ඇමරිකාව කනව කෑමක් මේ පාර, ඇප නැති වෙන්න... 💩 කිම් ජොන් උන් එක් වෙයි

tarson

Well-known member
  • Feb 25, 2009
    8,886
    6,175
    113
    ඒත් විකාර කියවන්න එපා බන්
    USD එක ලෝකේ බේස් කරන්සිය කියන තැනින් අයින් කරන්න කොච්චරක් කල් යයිද?

    මම දන්නෙ කොහොමද ඒක. අහපන් තව ටික දවසකින් පුක බිම ඇනගන්න ට්‍රම්ප් ගෙන් 💩

    ඇමරිකන් වහලෙක් උබ. අපි නම් මොන රටේ හිටියත් කාටවත් වහල් කම් කරන්නෙ නෑ. පුක දෙන්නෙත් නෑ.

    කොහෙවත් ඉන්න ඕස්ට්‍රෙිලියාව මොකක් කරන්නද බන්
    අනික උන්ට ඉමිග්‍රන්ස්ලා එක්ක (ඔව් උඹලා) තියෙන ප්‍රශ්ණ කන්දරාවයි රට ඇතුලේ තියෙන ආර්ථික සහ යටිතල පහසුකම් ප්‍රශ්ණ ලෝඩ් එකයි එක්ක මේවට ඉන්වෝල් වෙනවා නෙමේ වැසිකිලියටවත් යන්න වෙලාවක් තියෙනවද දන් නෑ. කිව්වට තරහ වෙන්න එපා උඹලා ඔය ආතල් එකේ හිටියට ඕක ගිනි ගොඩක්. කොයි වෙලේක හරි පුපුරනවා හික් ගෑවෙන්න. ඇලට් එකේ ඉඳහන්. යුකේ පාට් 2 වෙන්නේ නවසීලන්තේ නෙමේ ඕස්ට්‍රේලියාව මම නම් හිතන්නේ

    නෑ එහෙම ගිනි ගොඩක් නෑ ඔස්ට්‍රේලියාවෙ 😆☠️ පව් බන් උබ 😆

    ඉමිග්‍රන්ට්ස් ල තමයි ඕයි ගොඩක්ම ඔස්ට්‍රේලියාවෙ ඉන්නෙ (සුද්දොත් ඇතුලුව). 😆 පව් ඕයි උබ.

    අන්න ට්‍රම්ප් ට ඇමරිකන් කොන්ග්‍රස් එකෙන් සල්ලි පාස් කරන්න බෑ කියනවලු ගොන් වැඩ කරන නිසා 😂

    ට්‍රම්ප්ට මේකේ උන් කඩේ යන්නේ හරියට උෟ තෙල් ළිඳක් කඩේ යනවට දෙනව වගේ නේ..පුදුම මෝඩයෝ මුන් නම්..තමන්ගේ රටට කෙලවුනත් කමක් නෑ ට්‍රම්ප්ට රටවල් වලට ගහල තෙල් ටික කොල්ල කන්න හුරේ‍ දානවා..😅

    ඒකනෙ බන් මේකෙ ඉන්නෙම උපන් ගෙයි මෝඩයො. ට්‍රම්ප් ගෙ වැඩ නිසා ලන්කාවට කෙලවෙන තරම මුන්ට මෙලෝ අයිඩියා එකක් නෑ.

    සමහර උන් ඉතින් ඉන්නෙ ඇමරිකාවෙනෙ, උන්ට ඉතින් ට්‍රම්ප් ගෙ ගූ බෙට්ටත් සුවදයි. උන්ට රිදෙනව ඇති ට්‍රම්ප් ට විරුද්ද දේවල් කියනකොට 😂
    ------ Post added on Mar 5, 2026 at 10:13 PM
     
    Last edited: