ඇමරිකාවේ හරක් 🤓

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    මට ඔය video එක බලපු ගමන් ආපු ප්‍රශ්නේ
    කොහොමද NBC එකේ එවුන් camera සෙට් එකත් අරන් දිව්වේ කියලා 911 call එකට:confused:
    ඊටපස්සේ ආයේ ඒක පස්සෙන් ගිහිල්ලත් එක්ක මුන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    මට ඔය video එක බලපු ගමන් ආපු ප්‍රශ්නේ
    කොහොමද NBC එකේ එවුන් camera සෙට් එකත් අරන් දිව්වේ කියලා 911 call එකට:confused:
    ඊටපස්සේ ආයේ ඒක පස්සෙන් ගිහිල්ලත් එක්ක මුන්
    පොඩි හරකා මහා හරකා ගෙදර අරන් යන වෙලාවේ ෂූට් පාරක් දාගන්න ඇති නේද
     
    • Wow
    Reactions: sakuntha1996

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,601
    113
    එකමත් එක රටක
    ආයිත් දාල යවල නේ

    මට ඔය video එක බලපු ගමන් ආපු ප්‍රශ්නේ
    කොහොමද NBC එකේ එවුන් camera සෙට් එකත් අරන් දිව්වේ කියලා 911 call එකට:confused:
    ඊටපස්සේ ආයේ ඒක පස්සෙන් ගිහිල්ලත් එක්ක මුන්
    උන්ගේ video එකක් නෙවෙයි.
    ------ Post added on Sep 5, 2023 at 11:55 AM