Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමරිකාවේ මෝඩයන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපෙ මිනිස්සු මහා වෙහෙර විහාර හැදුවෙ පින් බලාගෙන.පඩිය ගන්නෙ නැතුව පලාගිය මිනිස්සු ගැනත් ලියවිලා තියෙනවා.

මහියන්ගනේ සොරබොර වැව හැදුවෙ මාලිගාවට බුලත් ගෙනියන මිනිහා....යන එන ගමන් ගල් ගෙනියලා හැදුවෙ.

ඒ තමයි අපෙ මිනිසුන්ගෙ කැපවීම

මේකද මම ව්‍යංගයෙන් කිව්වාය කියන මෝඩකම?

මේකට මෝඩකම කියනව නම් .....පිනට කැමැත්ත කියන්නෙ මෝඩකමද?

ව්‍යංගයෙන් නෙවෙයි මම කෙලින්ම කිව්වෙ ඒ අහිංසක මිනිස්සු වෙහෙරක් ගොඩ නගන්න වැඩකරලා ඒකට පඩියක් ගත්තොත් ඒ කලේ පිනක් කියලා කියන්න බැරි වෙන නිසා.

ඒ වගේ කෙනෙක් පඩි නොගෙන මග ඇරියම රජතුමා සේවකයො ලවා හොයාගෙන තමා පඩිය බලෙන් දුන්නෙ....

මේක ලංකාදීපෙ තිබුනෙ.a time age

මාලිගාවෙ බුලත් ජොබ් එකට යන ගමන්....

පොඩී වතුර පාරක් හරස් කරලා ගලින් ගල තියලා කාලෙකින් ඒක මහ වැවක් උනා ම මේ බුලතා රජ්ජුරුවන්ට කිව්වලු එයාගේ වැව ගැන.රජතුමා මේ වැව බලන්න ඇවිත් කිව්වලු තෝ හරබර වැවක්නෙ කරලා තියෙන්නෙ කියලා.

හර බර කියන එක පස්සෙ කාලෙක සොරබොර උනා.(sinhala pela poth7)

ඉතින් මේ බුලතා කලේ මෝඩ කමක්ද?

මේව මෝඩ වැඩ වගේ පෙනෙන දූපත් මානසිකත්වය තමයි අපි මුලින්ම නැති කරගන්න ඕන...

ලංකාවෙහිටිය හැම කෙනාම උගත්තු,ඇමරිකාවෙ ඔක්කොම මෝඩයෝ කියන්න බෑනෙ.

සුද්දගේන් ලැබුන නිලය රැක ගන්න ගමේ ලස්සන කෙල්ලො ''නවාතැන් හිර'' කියලා සුද්දගේ විසිට් දවසට විතරක් බිලි දුන්න පට්ට මෝඩ ආරච්චිලා වගේ ලෝක සිතියමේ ඇමරිකාව තියෙන තැන වත් නොදන්න ඇමරිකානුවොත් ඉන්නවා.

[QUOTE="sanath ekanayake, post: 10989085, member: 162082"] [SIZE=3][COLOR=#0000ff]අපෙ මිනිස්සු මහා වෙහෙර විහාර හැදුවෙ පින් බලාගෙන.පඩිය ගන්නෙ නැතුව පලාගිය මිනිස්සු ගැනත් ලියවිලා තියෙනවා. මහියන්ගනේ සොරබොර වැව හැදුවෙ මාලිගාවට බුලත් ගෙනියන මිනිහා....යන එන ගමන් ගල් ගෙනියලා හැදුවෙ. ඒ තමයි අපෙ මිනිසුන්ගෙ කැපවීම[/COLOR][/SIZE] මේකද මම ව්‍යංගයෙන් කිව්වාය කියන මෝඩකම? මේකට මෝඩකම කියනව නම් .....පිනට කැමැත්ත කියන්නෙ මෝඩකමද? ව්‍යංගයෙන් නෙවෙයි මම කෙලින්ම කිව්වෙ ඒ අහිංසක මිනිස්සු වෙහෙරක් ගොඩ නගන්න වැඩකරලා ඒකට පඩියක් ගත්තොත් ඒ කලේ පිනක් කියලා කියන්න බැරි වෙන නිසා. ඒ වගේ කෙනෙක් පඩි නොගෙන මග ඇරියම රජතුමා සේවකයො ලවා හොයාගෙන තමා පඩිය බලෙන් දුන්නෙ.... මේක ලංකාදීපෙ තිබුනෙ.a time age මාලිගාවෙ බුලත් ජොබ් එකට යන ගමන්.... පොඩී වතුර පාරක් හරස් කරලා ගලින් ගල තියලා කාලෙකින් ඒක මහ වැවක් උනා ම මේ බුලතා රජ්ජුරුවන්ට කිව්වලු එයාගේ වැව ගැන.රජතුමා මේ වැව බලන්න ඇවිත් කිව්වලු තෝ හරබර වැවක්නෙ කරලා තියෙන්නෙ කියලා. හර බර කියන එක පස්සෙ කාලෙක සොරබොර උනා.(sinhala pela poth7) ඉතින් මේ බුලතා කලේ මෝඩ කමක්ද? මේව මෝඩ වැඩ වගේ පෙනෙන දූපත් මානසිකත්වය තමයි අපි මුලින්ම නැති කරගන්න ඕන... ලංකාවෙහිටිය හැම කෙනාම උගත්තු,ඇමරිකාවෙ ඔක්කොම මෝඩයෝ කියන්න බෑනෙ. සුද්දගේන් ලැබුන නිලය රැක ගන්න ගමේ ලස්සන කෙල්ලො ''නවාතැන් හිර'' කියලා සුද්දගේ විසිට් දවසට විතරක් බිලි දුන්න පට්ට මෝඩ ආරච්චිලා වගේ ලෝක සිතියමේ ඇමරිකාව තියෙන තැන වත් නොදන්න ඇමරිකානුවොත් ඉන්නවා.:yes: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom