ඇමරිකාවේ UFO කලබලේ මොකක්ද ?

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    පොඩි උන් ටිකක් ඇරපු රතු LED අටෝපු drone එකට ගමම බය වෙලා හමුදාවෙනුත් බැහැලා ආතල් දුන්නා නේද උබලට ඒ කාලේ
    මේක සීරියස් මචන්. අල්ලගත්තු පිටසක්වලයොත් ඉන්නවලු. පොඩ්ඩක් NEWS බලපන්.