ඇමරිකාවේ සහ ඉංදියාවේ වෙනස

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    ඇමරිකාවේ සහ ඉංදියාවේ වෙනස



    අමෙරිකානුවෙක් හා ඉන්දියානුවෙක් අවන්හලක එකම මේසයක වාඩිවිය. අමෙරිකානුවා චුයින්ගම් හපමින් තම පුරාජේරුව පටන් ගත්තේය.



    අමෙරිකානුවා: තමුසෙ කාලා තියෙනවද.., තිරිඟු පිටි..?

    ඉන්දියානුවා: ඔව්


    අමෙරිකානුවා:අපි එහෙම නෑ. තිරිඟු ඇටය පෝශ්‍යදායක කොටස කාලා රොඩු ටික පිටි කරලා තමුසේලා ට එවනවා.



    ඉන්දියානුවා: එහෙමද?



    අමෙරිකානුවා: තමුසේ කාලා තියෙනවාද? ජෑම්..?



    ඉන්දියානුවා: ඔව්


    අමෙරිකානුවා: අපි ඒවා කන්නේ නෑ. අපි අලුත් පළතුරු කාලා කුණු විච්චි අහක දාන පළතුරු ජෑම් ලෙස සකසලා තමුසෙලා ට එවනවා.



    මෙතෙක් නිහඬව සිටි ඉන්දියානුවා ඇමෙරිකානුවා ගෙන් මෙසේ ඇසීය.

    ඉන්දියානුවා: තමුසේ ඇමෙරිකාවෙදී අනියම් සම්බන්ධතා පවත්වලා තියෙනවද..?



    අමෙරිකානුවා: ඔව්..!



    ඉන්දියානුවා: ඒ අවස්ථාවල තමුසේලා පාවිච්චි කරන උපත් පාලන කොපු වලට මොකද කරන්නේ..?


    අමෙරිකානුවා: විසිකරනවා.



    ඉන්දියානුවා: තමුසේ දන්නවාද ඉන්දියාවේදී ඒවා එකතු කරලා සකස් කරලා චුවින්ගම් හදලා අමෙරිකාවට එවනවා කියලා...?


    **************

    පසුව ලිවීම - කැමතිනම් රෙප් එකක් දෙන්න.නැත්නම් චුයින්ගම් එකක් කන්න