ඇමරිකාව පැරද්දුව ඉරානය

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    ඉරානය අල්ලාගැනීමට ඇමරිකාව මුලින්ම ගේම් එක ගැහුවේ දැනට මාස කිහිපයකට පෙර.

    ඔබට මතකද ?

    ඉරානයේ මිනිස්සු කලහකාරී ලෙස හැසිරෙන්නේ ගිය අවුරුද්දේ දෙසැම්බර් වල.
    මෙයත් බංගලිදේශය , ලංකාව, වෙනිස්යුලාව වගේ රටවල් වල ඇතිවුණු ආර්ථික අවපාතය හා සබැඳියි
    ඇමරිකාව බැලුවේ මේ රැලි මගින් ආණ්ඩුව සහ රෙජීමය අයින් කරන්න.

    හැබැයි ඉරානය, ජනවාරි ඉඳල, මේ ආකාරයෙන් සිද්ද වෙන ප්රෝටෙස්ට් වලට පහර දෙන්න ගත්ත , ඒවා සංවිධානය කරන සියලු ප්‍රධානින් මරලා දැම්ම.

    ඇමරිකාවට ඔවුන්ගේ මුල්ම ගහල බලපු තුරුම්පුව පරාද වුනා

    ජනවාරි 2 වගේ දවසක ට්‍රම්ප්, මේ මිනිස්සු මරා දමන එකට ට්වීට් පණිවුඩයක් දැම්ම "If Iran shots and violently kills peaceful protestors... the United States of America will come to their rescue."

    ජනවාරි 13 වගේ දවසක, නැවත ට්‍රුම්ප් told protesters "help is on its way" and vowed to punish the security forces

    හැබැයි ඒ අවස්ථාව වෙනකොට මැදපෙරදිග ආශ්‍රිතව ඇමරිකානු හමුදා නොමැති නිසා පහරදීම් ප්‍රමාද කරා.

    ඔහු දෙවැනි වරටත් එහිදී පරාද වුනා.

    Operation Epic Fury පටන් ගන්නේ පෙබරවාරි වල. ඇමරිකාව බිමින් පහරදීම් කරන්නේ නැතුව උඩින් සහ මුහුදෙන් තමයි ගහන්න බලන්නේ.

    The "Oil Supremacy" Game Plan

    ඔබ හරියට හිතල ඇමරිකාව දෙස බැලුවහොත්, ඔවුන් මූලික වශයෙන් "හයිඩ්‍රොකාබන් ඒකාධිකාරයක්" නිර්මාණය කිරීමට උත්සාහ කරනව.

    මුලින් ජනවාරි මාසයේ Maduro අල්ලලා, ලෝකයේ විශාලතම ඉන්ධන ගබඩාව ඇමරිකාවේ පාලනතන්ත්‍රයට ගන්නවා.

    ඉන් පසුව ඉරානයට ගහන්නේ "Axis of Resistance" control over the Strait of Hormuz. බටහිරත් නැගෙනහිරත් යා කරන තීරකයා වෙන්න

    ඇමරිකාවට ලෝකයේ තෙල් පාලනය Maduro/Khamenei ගෙන් අයින් කරලා ඇමරිකා පාලනයට ගන්න සහ ඇමරිකා බෙදාහැරීම බලාත්මක කරන්න තමයි ගේම් එක ගැහුවේ.

    කෙසේ වෙතත්, තෙල් මිල දැනට බැරලයකට ඩොලර් 112–116 අතර පවතින නිසා සැලැස්මේ "ආධිපත්‍යය" තවමත් ඉතා මිල අධික බවට පත්වෙමින් තිබෙනවා.

    USS Abraham Lincoln (CVN 72) දැනට කිලෝමීටර 1000ක දුරකින් ඉන්නේ ඉරාන මුහුදු සිමාවෙන්. කලින් ඇතුලට යන්න දඟලුවත් ඉරානයේ පහරදීම් හමුවේ පස්සට ගිහින් ඉන්නේ.

    USS Gerald R. Ford (CVN 78) Red Sea එකේ ඉඳන් බලන් ඉන්නවා. ගිනිගැනිමකට ලක්වුනා පසුගිය සතියක. යුධ කලාපයෙන් ඉවත්වෙමින් ඉන්නවා

    USS George H.W. Bush (CVN 77) ඊළඟට එන්න ඉන්නේ ඉරානය පැත්තට. තවම Atlantic වල පුහුණුවීම් අවසන් නැහැ


    ඇමරිකාවේ මේ සියලු ප්‍රයත්නයින් හරි ගියහොත් ලෝකයේ තෙල් ලොක්ක වෙන්න ඇමරිකාවට පුළුවන් .

    හැබැයි ලේසි වෙන්නේ නැහැ
    ඇමරිකාව එක්කෝ ලෝකයේ දරුණුම පරාජයකට මුහුණ දෙන්න අවස්ථාවක් එන්නත් පුළුවන් .

    මේ යුද්ද අස්සේ ලංකාවේ එල් බෝඩ් ආණ්ඩුව කොහේට පාවෙනවද කියල බලන් ඉන්නත් වෙයි.
     
    • Like
    Reactions: wissnshaftler

    lilman

    Well-known member
  • May 10, 2009
    40,961
    54,539
    113
    Colombo
    ගල් අඟුරු වංචාව කවර් කරන්න ජෙප්පො ගේම ගහනව නේද ? :)
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    රුසියාව ඉන්නවා බන් පිටිපස්සෙන් ..
    නැත්තම් ඉරාන් වලටත් මෙච්චර කල් අල්ලන් ඉන්න බෑ..
    සැටලයිට් තොරතුරු ඔක්කොම හම්බ වෙනවා..
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    රුසියාව ඉන්නවා බන් පිටිපස්සෙන් ..
    නැත්තම් ඉරාන් වලටත් මෙච්චර කල් අල්ලන් ඉන්න බෑ..
    සැටලයිට් තොරතුරු ඔක්කොම හම්බ වෙනවා..
    ඉරානය පිටිපස්සේ රුසියාව , චීනය ඉන්නවා තමයි
     
    • Like
    Reactions: charitha2011