Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ඇමරිකාවේ සිරිත ඔහොම නොවේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමරිකාවේ සිරිත ඔහොම නොවේ

ඇමරිකාවේ සිරිත ඔහොම නොවේ    Written by ජනක Sunday, 17 January 2010 03:36 Top Lanka News ජනවාරි 16

ඇමරිකාවේ මනුෂ්‍යයන් අතර බොහෝ ගුණධර්ම පවතී. පුද්ගලයාට ගෞරව කිරීම මේ සමාජයේ කැපි පෙනෙන දෙයකි. පුද්ගලයා නම කියා ආමන්ත්‍රණය කිරිම මේ රටේ සම්ප්රදාය නමුත් ඕනෑම පුද්ගලයෙකුට වයස තරාතිරම තනතුර ජාතිය නොබලා මහත්මයා( සර් 0 හෝ (මෑම් )මහත්මිය යන වචනයෙන් ඇමතීම මෙහි සිරිතයි.

ඇමරිකාවේ පුරවැසියෙක්විමට ලොල්ව කටයුතු කළ කලින්කලට ඇවිත් ඇමරිකාවේ නැවතී ඉද ආපසු ගිය ජෙනරාල් ෆොන්සේකාට ඇමරිකාවට උරුම, හොද සිරිත හසුවි නැත. ඔහු සාකච්ඡාවලදී ,ප්‍රසිද්ධ වේදිකාවේදී ඉතාම ගොරහැඩි භාෂාවක් භාවිතා කරයි. තමන්ව විවේචනය කරන්නන්ට ඌ, මු ,පරයා කලවැද්දා, පාහරයා, ඒක, මේක ආදී වශයෙන් ශිෂ්ඨ සමාජයේ භාවිතා නොවෙන වචනම යොදා ගනී. දාස් ගණන් මහජනයා ඉදිරියේ මහ සභාවල මෙවැනි වචන භාවිතා කිරිම ඔහු සිතා මතා කරන දෙයක් නොවන බව පෙනේ.

සිංහල සමාජය බොහෝම ශිෂ්ඨ සමාජයකි. අපේ ගුරුවරු උගන්වන ගුණධර්ම අතර විනීත කතාවද එකකි. එමනිසා ත්රාඩයන් හැර විනීත පුද්ගලයෝ අවිනිත වචන ප්‍රසිද්ධ සභාවල තියා සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදීත් හෝ භාවිතා නොකරති. එහෙම නම් සරත් ෆොන්සේකා කැත භාෂාවෙන් කතා කරන්ඩ පුරුදුවුයේ කොහොමද? මෙවැන්නෙක් රාජ්‍ය නායකයෙක් වුනොත් රටට යන කළ දවස කුමක්ද?

Comments

[QUOTE="Sakibura, post: 6408936, member: 239802"] [b]ඇමරිකාවේ සිරිත ඔහොම නොවේ[/b] [URL="http://www.toplankanews.com/index.php?option=com_content&view=article&id=1822:2010-01-17-03-38-03&catid=4:yaka&Itemid=2"]ඇමරිකාවේ සිරිත ඔහොම නොවේ[/URL] [URL="http://www.toplankanews.com/index.php?view=article&catid=4%3Ayaka&id=1822%3A2010-01-17-03-38-03&format=pdf&option=com_content&Itemid=2"][IMG]http://www.toplankanews.com/templates/newsline/images/pdf_button.png[/IMG][/URL] [URL="http://www.toplankanews.com/index.php?view=article&catid=4%3Ayaka&id=1822%3A2010-01-17-03-38-03&tmpl=component&print=1&layout=default&page=&option=com_content&Itemid=2"][IMG]http://www.toplankanews.com/templates/newsline/images/printButton.png[/IMG][/URL] [URL="http://www.toplankanews.com/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL3d3dy50b3BsYW5rYW5ld3MuY29tL2luZGV4LnBocD9vcHRpb249Y29tX2NvbnRlbnQmdmlldz1hcnRpY2xlJmlkPTE4MjI6MjAxMC0wMS0xNy0wMy0zOC0wMyZjYXRpZD00Onlha2EmSXRlbWlkPTI="][IMG]http://www.toplankanews.com/templates/newsline/images/emailButton.png[/IMG][/URL] Written by ජනක Sunday, 17 January 2010 03:36 Top Lanka News ජනවාරි 16 ඇමරිකාවේ මනුෂ්‍යයන් අතර බොහෝ ගුණධර්ම පවතී. පුද්ගලයාට ගෞරව කිරීම මේ සමාජයේ කැපි පෙනෙන දෙයකි. පුද්ගලයා නම කියා ආමන්ත්‍රණය කිරිම මේ රටේ සම්ප්රදාය නමුත් ඕනෑම පුද්ගලයෙකුට වයස තරාතිරම තනතුර ජාතිය නොබලා මහත්මයා( සර් 0 හෝ (මෑම් )මහත්මිය යන වචනයෙන් ඇමතීම මෙහි සිරිතයි. ඇමරිකාවේ පුරවැසියෙක්විමට ලොල්ව කටයුතු කළ කලින්කලට ඇවිත් ඇමරිකාවේ නැවතී ඉද ආපසු ගිය ජෙනරාල් ෆොන්සේකාට ඇමරිකාවට උරුම, හොද සිරිත හසුවි නැත. ඔහු සාකච්ඡාවලදී ,ප්‍රසිද්ධ වේදිකාවේදී ඉතාම ගොරහැඩි භාෂාවක් භාවිතා කරයි. තමන්ව විවේචනය කරන්නන්ට ඌ, මු ,පරයා කලවැද්දා, පාහරයා, ඒක, මේක ආදී වශයෙන් ශිෂ්ඨ සමාජයේ භාවිතා නොවෙන වචනම යොදා ගනී. දාස් ගණන් මහජනයා ඉදිරියේ මහ සභාවල මෙවැනි වචන භාවිතා කිරිම ඔහු සිතා මතා කරන දෙයක් නොවන බව පෙනේ. සිංහල සමාජය බොහෝම ශිෂ්ඨ සමාජයකි. අපේ ගුරුවරු උගන්වන ගුණධර්ම අතර විනීත කතාවද එකකි. එමනිසා ත්රාඩයන් හැර විනීත පුද්ගලයෝ අවිනිත වචන ප්‍රසිද්ධ සභාවල තියා සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදීත් හෝ භාවිතා නොකරති. එහෙම නම් සරත් ෆොන්සේකා කැත භාෂාවෙන් කතා කරන්ඩ පුරුදුවුයේ කොහොමද? මෙවැන්නෙක් රාජ්‍ය නායකයෙක් වුනොත් රටට යන කළ දවස කුමක්ද? [URL="http://d1.openx.org/ck.php?n=98e0880"][IMG]http://d1.openx.org/avw.php?zoneid=31510&n=98e0880[/IMG][/URL] Comments [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom