ඇමරිකාවේ UFO කලබලේ මොකක්ද ?

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    අපේ මයින්ද මාත්ත්යට කරදරයක් නැත්තං එච්චරයි.
    oya whottige puthawa mathak karanna epa machan. nama aheddith epa wenawane. :baffled:
    Facebook eketh monawa hari news ekak dapu gaman hama ekama danne oka! epa wenawa!:growl::growl:

    මේ නිවුස් එකනම් මොකක් හරි ගේමක් වෙන්න පුලුවන්. ප්‍රොජෙක්ට් බ්ලූ බීම් සීන් එකට එන්ටර් වෙන්නද දන්නෙ නෑ යන්නෙ!
    ------ Post added on Jul 22, 2023 at 9:07 PM