Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමරිකාවේ_කාන්තාරයකින්_අභිරහස්_බෝල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමරිකාවේ_කාන්තාරයකින්_අභිරහස්_බෝල

ඇමරිකාවේ කාන්තාරයකින් අභිරහස් බෝල විශේෂයක් හමුවේ! එලොවින් ආ දෙයක්ද?

ඇරිසෝනාවේ කාන්තාරයකින් හමු වී ඇති මේවා අමුතු දම් පැහැයකින් යුත් ගෝලාකාර ද්‍රව්‍යයක් ලෙස හඳුනා ගෙන තියෙනවා. මෙතෙක් මේ ලෝකයේ කිසිම තැනක හමු වී නැති මේ ගුප්ත ගෝලාකාර ද්‍රව්‍ය කුමක් ද? ඒවා එහි පැමිණියේ කොහේ සිටද යන්න දැන් ඒවා හමු වූ ටක්සන් ප්‍රදේශවාසීන්ට ලොකු ප්‍රශ්නයක් වී තිබෙනවා.

පසුගිය ඉරිදා සවස ඇවිදින්නට ගිය ජෙරාඞීන් වාගාස්ට හා ඇගේ සැමියාටයි, මේ දම්පැහැති අමුතු බෝල එකතුව හමුවෙලා තියෙන්නෙ.

”අපි ඒ ප්‍රදේශයේ ඡායාරූප ගනිමින් සිටියදී හදිසියේ තමයි, මේවා දකින්නට ලැබුණේ. ලේසියෙන් මග ඇරෙන දෙයක් නෙවෙයි. හිරු එළියට හොඳින් දිලිසෙමින් තිබුණේ.” ජෙරාඞීන් කියවනවා.

මේ දීප්තිමත් දම් පැහැති ගෝලකාර ද්‍රව්‍ය කුමක්ද? තාන්තාරයට ඒවා ආවේ කොහේ සිටද?

”අපි මේවා මිට කලින් කවදාවත් කොහේදිවත් දැකලා නෑ.” ඔවුන් කියනවා.

”මේවා සමහරක් දියරකින් පිරිලා. සමහර ඒවා ආලෝකය විනිවිද පෙනෙනවා. ඒ කාන්තාර පරිසරයේ අනෙක් සියලූම දෙයින් සම්පූර්ණයෙන් ම වෙනස් ඒවා බවයි පෙනෙන්නේ.”

”අපි මේ ගැන අපේ මිත්‍ර සත්ව විද්‍යාඥවරියකගෙන් විමසීමක් කළා. ඇය කීවේ ඇයටත් මේ ගැන කිසිවක් සිතා ගත නොහැකි බවයි. ඇයට මේවා මොනවාදැයි හඳුනා ගන්න බැරි වුණා.” ජෙරාඞීන් වාර්තාකරුවන්ට කියා තිබෙනවා.

වාර්තාකරුවන් ඒවා වීදුරු බෝල වැනි ඇලෙනසුලූ ද්‍රව්‍යයක් ලෙස හඳුන්වා තියෙනවා. ඔවුන් කියන්නේ ඒවා මිරිකූ විට දියරයක් පිට වෙන බවයි.

ටකස්න් උද්භිද උද්‍යානයේ ප්රචාරක අධ්යක්ෂවරිා වන ඩැරලීන් බුරෝ කියන්නේ තමා මේවා පිළිබඳව උද්භිද විද්‍යාඥයන්ගේ අදහස් විමසූ බවත් මේවා ස්වභාවිකව ඇති වූවක් නම් සෙවල හෝ දිලීර හෝ විශේෂයක් විය හැකි බවයි.

අනෙක් අය කියන්නේ මේවා ශාක ජලීකරණය සඳහා ගන්නා ජලය පිර වූ ගෝලාකාර ද්‍රව්‍යයක් විය හැකි බවයි. එසේ නම් මේ තරම් ප්‍රමාණයක් කාන්තාරයේ මෙසේ අතහැර දමා ගොස් ඇත්තේ කවුරුන් විසින්ද?

සමහරු හිතන්නේ මේ ගෝලාකාර වස්තු යම් සෙවල විශේෂයක් හෝ ජෙලි දිලීර වර්ගයක් විය හැකියි කියලයි. තවත් අය හිතන්නේ ඒවා ශාකවලට ජලය සැපයීමට මිනිසා විසින් තනන ලද ජලීකරණ ද්‍රව්‍යයක් විය හැකි බවයි.

මේ ශූෂ්ක ප්‍රදේශයට මේවා ආවේ කෙසේද යන්න හැම දෙනාටම ප්‍රශ්නයක්. දැනටමත් ටීවී කණ්ඩායම් හා උද්භිද විද්‍යාඥයන් මෙය පරීක්ෂා කරන්න එතැනට ගිහින්.

[YOUTUBE]_0pG27kPP5w[/YOUTUBE]

විස්තර ගත්තේ ''මල් කැකුළු'' එකෙන්

http://www.malkakulu.com/

[QUOTE="HondaMPLG, post: 14404188, member: 391001"] [b]ඇමරිකාවේ_කාන්තාරයකින්_අභිරහස්_බෝල[/b] [B][SIZE=5] ඇමරිකාවේ කාන්තාරයකින් අභිරහස් බෝල විශේෂයක් හමුවේ! එලොවින් ආ දෙයක්ද? ඇරිසෝනාවේ කාන්තාරයකින් හමු වී ඇති මේවා අමුතු දම් පැහැයකින් යුත් ගෝලාකාර ද්‍රව්‍යයක් ලෙස හඳුනා ගෙන තියෙනවා. මෙතෙක් මේ ලෝකයේ කිසිම තැනක හමු වී නැති මේ ගුප්ත ගෝලාකාර ද්‍රව්‍ය කුමක් ද? ඒවා එහි පැමිණියේ කොහේ සිටද යන්න දැන් ඒවා හමු වූ ටක්සන් ප්‍රදේශවාසීන්ට ලොකු ප්‍රශ්නයක් වී තිබෙනවා. [IMG]http://i.imgur.com/68zgbTX.jpg[/IMG] [IMG]http://i.imgur.com/k2cj45X.jpg[/IMG] පසුගිය ඉරිදා සවස ඇවිදින්නට ගිය ජෙරාඞීන් වාගාස්ට හා ඇගේ සැමියාටයි, මේ දම්පැහැති අමුතු බෝල එකතුව හමුවෙලා තියෙන්නෙ. [IMG]http://i.imgur.com/3GUsrll.jpg[/IMG] ”අපි ඒ ප්‍රදේශයේ ඡායාරූප ගනිමින් සිටියදී හදිසියේ තමයි, මේවා දකින්නට ලැබුණේ. ලේසියෙන් මග ඇරෙන දෙයක් නෙවෙයි. හිරු එළියට හොඳින් දිලිසෙමින් තිබුණේ.” ජෙරාඞීන් කියවනවා. [IMG]http://i.imgur.com/ljv4uFv.jpg[/IMG] මේ දීප්තිමත් දම් පැහැති ගෝලකාර ද්‍රව්‍ය කුමක්ද? තාන්තාරයට ඒවා ආවේ කොහේ සිටද? ”අපි මේවා මිට කලින් කවදාවත් කොහේදිවත් දැකලා නෑ.” ඔවුන් කියනවා. [IMG]http://i.imgur.com/Cpbt9CO.jpg[/IMG] ”මේවා සමහරක් දියරකින් පිරිලා. සමහර ඒවා ආලෝකය විනිවිද පෙනෙනවා. ඒ කාන්තාර පරිසරයේ අනෙක් සියලූම දෙයින් සම්පූර්ණයෙන් ම වෙනස් ඒවා බවයි පෙනෙන්නේ.” ”අපි මේ ගැන අපේ මිත්‍ර සත්ව විද්‍යාඥවරියකගෙන් විමසීමක් කළා. ඇය කීවේ ඇයටත් මේ ගැන කිසිවක් සිතා ගත නොහැකි බවයි. ඇයට මේවා මොනවාදැයි හඳුනා ගන්න බැරි වුණා.” ජෙරාඞීන් වාර්තාකරුවන්ට කියා තිබෙනවා. [IMG]http://i.imgur.com/6SqOOa8.jpg[/IMG] වාර්තාකරුවන් ඒවා වීදුරු බෝල වැනි ඇලෙනසුලූ ද්‍රව්‍යයක් ලෙස හඳුන්වා තියෙනවා. ඔවුන් කියන්නේ ඒවා මිරිකූ විට දියරයක් පිට වෙන බවයි. ටකස්න් උද්භිද උද්‍යානයේ ප්රචාරක අධ්යක්ෂවරිා වන ඩැරලීන් බුරෝ කියන්නේ තමා මේවා පිළිබඳව උද්භිද විද්‍යාඥයන්ගේ අදහස් විමසූ බවත් මේවා ස්වභාවිකව ඇති වූවක් නම් සෙවල හෝ දිලීර හෝ විශේෂයක් විය හැකි බවයි. අනෙක් අය කියන්නේ මේවා ශාක ජලීකරණය සඳහා ගන්නා ජලය පිර වූ ගෝලාකාර ද්‍රව්‍යයක් විය හැකි බවයි. එසේ නම් මේ තරම් ප්‍රමාණයක් කාන්තාරයේ මෙසේ අතහැර දමා ගොස් ඇත්තේ කවුරුන් විසින්ද? සමහරු හිතන්නේ මේ ගෝලාකාර වස්තු යම් සෙවල විශේෂයක් හෝ ජෙලි දිලීර වර්ගයක් විය හැකියි කියලයි. තවත් අය හිතන්නේ ඒවා ශාකවලට ජලය සැපයීමට මිනිසා විසින් තනන ලද ජලීකරණ ද්‍රව්‍යයක් විය හැකි බවයි. මේ ශූෂ්ක ප්‍රදේශයට මේවා ආවේ කෙසේද යන්න හැම දෙනාටම ප්‍රශ්නයක්. දැනටමත් ටීවී කණ්ඩායම් හා උද්භිද විද්‍යාඥයන් මෙය පරීක්ෂා කරන්න එතැනට ගිහින්.[/SIZE][/B] [YOUTUBE]_0pG27kPP5w[/YOUTUBE] [B][SIZE=5]විස්තර ගත්තේ ''[COLOR=Magenta]මල් කැකුළු[/COLOR]'' එකෙන් [/SIZE][/B] [URL]http://www.malkakulu.com/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom