Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමරිකාව පැරද්දුව ඉරානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉරානය අල්ලාගැනීමට ඇමරිකාව මුලින්ම ගේම් එක ගැහුවේ දැනට මාස කිහිපයකට පෙර.

ඔබට මතකද ?

ඉරානයේ මිනිස්සු කලහකාරී ලෙස හැසිරෙන්නේ ගිය අවුරුද්දේ දෙසැම්බර් වල.

මෙයත් බංගලිදේශය , ලංකාව, වෙනිස්යුලාව වගේ රටවල් වල ඇතිවුණු ආර්ථික අවපාතය හා සබැඳියි

ඇමරිකාව බැලුවේ මේ රැලි මගින් ආණ්ඩුව සහ රෙජීමය අයින් කරන්න.

හැබැයි ඉරානය, ජනවාරි ඉඳල, මේ ආකාරයෙන් සිද්ද වෙන ප්රෝටෙස්ට් වලට පහර දෙන්න ගත්ත , ඒවා සංවිධානය කරන සියලු ප්‍රධානින් මරලා දැම්ම.

ඇමරිකාවට ඔවුන්ගේ මුල්ම ගහල බලපු තුරුම්පුව පරාද වුනා

ජනවාරි 2 වගේ දවසක ට්‍රම්ප්, මේ මිනිස්සු මරා දමන එකට ට්වීට් පණිවුඩයක් දැම්ම "If Iran shots and violently kills peaceful protestors... the United States of America will come to their rescue."

ජනවාරි 13 වගේ දවසක, නැවත ට්‍රුම්ප් told protesters "help is on its way" and vowed to punish the security forces

හැබැයි ඒ අවස්ථාව වෙනකොට මැදපෙරදිග ආශ්‍රිතව ඇමරිකානු හමුදා නොමැති නිසා පහරදීම් ප්‍රමාද කරා.

ඔහු දෙවැනි වරටත් එහිදී පරාද වුනා.

Operation Epic Fury පටන් ගන්නේ පෙබරවාරි වල. ඇමරිකාව බිමින් පහරදීම් කරන්නේ නැතුව උඩින් සහ මුහුදෙන් තමයි ගහන්න බලන්නේ.

The "Oil Supremacy" Game Plan

ඔබ හරියට හිතල ඇමරිකාව දෙස බැලුවහොත්, ඔවුන් මූලික වශයෙන් "හයිඩ්‍රොකාබන් ඒකාධිකාරයක්" නිර්මාණය කිරීමට උත්සාහ කරනව.

මුලින් ජනවාරි මාසයේ Maduro අල්ලලා, ලෝකයේ විශාලතම ඉන්ධන ගබඩාව ඇමරිකාවේ පාලනතන්ත්රයට ගන්නවා.

ඉන් පසුව ඉරානයට ගහන්නේ "Axis of Resistance" control over the Strait of Hormuz. බටහිරත් නැගෙනහිරත් යා කරන තීරකයා වෙන්න

ඇමරිකාවට ලෝකයේ තෙල් පාලනය Maduro/Khamenei ගෙන් අයින් කරලා ඇමරිකා පාලනයට ගන්න සහ ඇමරිකා බෙදාහැරීම බලාත්මක කරන්න තමයි ගේම් එක ගැහුවේ.

කෙසේ වෙතත්, තෙල් මිල දැනට බැරලයකට ඩොලර් 112–116 අතර පවතින නිසා සැලැස්මේ "ආධිපත්‍යය" තවමත් ඉතා මිල අධික බවට පත්වෙමින් තිබෙනවා.

USS Abraham Lincoln (CVN 72) දැනට කිලෝමීටර 1000ක දුරකින් ඉන්නේ ඉරාන මුහුදු සිමාවෙන්. කලින් ඇතුලට යන්න දඟලුවත් ඉරානයේ පහරදීම් හමුවේ පස්සට ගිහින් ඉන්නේ.

USS Gerald R. Ford (CVN 78) Red Sea එකේ ඉඳන් බලන් ඉන්නවා. ගිනිගැනිමකට ලක්වුනා පසුගිය සතියක. යුධ කලාපයෙන් ඉවත්වෙමින් ඉන්නවා

USS George H.W. Bush (CVN 77) ඊළඟට එන්න ඉන්නේ ඉරානය පැත්තට. තවම Atlantic වල පුහුණුවීම් අවසන් නැහැ

ඇමරිකාවේ මේ සියලු ප්රයත්නයින් හරි ගියහොත් ලෝකයේ තෙල් ලොක්ක වෙන්න ඇමරිකාවට පුළුවන් .

හැබැයි ලේසි වෙන්නේ නැහැ

ඇමරිකාව එක්කෝ ලෝකයේ දරුණුම පරාජයකට මුහුණ දෙන්න අවස්ථාවක් එන්නත් පුළුවන් .

මේ යුද්ද අස්සේ ලංකාවේ එල් බෝඩ් ආණ්ඩුව කොහේට පාවෙනවද කියල බලන් ඉන්නත් වෙයි.

[QUOTE="NiyamaSinhalaya, post: 31310135, member: 113555"] [SIZE=6]ඉරානය අල්ලාගැනීමට ඇමරිකාව මුලින්ම ගේම් එක ගැහුවේ දැනට මාස කිහිපයකට පෙර. ඔබට මතකද ? ඉරානයේ මිනිස්සු කලහකාරී ලෙස හැසිරෙන්නේ ගිය අවුරුද්දේ දෙසැම්බර් වල. මෙයත් බංගලිදේශය , ලංකාව, වෙනිස්යුලාව වගේ රටවල් වල ඇතිවුණු ආර්ථික අවපාතය හා සබැඳියි ඇමරිකාව බැලුවේ මේ රැලි මගින් ආණ්ඩුව සහ රෙජීමය අයින් කරන්න. හැබැයි ඉරානය, ජනවාරි ඉඳල, මේ ආකාරයෙන් සිද්ද වෙන ප්රෝටෙස්ට් වලට පහර දෙන්න ගත්ත , ඒවා සංවිධානය කරන සියලු ප්‍රධානින් මරලා දැම්ම. ඇමරිකාවට ඔවුන්ගේ මුල්ම ගහල බලපු තුරුම්පුව පරාද වුනා ජනවාරි 2 වගේ දවසක ට්‍රම්ප්, මේ මිනිස්සු මරා දමන එකට ට්වීට් පණිවුඩයක් දැම්ම "If Iran shots and violently kills peaceful protestors... the United States of America will come to their rescue." ජනවාරි 13 වගේ දවසක, නැවත ට්‍රුම්ප් told protesters "help is on its way" and vowed to punish the security forces හැබැයි ඒ අවස්ථාව වෙනකොට මැදපෙරදිග ආශ්‍රිතව ඇමරිකානු හමුදා නොමැති නිසා පහරදීම් ප්‍රමාද කරා. ඔහු දෙවැනි වරටත් එහිදී පරාද වුනා. [B]Operation Epic Fury[/B] පටන් ගන්නේ පෙබරවාරි වල. ඇමරිකාව බිමින් පහරදීම් කරන්නේ නැතුව උඩින් සහ මුහුදෙන් තමයි ගහන්න බලන්නේ. [B]The "Oil Supremacy" Game Plan[/B] ඔබ හරියට හිතල ඇමරිකාව දෙස බැලුවහොත්, ඔවුන් මූලික වශයෙන් "හයිඩ්‍රොකාබන් ඒකාධිකාරයක්" නිර්මාණය කිරීමට උත්සාහ කරනව. මුලින් ජනවාරි මාසයේ Maduro අල්ලලා, ලෝකයේ විශාලතම ඉන්ධන ගබඩාව ඇමරිකාවේ පාලනතන්ත්රයට ගන්නවා. ඉන් පසුව ඉරානයට ගහන්නේ "Axis of Resistance" control over the Strait of Hormuz. බටහිරත් නැගෙනහිරත් යා කරන තීරකයා වෙන්න ඇමරිකාවට ලෝකයේ තෙල් පාලනය Maduro/Khamenei ගෙන් අයින් කරලා ඇමරිකා පාලනයට ගන්න සහ ඇමරිකා බෙදාහැරීම බලාත්මක කරන්න තමයි ගේම් එක ගැහුවේ. කෙසේ වෙතත්, තෙල් මිල දැනට බැරලයකට ඩොලර් 112–116 අතර පවතින නිසා සැලැස්මේ "ආධිපත්‍යය" තවමත් ඉතා මිල අධික බවට පත්වෙමින් තිබෙනවා. USS Abraham Lincoln (CVN 72) දැනට කිලෝමීටර 1000ක දුරකින් ඉන්නේ ඉරාන මුහුදු සිමාවෙන්. කලින් ඇතුලට යන්න දඟලුවත් ඉරානයේ පහරදීම් හමුවේ පස්සට ගිහින් ඉන්නේ. USS Gerald R. Ford (CVN 78) Red Sea එකේ ඉඳන් බලන් ඉන්නවා. ගිනිගැනිමකට ලක්වුනා පසුගිය සතියක. යුධ කලාපයෙන් ඉවත්වෙමින් ඉන්නවා USS George H.W. Bush (CVN 77) ඊළඟට එන්න ඉන්නේ ඉරානය පැත්තට. තවම Atlantic වල පුහුණුවීම් අවසන් නැහැ ඇමරිකාවේ මේ සියලු ප්රයත්නයින් හරි ගියහොත් ලෝකයේ තෙල් ලොක්ක වෙන්න ඇමරිකාවට පුළුවන් . හැබැයි ලේසි වෙන්නේ නැහැ ඇමරිකාව එක්කෝ ලෝකයේ දරුණුම පරාජයකට මුහුණ දෙන්න අවස්ථාවක් එන්නත් පුළුවන් . මේ යුද්ද අස්සේ ලංකාවේ එල් බෝඩ් ආණ්ඩුව කොහේට පාවෙනවද කියල බලන් ඉන්නත් වෙයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom