතා ඕන නෑ. ඔන්න මමත් එකක් ගත්ත..”[/COLOR] [/B]කියල එකක් අරන් පැන්නලු…. දැන් අනේ.. ඉතුරු වයසක පාප් වහන්සේයි, අර පහේ පන්තියේ මල්ලියි විතරයි. පාප් වහන්සේ ළමයට කතා කරලා කියනවලු..[B][COLOR="blue"] “දරුවා… මම වයසයි… තව ටික කාලයයි ජීවත් වෙන්නේ… ඒක හින්ද ඔයා මේ ඉතුරු වෙලා තියන පැරිෂුට් ඒක අරන් පනින්න..”[/COLOR][/B] එතකොට පොඩි ඒක කියනවලු [COLOR="Red"][COLOR="blue"]“අවුලක් නෑ පාප් තුමනි අපි දෙන්නම පනිමු… පැරිෂුට් දෙකක් තියනවා අපිට… ලෝකේ ස්මාර්ට් පොර මගේ ස්කූල් බැග් ඒක තමයි අරන් පැනල තියන්නේ..[/COLOR][/COLOR]”[/SIZE] [SIZE="4"]කියවල ඉවර කට්ටිය [COLOR="red"]comment[/COLOR] එකක් දාලම යන්න ඉතින් නැත්නම් වැඩේ[COLOR="red"] upset[/COLOR] [COLOR="red"]REP[/COLOR] දුන්නට තරහ වෙන්නේ නෑ[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom